මං හයර් යන්නෙ නෑ මේකෙ...
ඔක්කොම නතර කලා...
ඉස්කෝලෙ දුවනවා විතරයි 2012 - 08 -11 ඉදං![]()
![]()



මං හයර් යන්නෙ නෑ මේකෙ...
ඔක්කොම නතර කලා...
ඉස්කෝලෙ දුවනවා විතරයි 2012 - 08 -11 ඉදං![]()
![]()



තරි මාමට කාන්තා යට ඇදුමක් එක්ක අප්පරමාන මලක් තියෙනවා...
සමහර විට ඩ්‍රයි සීසන් නිසා ඉවත් කරන්න දෙන් නැතුව ඇති ...
![]()



තවත් කූලිං පැඩ් එකක්වත්ද ... ?යුරාජ් කරපු දේ හරි කියලා හිතෙන්නෙ දැං තමයි....
ප.ලි...
බස් මාමෙ.. උඹ හරි බං... මේ යකාට බැන්නා කියලා උඹට කෑ ගැහුවට සොරි...
![]()
ගත්තද ? මොකද්ද මොඩල් එක ? කොට මොඩල් ළඟ පිකප් එකක්ද ?![]()

නෑ බං.. උ ඉල්ලුවෙ ඒසී එකක් නෙහ්...
මං හවසට කථා කරන්න කිව්වෙ යාළුවෙක්ගෙ බස් එකක් අහලා... මූට ඒ නොම්බරේ දෙන්න...![]()
මේ වගේ කෝල් එකක් මට ආවමයි.. මීට කලිං කවුරුත් මේ වගේ කථා කරලා නෑ..ජීවිතේට මේ වගේ පාඩම් තියෙන්නත් ඕන කියලයි තාත්තා නං කිව්වෙ...
මේකෙන් වෙන්නෙ දැං ඉදං මොකා කථා කලත් කැත්තට පොල්ල වගේ උත්තර දෙන්න පුරුදු වෙන එක විතරයි...![]()
බස් මාමාට බෝතල් පාටියක් දෙන්න ඕන ඒ කරපු සත් ගුණවත් පින්කමට![]()

රිදිලා වගේ..හරි.... ඔන්න අද තරින්ද මහතාගේ මෙගා බයිට් එකකට මාව හසුඋනා....
සෑහෙන්න චාටර් එකක් කෑවා.........
තාත්තා ලග හිටිය නිසා එතනත් සෑහෙන අපහසුතාවකට ලක් උනා...
අද හොද දවසක්...... මං නිසා කීප දෙනෙක්ම හොදට හිනා උනා... මට ඒක ගැන මාර සතුටුයි දැං..
අපි හැමදේම උපේක්ෂාවෙං දරා ගන්නත් එපැයි..
මං යනවා...
බායි ඕල්...
C U
අනේ තරියගෙ අසරන දෙමාපියෝ..ආහ්හ් එහෙනම් ෂොට් එකක් දාගෙන තරින්දව අමතපන්![]()

![]()
රත්නේ අයිස් ඒජ් බලපු හැටි![]()

බුදු අම්මෝ බැරි වෙලාවත් තොපිට නම් ටෙලිෆොනේ නොම්මර දැනගන්න දෙන්න හොඳ නෑ....![]()

අද රෑට, අද රෑට,එහෙමනම් ඒකෙ සතුටට, අද රෑ තමඊ රෑ ........![]()
doggy styleද ?ඌට රයක් දවාලක් කියල නෑලු !! අහු වෙච්ච තැන කියන්නේ !!![]()

කොච්චර කලත් මු මුළු රූට් එකම යන්නේ නැතුව මගින් බහිනවා වගේ නේද........![]()

මනරම්.. හැඟුමන්..සංකපාල මලයත් ඇදගත්ත ලු නේද හෝල් සේල් එකේ........
අහෝ ඛේදයකි........
කොහොමද අරූ 20ක් ගන්නේ ජංගා දාල ද ඩෝ කියල අහන කොට ඇතිවෙන අති රමණිය මධුර මනෝහර හැගිම්..................

අසරණ මායියා..අපි යමුද.....??
![]()
එහෙනං හොර මායියො ඉන්නවා රත්නපාලට..උඹ දන්න තරම තමා ඔය......!!
![]()

ඕකා එවපු pm එකක් නෑ..උඹ ඌටත් අර මට එව්වා වගේ PM එකක් යැව්වද....??
![]()
පව් අසරණයා..අවුලෙන්ද මන්ද කොල්ල හිටියේ..
ලණු දුන්නාවගේ නෙමේ පුතේ..ආපහු කරකෙද්දි...තොන්ඩුව පිටින්ම වැටෙයිද දන්නේ නෑ..![]()
පියාට වැඳපන් තෝඌ අමතනවා පියාණන්වහන්සේ එතන නොහිටියානම් මට අනිවා !!![]()
යකෝ මේක මගේ නම් මම දුවනවා රට වටේ.......
මම මේවායේ ඩ්‍රයිවර් විතරයි......
![]()
කරදර කරන නිසයි ගිහිං තියෙන්නෙ...
පව්![]()
මං අසභ්‍ය වචන මොකුත් කිව්වෙ නෑ..
ඕන නං උගෙං අහපං...
අඩෝ උඹට මං බෝතලයක් අරං දෙනවා වෙලාවක...
උඹ එදා ඒ කරපු අභීත වීර වික්‍රම උත්තම පූජාව වෙනුවෙන්...
අපරාදෙ තව මොනවා හරි කියන්න තිබුනෙ එවෙලෙම![]()

හොඳටම රිදිලා..ඇසට ඇස.. දතට දත කියන ඒවා නෑ අපි ලග...
අරූ බලං හිටියත් මං නං ආයෙ කෝල් කරන් නෑ...
අඩුම ගානෙ කන්ටැක්ට් නම්බර් එක වත් සේව් කර ගත්තෙ නෑ![]()
නෑ, වීක් එනඩ් එකෙ රවුමක් යනවා.. කාර් එකෙන්මොකද හෙට කූඩු කරලද.....??
![]()

බබාරත්නෙමම අහිංසකයි බං....... තරි මාමා සංකපාලයගේ නම්බරේ ඉල්ලුවා...... මම දුන්නා...... මම දන්නවයෑ ඔහොම එකකට කියලා........
![]()
ඒ උනාට උඹට මාව දැනුවත් කරන්න තිබුනා .....
මෙන්න මෙහෙම ගෝතයෙක් කථා කරයි කියලා![]()

ඉතිං මං හිතුවෙ උඹ හොර අඹුව එක්ක ගියා කියලා නෙහ්...![]()

ලිඳ!බලපං ඔය යකා හෙන පොර වගේ හිටියට උගෙ කන් ඇසීම සෑහෙන්න දුරුවලයි..
මං හිතන්නෙ ඇන්ටි බෙරිහන් දෙනවා ඇති ගෙදර ගියාම...
පවු![]()

තරි මාමට කාන්තා යට ඇදුමක් එක්ක අප්පරමාන මලක් තියෙනවා...
සමහර විට ඩ්‍රයි සීසන් නිසා ඉවත් කරන්න දෙන් නැතුව ඇති ...
![]()


බස් මාමියි තරි මාමියි කියන්නේ බන් හරියට අබුඩෙයි පුxයි වගෙයි
ඒ හින්ද උබල ඔක්කොම එක හිතාගෙන වැඩ කරපල්ලා
දවසක් හතරවෙනි තට්ටුවෙන් කතා කරනවා කියල කතා කොළ මගේ සෙට් එකෙන් එල්ලන්න
මම ඉතින් උට කිව්වා හතරවෙනි තටුවට එන්න උබේ බස් එක එවපන් කියල
ඔන්න ඔහොමයි මුන් දෙන්නගේ වැඩ

හොර ඩීල්ද ?![]()
mekata advanced kala machan![]()

රත්නෙ මාට්ටුතෝ බබා එතකොට !! ලනුව දෙනකොට කන්ෆරන්ස් දන්නා කිව්වේ අහවල් එකකටද කෝල් එක දෙනකොට !! පාලයා පව් නිසා මම දැම්මේ නෑ !!![]()

ඕකට දීපන් රවුන්ඩ් අප් බෝතලයක් හරි ග්රැමැක්සෝන් බෝතලයක් හරි![]()

ගිනිරත්නෙ!දෙකොන ගින්නා මාර එකෙක් නෙහ් යකෝ![]()
කථා කරපංකො උරුලෑවා ආයෙ මට.... *&%^(*&^(

ඒක තමයි තොට දෙකොන ගිනි කියන්නෙ![]()

මොකද්ද ෆෝන් එක ?මේකේ සිස්ටම් සෙටිං කොතනද තියෙන්නෙ බං??
ඇප් එන නං දැම්මා![]()
තවත් අවාසනාවන්ත ඇත්ත කතාවක්..ඔව් බන් එක ඇවිත් නිදා ගත්තා දැන් ඇහැරියේ
කනක් ඇහෙන්න නැහැ බන් ඇදට ගිය වෙලේ ඉදන් නම කතා කරනවා ඉස්කෝලේ නම ලකුණු කොරනවා වගේ
සිරා වටම ගැණු තිතවෙලා ඉන්නේ බන් puක මුනේ තියාගෙන කතා කරන්නේ රෝන් විදියටමයි
බිව්වා කියල මුන්ට වචනයකින්වත් හානියක් නැහැ නෙදකින් අපිත් අර ඉස්සර සුවාමි පුරුෂයෝ වගේ මුන්ව බල්ලට දාල පුරුශෝධිපත්ය පෙන්නන ඕන
එතකොට එයි බඩගාගෙන![]()
සිංහයා මීයා වෙලාලූ..විකියා මෙතන පොර ටෝක් දුන්නට බලාගෙන ගියාම අර යුරාට හපන් නේ !!![]()

වැරදි නම කියලා තියෙන්නෙ..මු ඇනයක් වෙලා දොඩවන්න ඇති....
වෙරි මරගාතේ මුට මුගේ පෙර වැරදි එහෙම කියඋනාද දන්නේ නෑ ?![]()

ෂුවර් එකට අර විකුනපු එලිෆන්ට් බැක් එක ගැන කියවන්න ඇති !! මායියා හිතන්න ඇති මූ *කක් ගැන කියෝනව කියල දෙන්න ඇති හතරවරන් වෙන්න විකියට !!![]()
විකියට ලිඳ!අද ඉතින් විකියට නිදියන්න වෙන්නේ මෙහෙම තමා !!
![]()

![]()
ට්‍රිපක් යන්න මාරු භාණ්ඩේ....
කස්ටිය මොකද කියන්නේ කොහේ හරි යමුද ?
විසිදාහක් ගන්නවලු පාලය ජංගිය ඇඳන් !!![]()
ජන්** ගලවල 10000 ට දෙන්න කියමු...
හිනා වෙලා බඩත් රිදෙනවා!මං හයර් යන්නෙ නෑ මේකෙ...
ඔක්කොම නතර කලා...
ඉස්කෝලෙ දුවනවා විතරයි 2012 - 08 -11 ඉදං![]()
![]()

ඕං ඇහුවා..සංකපාලයෝ..කව්ද බං දිනිති කියන්නේ...![]()
මෙවන් විපතක් වෙනකෙකුට පත් නොවේවා..උඹලා ගැන මේකෙ මිනිස්සුන්ව දැනුවත් කරන්න ඕන..
අපට උන දේ අන් අයට නොවෙන්න කියලා...![]()
තොපි දෙන්නා අපට පේන්න බැනගෙන පස්සෙ යාළු වෙලා අපිටම වල කපනවා...
දැං අහුවෙන්නෙ නෑ ඕවට![]()

කඩවතින් එහාට පාර හදන එකත් නවත්තලා තියේන්නෙ ඕක හින්ඳාලු..![]()
අපි නං වෙරි බහිනකංම සින්දු තමයි කියන්නෙ
අහල පහල උන්ටයි ලිද

කීකරු රත්නපාල..හෆොයි බෑ බං...... දැන් බීම සීමා කරන්න වෙනවා......
![]()

විකියා මෙතන පොර ටෝක් දුන්නට බලාගෙන ගියාම අර යුරාට හපන් නේ !!![]()


මේ අපේ ඔෆිස් එකේ හතර මායිම පැත්තේ එන්න එපා උඹ......
![]()
, එන්නේ කුණු ලාබෙට අහුවෙච්ච ඇහැටවත් නොපෙනෙන චූටිම චූටි chocolate එකක් ගෙනත් දෙය් ඕනනම්
එතැනින්ම අර දුවට එපා වෙය් මෙයාව 



බය වෙන්න එපා අය්යා, එන්නේ කුණු ලාබෙට අහුවෙච්ච ඇහැටවත් නොපෙනෙන චූටිම චූටි chocolate එකක් ගෙනත් දෙය් ඕනනම්
එතැනින්ම අර දුවට එපා වෙය් මෙයාව
![]()
දැන් මේක දැක්කහම අමතයි ඔයාට අංකල්..... 
hmmmm.....hako..
![]()

එහෙනම් ඕන් මම ටිකට් බුක් කරනවා හොදේ.....



Join Date: Apr 2007
Location: ඉඩි මහින්ගෙ රටෙ
Posts: 14,448
Join Date: Jul 2006
Location: ඉඩී අමීන්ගේ රටේ....!!
Posts: 37,745


මායියා ගෙනියන්නෙ වදේට, බස් එකේ. විවියට ටිකටුත් බුක් කරනවා රත්නෙ. එෆ් බී 15ත් අරන්ම එයි ගෙනියන්න.![]()
දැන් මේක දැක්කහම අමතයි ඔයාට අංකල්.....
එහෙනම් ඕන් මම ටිකට් බුක් කරනවා හොදේ.....
![]()
![]()
