මහරගම ඉන්න අය දැනගෙන ඉන්න..

Roso

Member
Jul 13, 2011
719
51
0
මහරගම ඉන්න අය දැනගෙන ඉන්න..

අද උදේ මගේ යාලුවෙක් මහරගම දීප්ති කොමියුනිකේෂන් (තරුණ සේවා එක ලග)එකෙන් සහතිකයක් ස්කෑන් කරලා පෙන් එකට කොපි කරගන්න. A3 size දෙපැත්තටම රු.200/-
ඊට පස්සේ ආයේ හවස තව එකක් ස්කෑන් කරගන්න ගිහින් ගාන ඇහුවම එක පැත්තට රු. 75/-ලු :nerd::nerd::nerd:

අර උදේ ස්කෑන් කරපු ෆයිල් එක අප්ලෝඩ් කරන්න ලොකු වැඩි නිසා පිටු 2කට කඩල ඉල්ලගෙන, එකට තව රු.100/- :angry::angry::angry:

හොදයි නේද කට්ටියගේ වැඩ:frown::frown::frown:

මම මේක ලිව්වේ මටත් ඔය වගේ වැඩ ඔතනින් කරලා තියෙන නිසා,
කට්ටියගෙන් වැඩ කරව ගන්නේ පරිස්සමින්..
.;););)
 
  • Like
Reactions: Fox C2

wasangaama

Well-known member
  • Feb 5, 2009
    3,771
    354
    83
    www.amaphoneshop.com
    උට ඊට වඩා හොදයි ස්කෑනරයක් ගත්තනම්
    මටත් ඔය හරියේ කඩ කෑල්ලක් හොයල දියන් 30 ගානේ ස්කෑන් කරලා දෙන්නම්
     
    Roso

    Member
    Jul 13, 2011
    719
    51
    0
    උට ඊට වඩා හොදයි ස්කෑනරයක් ගත්තනම්
    මටත් ඔය හරියේ කඩ කෑල්ලක් හොයල දියන් 30 ගානේ ස්කෑන් කරලා දෙන්නම්
    ඔව් මචන්, අපිට යන්තම් ප්‍රින්ටරයක් තිබුනානම් ඕක නිකන්ම ස්කෑන් කරගන්න තිබ්බා..
    print out එකකට නම් papers, ink වියදම් යනවා එත් scan එකට?:oo::oo:
    අසාදරනයිනේ එක පැත්තක් විතරක් ස්කෑන් කරන්න 100 ක් ගන්න එක..
     
    ran2007

    Member
    Mar 6, 2011
    1
    1
    0
    ඔතන ගිනි ගනන් නිතරම කස්ටමරස්ලා එක්ක පොඩි පොඩි දේට ආර්ගියුමන්ට්.... නමුත් මහරගම වෙන මේ වගේවැඩ කර ගන්න තැනක් නෑ මෙතන මැෂින් හොදියි .. ඉතින් වෙන මොනව කරන්නද
     
    • Like
    Reactions: Fox C2

    Suryaa

    Member
    Jun 23, 2012
    285
    22
    0
    ඔව් මචන්, අපිට යන්තම් ප්‍රින්ටරයක් තිබුනානම් ඕක නිකන්ම ස්කෑන් කරගන්න තිබ්බා..
    print out එකකට නම් papers, ink වියදම් යනවා එත් scan එකට?:oo::oo:
    අසාදරනයිනේ එක පැත්තක් විතරක් ස්කෑන් කරන්න 100 ක් ගන්න එක..

    කඩ කුලී, සේවය කරන අයට පඩි, විදුලි බිල ගෙවන්නේ කව්ද.
     
    Roso

    Member
    Jul 13, 2011
    719
    51
    0
    ඔතන ගිනි ගනන් නිතරම කස්ටමරස්ලා එක්ක පොඩි පොඩි දේට ආර්ගියුමන්ට්.... නමුත් මහරගම වෙන මේ වගේවැඩ කර ගන්න තැනක් නෑ මෙතන මැෂින් හොදියි .. ඉතින් වෙන මොනව කරන්නද

    apo amity eke ona tharam than thiyenne ban...
    :confused::confused:
     
    wasangaama

    Well-known member
  • Feb 5, 2009
    3,771
    354
    83
    www.amaphoneshop.com
    කඩ කුලී, සේවය කරන අයට පඩි, විදුලි බිල ගෙවන්නේ කව්ද.

