Dinushasankalpa 904
urajdrlk 862
bus karayo denna karata kara![]()
ඕක බලන්නේ කොහොමද බං...

Dinushasankalpa 904
urajdrlk 862
bus karayo denna karata kara![]()

අපි ගියෙත් ටිකට් බුක් කරලා..... විචි නංගිත් එක්ක යන්නෙත් ටිකට් බුක් කරලා......!!
![]()



මම දැක්කා අලුත් එක 1240/= කියල දාල තියෙනවා...

ඕක බලන්නේ කොහොමද බං...![]()

user cp eke adala thread eke ... relpies kiyala thiyena coloumn eke link eka click karapan![]()


Dinushasankalpa 904
urajdrlk 862
bus karayo denna karata kara![]()

මේකේ පෝස්ට් 1000ක් දාලා නවත්වලා දාන්න ඕනා........ 
මොන වැඩේද.....?? අර ලැප් එකේ බිල් එක පෝස්ට් කලෝ......
![]()

මේක නම් මම අක්කට කියනවා කොහොමහරි..
බොක්ස් ද බුක් කලේ..මම දැක්කා අලුත් එක 1240/= කියල දාල තියෙනවා...
![]()
මේ ඕයි පිස්සු නටන්න එපා......
බොක්ස් කියන්නේ මොනවද බං......?? අදමයි ඈහුවේ......?? අපි යන්නේ ෆිල්ම් එක බලන්න..... 
![]()
Coolong Pad එක ගිහින් දුන්නද......??
![]()


මේ ඕයි පිස්සු නටන්න එපා......
බොක්ස් කියන්නේ මොනවද බං......?? අදමයි ඈහුවේ......?? අපි යන්නේ ෆිල්ම් එක බලන්න.....
![]()


කොල්ලට තරි මාමා රිදෙන්න සලකලා වගේ.......
ශික්, මට බැරි උනානේ ඕකට කන්ෆරන්ස් දාගෙන අහන් ඉන්න......
![]()




ඒ දෙන්නා විතරමද![]()
බය වෙන්න එපා අය්යා, එන්නේ කුණු ලාබෙට අහුවෙච්ච ඇහැටවත් නොපෙනෙන චූටිම චූටි chocolate එකක් ගෙනත් දෙය් ඕනනම්
එතැනින්ම අර දුවට එපා වෙය් මෙයාව
![]()
hmmmm.....hako..
![]()

ඔන්න ඉතින් (ගිවිසුම) කඩාගන්න තමා යන්නේඑහෙනම් ඕන් මම ටිකට් බුක් කරනවා හොදේ.....
![]()
![]()



මේ ඕයි පිස්සු නටන්න එපා......
බොක්ස් කියන්නේ මොනවද බං......?? අදමයි ඈහුවේ......?? අපි යන්නේ ෆිල්ම් එක බලන්න.....
![]()


ehenam nathi giwisumak gana kiyawanne ai ??dan nam ridenne na sudu![]()


