EK Married Club-2

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    :frown::angry: තරි මාමේ.....!! මේ උඹ ආයේ අපේ ඔෆිස් එක එහෙම පැත්ත පලාතේ එන්න එහෙම එපා හරි..... නැත්නම් ඊලගට, උඹ අපේ ඔෆිස් එකේ කෙල්ලන්ට පැණි හලලා, අක්කට කියයි ඒකත් මගේ වැඩක් කියලා....... :angry:


    මමත් ආයේ කොහුවල පැත්ත දිහා බලන් බත් කන්නේවත් නෑ....... :no::angry:

    තොපි දෙන්නා අපට පේන්න බැනගෙන පස්සෙ යාළු වෙලා අපිටම වල කපනවා...:nerd::rolleyes::yes:
    දැං අහුවෙන්නෙ නෑ ඕවට :no:
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    ඔව් බන් එක ඇවිත් නිදා ගත්තා දැන් ඇහැරියේ :dull:
    කනක් ඇහෙන්න නැහැ බන් ඇදට ගිය වෙලේ ඉදන් නම කතා කරනවා ඉස්කෝලේ නම ලකුණු කොරනවා වගේ
    සිරා වටම ගැණු තිතවෙලා ඉන්නේ බන් puක මුනේ තියාගෙන කතා කරන්නේ රෝන් විදියටමයි
    බිව්වා කියල මුන්ට වචනයකින්වත් හානියක් නැහැ නෙදකින් අපිත් අර ඉස්සර සුවාමි පුරුෂයෝ වගේ මුන්ව බල්ලට දාල පුරුශෝධිපත්‍ය පෙන්නන ඕන
    එතකොට එයි බඩගාගෙන :angry::angry::angry:
    8.gif

    අපි නං වෙරි බහිනකංම සින්දු තමයි කියන්නෙ :rofl:
    අහල පහල උන්ටයි ලිද
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    ට්‍රිපක් යන්න මාරු භාණ්ඩේ....
    කස්ටිය මොකද කියන්නේ කොහේ හරි යමුද ?


    50% discount denawaluda :baffled:

    විසිදාහක් ගන්නවලු පාලය ජංගිය ඇඳන් !! :baffled:

    මං හයර් යන්නෙ නෑ මේකෙ...
    ඔක්කොම නතර කලා...
    ඉස්කෝලෙ දුවනවා විතරයි 2012 - 08 -11 ඉදං :no::no:
    12.gif