    ඒවා මැනේජ් කරගන්න අයිති කාරයට පුළුවන් වෙන්න ඕනේ.
    ස්කෑනරයක් කියන්නේ මටනම් මැජික් අයිටම් එකක් නෙමේ.
    ඒ කොස්ට් කවර් වෙනවා වෙන ෂොප් වල ගන්න ගාන ගත්තත් මිනිස්සු එනවනම්.
    ස්කෑන් එකට ඔය ගාන ගන්නවනම් කලර් ලැබ් එකක පොස්ට්කාඩ් සයිස් ෆොටෝ එකක් ප්‍රින්ට් කරන්න 1000 ක් වත් ගන්න ඕනේ එකේ වැඩේ කෙරෙන්න වෙන ස්ටෙප් ටිකේ හැටියට බැලුවොත්
     
    Suryaa

    Member
    Jun 23, 2012
    285
    22
    0
    අමාරුම නම් උඹ ගෙවපන්

    මම කඩකාරයෝ කව්ද කියල දන්නෙවත් නැහැ . එවුනට දෙයක් කටකරනකොට දෙපැත්තම බලන්න එපයේ. මට කිසිම අමාරුවක් නැහැ. වැඩ බොහම ලේසියි. ගණන් වැඩිනම් මොන මගුලටද යන්නේ. රුපියල් දහයක් දීල බස් එකේ නුගේගොඩ ඇවිල්ල scan කරපන්ගෝ.
     
    dilshan87

    Well-known member
  • Apr 1, 2008
    11,200
    1
    6,255
    113
    Sri Lanka
    අද උදේ මගේ යාලුවෙක් මහරගම දීප්ති කොමියුනිකේෂන් (තරුණ සේවා එක ලග)එකෙන් සහතිකයක් ස්කෑන් කරලා පෙන් එකට කොපි කරගන්න. A3 size දෙපැත්තටම රු.200/-
    ඊට පස්සේ ආයේ හවස තව එකක් ස්කෑන් කරගන්න ගිහින් ගාන ඇහුවම එක පැත්තට රු. 75/-ලු :nerd::nerd::nerd:

    අර උදේ ස්කෑන් කරපු ෆයිල් එක අප්ලෝඩ් කරන්න ලොකු වැඩි නිසා පිටු 2කට කඩල ඉල්ලගෙන, එකට තව රු.100/- :angry::angry::angry:

    හොදයි නේද කට්ටියගේ වැඩ:frown::frown::frown:

    මම මේක ලිව්වේ මටත් ඔය වගේ වැඩ ඔතනින් කරලා තියෙන නිසා,
    කට්ටියගෙන් වැඩ කරව ගන්නේ පරිස්සමින්..
    .;););)

    Aparade bun. Umba wijerame ta awith campus eka paththata tikak giya nam Rs. 30 karaganna thibba. 3 wheel ekaka giyath labai ne bun. :P
     
    Roso

    Member
    Jul 13, 2011
    719
    51
    0
    මම කඩකාරයෝ කව්ද කියල දන්නෙවත් නැහැ . එවුනට දෙයක් කටකරනකොට දෙපැත්තම බලන්න එපයේ. මට කිසිම අමාරුවක් නැහැ. වැඩ බොහම ලේසියි. ගණන් වැඩිනම් මොන මගුලටද යන්නේ. රුපියල් දහයක් දීල බස් එකේ නුගේගොඩ ඇවිල්ල scan කරපන්ගෝ.
    දැනගන්න තමයි මෙතන දැම්මේ.
    කඩේට ලාබ ගන්න පුළුවන්, එත් සාධාරණ මිල ගණන් customer ගෙන් අරගෙන.
     
    lahiru06

    Active member
  • May 16, 2008
    890
    216
    43
    Some where in SriLanka
    අද උදේ මගේ යාලුවෙක් මහරගම දීප්ති කොමියුනිකේෂන් (තරුණ සේවා එක ලග)එකෙන් සහතිකයක් ස්කෑන් කරලා පෙන් එකට කොපි කරගන්න. A3 size දෙපැත්තටම රු.200/-
    ඊට පස්සේ ආයේ හවස තව එකක් ස්කෑන් කරගන්න ගිහින් ගාන ඇහුවම එක පැත්තට රු. 75/-ලු :nerd::nerd::nerd:

    අර උදේ ස්කෑන් කරපු ෆයිල් එක අප්ලෝඩ් කරන්න ලොකු වැඩි නිසා පිටු 2කට කඩල ඉල්ලගෙන, එකට තව රු.100/- :angry::angry::angry:

    හොදයි නේද කට්ටියගේ වැඩ:frown::frown::frown:

    මම මේක ලිව්වේ මටත් ඔය වගේ වැඩ ඔතනින් කරලා තියෙන නිසා,
    කට්ටියගෙන් වැඩ කරව ගන්නේ පරිස්සමින්..
    .;););)

    ඕකේ ඉන්නේ හොර හැත්තක්.මුන් ගිනි කනවා.මගෙන් colour print out (A4) එකකට රු200ක් ඉල්ලුවා.එක එක වෙලාවට එක එක ගනන්.කෙල්ලො ටිකක් ඉන්නවා මොකුත් දන්නෑ.අයිති කාරය පට්ට හොරෙක්.:angry:

    දන්න කියන කෙනෙකුට යන්න එපා කියපන්.අන්තිම සවුත්තු service එකක් තියෙන්නේ.විජෙරාමේ Campus එක ලගින් අඩුවට කරගන්න පුලුවන්.:no:
     
    Last edited:

    mesrulz

    Member
    Oct 24, 2011
    468
    24
    0
    apo ow ,,meke gini ganan,,,,,:yes::yes::yes:
    mun hithan inne api salli gas walin kadanawa kiyala wenneti,,,,:rolleyes::rolleyes:
    munge shop 1ka wahala dammanan iwaraine,,aduwata karanna barinam,,,,,:yes::yes: