උඹලා ගැන මේකෙ මිනිස්සුන්ව දැනුවත් කරන්න ඕන..

තරි මාමේ.....!! මේ උඹ ආයේ අපේ ඔෆිස් එක එහෙම පැත්ත පලාතේ එන්න එහෙම එපා හරි..... නැත්නම් ඊලගට, උඹ අපේ ඔෆිස් එකේ කෙල්ලන්ට පැණි හලලා, අක්කට කියයි ඒකත් මගේ වැඩක් කියලා.......
![]()
මමත් ආයේ කොහුවල පැත්ත දිහා බලන් බත් කන්නේවත් නෑ.......![]()




ඔව් බන් එක ඇවිත් නිදා ගත්තා දැන් ඇහැරියේ
කනක් ඇහෙන්න නැහැ බන් ඇදට ගිය වෙලේ ඉදන් නම කතා කරනවා ඉස්කෝලේ නම ලකුණු කොරනවා වගේ
සිරා වටම ගැණු තිතවෙලා ඉන්නේ බන් puක මුනේ තියාගෙන කතා කරන්නේ රෝන් විදියටමයි
බිව්වා කියල මුන්ට වචනයකින්වත් හානියක් නැහැ නෙදකින් අපිත් අර ඉස්සර සුවාමි පුරුෂයෝ වගේ මුන්ව බල්ලට දාල පුරුශෝධිපත්ය පෙන්නන ඕන
එතකොට එයි බඩගාගෙන![]()

නයා නටලා නටලා නැගිටගන්න පන නෑලු...ඔව් ඔව් නයි නටවන නලවකුත් අරන් ගිහින්![]()


පල යන්ඩ දෙකොන ගින්නාඅපි ඕවට නෑ නෙව......
![]()

හ්ම්ම්.. අපරාදෙ මහන වෙන්ඩ තිබුනෙ...හැම අතකින්ම අහිංසකයි......
![]()

සර්විස් කරලා ගෙනල්ලා නතර කරලා තියෙන්නෙඑලියේ කිරි ටොයියා වගේ තිබ්බට ඈතුලේ වමනේ ගොඩවල් ලු......
![]()
ට්‍රිපක් යන්න මාරු භාණ්ඩේ....
කස්ටිය මොකද කියන්නේ කොහේ හරි යමුද ?
50% discount denawaluda![]()
විසිදාහක් ගන්නවලු පාලය ජංගිය ඇඳන් !!![]()

තෝත් ආවා නේ මටම නෝන්ඩිය දාන්න..රත්නෙගෙ මල්ලි ඇවිත්![]()