මහරගම ඉන්න අය දැනගෙන ඉන්න..
අද උදේ මගේ යාලුවෙක් මහරගම දීප්ති කොමියුනිකේෂන් (තරුණ සේවා එක ලග)එකෙන් සහතිකයක් ස්කෑන් කරලා පෙන් එකට කොපි කරගන්න. A3 size දෙපැත්තටම රු.200/-
ඊට පස්සේ ආයේ හවස තව එකක් ස්කෑන් කරගන්න ගිහින් ගාන ඇහුවම එක පැත්තට රු. 75/-ලු

අර උදේ ස්කෑන් කරපු ෆයිල් එක අප්ලෝඩ් කරන්න ලොකු වැඩි නිසා පිටු 2කට කඩල ඉල්ලගෙන, එකට තව රු.100/-

හොදයි නේද කට්ටියගේ වැඩ

මම මේක ලිව්වේ මටත් ඔය වගේ වැඩ ඔතනින් කරලා තියෙන නිසා,
කට්ටියගෙන් වැඩ කරව ගන්නේ පරිස්සමින්...