EK Married Club-2

minipura

Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    මං හයර් යන්නෙ නෑ මේකෙ...
    ඔක්කොම නතර කලා...
    ඉස්කෝලෙ දුවනවා විතරයි 2012 - 08 -11 ඉදං :no::no:
    12.gif
    :baffled::baffled::(
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    යුරාජ් කරපු දේ හරි කියලා හිතෙන්නෙ දැං තමයි....

    ප.ලි...
    බස් මාමෙ.. උඹ හරි බං... මේ යකාට බැන්නා කියලා උඹට කෑ ගැහුවට සොරි...
    2.gif
    තවත් කූලිං පැඩ් එකක්වත්ද ... ?

    ගත්තද ? මොකද්ද මොඩල් එක ? කොට මොඩල් ළඟ පිකප් එකක්ද ? :rolleyes:
    :rofl:

    නෑ බං.. උ ඉල්ලුවෙ ඒසී එකක් නෙහ්...
    මං හවසට කථා කරන්න කිව්වෙ යාළුවෙක්ගෙ බස් එකක් අහලා... මූට ඒ නොම්බරේ දෙන්න...
    2.gif


    මේ වගේ කෝල් එකක් මට ආවමයි.. මීට කලිං කවුරුත් මේ වගේ කථා කරලා නෑ..ජීවිතේට මේ වගේ පාඩම් තියෙන්නත් ඕන කියලයි තාත්තා නං කිව්වෙ... :dull:

    මේකෙන් වෙන්නෙ දැං ඉදං මොකා කථා කලත් කැත්තට පොල්ල වගේ උත්තර දෙන්න පුරුදු වෙන එක විතරයි...
    2.gif

    බස් මාමාට බෝතල් පාටියක් දෙන්න ඕන ඒ කරපු සත් ගුණවත් පින්කමට :rolleyes::yes::love:
    :rofl: :rofl:

    හරි.... ඔන්න අද තරින්ද මහතාගේ මෙගා බයිට් එකකට මාව හසුඋනා....:dull:
    සෑහෙන්න චාටර් එකක් කෑවා.........:dull:
    තාත්තා ලග හිටිය නිසා එතනත් සෑහෙන අපහසුතාවකට ලක් උනා...:dull:

    අද හොද දවසක්...... මං නිසා කීප දෙනෙක්ම හොදට හිනා උනා... මට ඒක ගැන මාර සතුටුයි දැං..
    අපි හැමදේම උපේක්ෂාවෙං දරා ගන්නත් එපැයි.. :dull:


    මං යනවා...
    බායි ඕල්...
    C U
    රිදිලා වගේ..

    ආහ්හ් එහෙනම් ෂොට් එකක් දාගෙන තරින්දව අමතපන් :lol:
    අනේ තරියගෙ අසරන දෙමාපියෝ.. :lol:

    SCRAT_ICE_AGE_800x600_Funny-Wallpaper-094.jpg


    රත්නේ අයිස් ඒජ් බලපු හැටි :lol:
    :lol: :lol:

    බුදු අම්මෝ බැරි වෙලාවත් තොපිට නම් ටෙලිෆොනේ නොම්මර දැනගන්න දෙන්න හොඳ නෑ....:no:
    :rofl:

    එහෙමනම් ඒකෙ සතුටට, අද රෑ තමඊ රෑ ........:P
    අද රෑට, අද රෑට,
    අද රෑට දිලෙනවා අ අ ආ...

    ඌට රයක් දවාලක් කියල නෑලු !! අහු වෙච්ච තැන කියන්නේ !! :rofl:
    doggy styleද ? :P

    කොච්චර කලත් මු මුළු රූට් එකම යන්නේ නැතුව මගින් බහිනවා වගේ නේද........;):rofl:
    :rofl: :rofl:

    සංකපාල මලයත් ඇදගත්ත ලු නේද හෝල් සේල් එකේ........
    අහෝ ඛේදයකි........
    කොහොමද අරූ 20ක් ගන්නේ ජංගා දාල ද ඩෝ කියල අහන කොට ඇතිවෙන අති රමණිය මධුර මනෝහර හැගිම්..................
    මනරම්.. හැඟුමන්.. :lol:

    :yes::yes: අපි යමුද.....?? ;):love:;)
    අසරණ මායියා..

    :frown::angry: උඹ දන්න තරම තමා ඔය......!! :angry:
    එහෙනං හොර මායියො ඉන්නවා රත්නපාලට.. :D

    :frown: උඹ ඌටත් අර මට එව්වා වගේ PM එකක් යැව්වද....?? :rofl::rofl:
    ඕකා එවපු pm එකක් නෑ..

    පව් අසරණයා..:dull::dull: අවුලෙන්ද මන්ද කොල්ල හිටියේ..:rolleyes::rolleyes:
    ලණු දුන්නාවගේ නෙමේ පුතේ..ආපහු කරකෙද්දි...තොන්ඩුව පිටින්ම වැටෙයිද දන්නේ නෑ..:P:P

    ඌ අමතනවා පියාණන්වහන්සේ එතන නොහිටියානම් මට අනිවා !! :baffled:
    පියාට වැඳපන් තෝ
    :frown::frown: යකෝ මේක මගේ නම් මම දුවනවා රට වටේ....... :yes: මම මේවායේ ඩ්‍රයිවර් විතරයි...... :(

    කරදර කරන නිසයි ගිහිං තියෙන්නෙ...
    පව් :oo:

    මං අසභ්‍ය වචන මොකුත් කිව්වෙ නෑ..
    ඕන නං උගෙං අහපං...

    අඩෝ උඹට මං බෝතලයක් අරං දෙනවා වෙලාවක...
    උඹ එදා ඒ කරපු අභීත වීර වික්‍රම උත්තම පූජාව වෙනුවෙන්... :D
    අපරාදෙ තව මොනවා හරි කියන්න තිබුනෙ එවෙලෙම :rolleyes::baffled:
    :rofl:

    ඇසට ඇස.. දතට දත කියන ඒවා නෑ අපි ලග...
    අරූ බලං හිටියත් මං නං ආයෙ කෝල් කරන් නෑ...
    අඩුම ගානෙ කන්ටැක්ට් නම්බර් එක වත් සේව් කර ගත්තෙ නෑ :no:
    හොඳටම රිදිලා..

    :oo: මොකද හෙට කූඩු කරලද.....?? :rolleyes:
    නෑ, වීක් එනඩ් එකෙ රවුමක් යනවා.. කාර් එකෙන් :P

    :frown: මම අහිංසකයි බං....... තරි මාමා සංකපාලයගේ නම්බරේ ඉල්ලුවා...... මම දුන්නා...... මම දන්නවයෑ ඔහොම එකකට කියලා........ :rolleyes::rofl::P;);)
    බබාරත්නෙ
    ඒ උනාට උඹට මාව දැනුවත් කරන්න තිබුනා .....
    මෙන්න මෙහෙම ගෝතයෙක් කථා කරයි කියලා :nerd:
    :D
    ඉතිං මං හිතුවෙ උඹ හොර අඹුව එක්ක ගියා කියලා නෙහ්... :rofl::P
    :rofl:

    බලපං ඔය යකා හෙන පොර වගේ හිටියට උගෙ කන් ඇසීම සෑහෙන්න දුරුවලයි..
    මං හිතන්නෙ ඇන්ටි බෙරිහන් දෙනවා ඇති ගෙදර ගියාම...
    පවු
    2.gif
    ලිඳ! :lol:

    තරි මාමට කාන්තා යට ඇදුමක් එක්ක අප්පරමාන මලක් තියෙනවා...
    සමහර විට ඩ්‍රයි සීසන් නිසා ඉවත් කරන්න දෙන් නැතුව ඇති ...
    2.gif
    :rofl:
    තරියට ලිඳ! :rofl: :rofl:
    බස් මාමියි තරි මාමියි කියන්නේ බන් හරියට අබුඩෙයි පුxයි වගෙයි
    ඒ හින්ද උබල ඔක්කොම එක හිතාගෙන වැඩ කරපල්ලා
    දවසක් හතරවෙනි තට්ටුවෙන් කතා කරනවා කියල කතා කොළ මගේ සෙට් එකෙන් එල්ලන්න
    මම ඉතින් උට කිව්වා හතරවෙනි තටුවට එන්න උබේ බස් එක එවපන් කියල
    ඔන්න ඔහොමයි මුන් දෙන්නගේ වැඩ
    :rofl:
    1.jpg

    mekata advanced kala machan :rolleyes:
    හොර ඩීල්ද ? :P
    තෝ බබා එතකොට !! ලනුව දෙනකොට කන්ෆරන්ස් දන්නා කිව්වේ අහවල් එකකටද කෝල් එක දෙනකොට !! පාලයා පව් නිසා මම දැම්මේ නෑ !! :angry:
    රත්නෙ මාට්ටු :D
    ඕකට දීපන් රවුන්ඩ් අප් බෝතලයක් හරි ග්‍රැමැක්සෝන් බෝතලයක් හරි :rofl:
    :lol: :lol:
    8.gif
    දෙකොන ගින්නා මාර එකෙක් නෙහ් යකෝ :angry::angry::angry:
    කථා කරපංකො උරුලෑවා ආයෙ මට.... *&%^(*&^(
    ගිනිරත්නෙ! :D
    ඒක තමයි තොට දෙකොන ගිනි කියන්නෙ :angry::angry:
    :rofl: :rofl:
    මේ‍කේ සිස්ටම් සෙටිං කොතනද තියෙන්නෙ බං?? :dull:
    ඇප් එන නං දැම්මා:D
    මොකද්ද ෆෝන් එක ?

    ඔව් බන් එක ඇවිත් නිදා ගත්තා දැන් ඇහැරියේ :dull:
    කනක් ඇහෙන්න නැහැ බන් ඇදට ගිය වෙලේ ඉදන් නම කතා කරනවා ඉස්කෝලේ නම ලකුණු කොරනවා වගේ
    සිරා වටම ගැණු තිතවෙලා ඉන්නේ බන් puක මුනේ තියාගෙන කතා කරන්නේ රෝන් විදියටමයි
    බිව්වා කියල මුන්ට වචනයකින්වත් හානියක් නැහැ නෙදකින් අපිත් අර ඉස්සර සුවාමි පුරුෂයෝ වගේ මුන්ව බල්ලට දාල පුරුශෝධිපත්‍ය පෙන්නන ඕන
    එතකොට එයි බඩගාගෙන :angry::angry::angry:
    තවත් අවාසනාවන්ත ඇත්ත කතාවක්..

    විකියා මෙතන පොර ටෝක් දුන්නට බලාගෙන ගියාම අර යුරාට හපන් නේ !! :lol:
    සිංහයා මීයා වෙලාලූ.. :D
    මු ඇනයක් වෙලා දොඩවන්න ඇති....:yes::yes:
    වෙරි මරගාතේ මුට මුගේ පෙර වැරදි එහෙම කියඋනාද දන්නේ නෑ ?:P:P
    වැරදි නම කියලා තියෙන්නෙ.. :P
    :yes::yes:

    ෂුවර් එකට අර විකුනපු එලිෆන්ට් බැක් එක ගැන කියවන්න ඇති !! මායියා හිතන්න ඇති මූ *කක් ගැන කියෝනව කියල දෙන්න ඇති හතරවරන් වෙන්න විකියට !! :rofl:

    අද ඉතින් විකියට නිදියන්න වෙන්නේ මෙහෙම තමා !! :lol:

    How-to-sleep-with-dog-desi-masti.jpg
    විකියට ලිඳ! :lol:
    23495890.png


    ට්‍රිපක් යන්න මාරු භාණ්ඩේ....
    කස්ටිය මොකද කියන්නේ කොහේ හරි යමුද ?

    විසිදාහක් ගන්නවලු පාලය ජංගිය ඇඳන් !! :baffled:

    ජන්** ගලවල 10000 ට දෙන්න කියමු...

    මං හයර් යන්නෙ නෑ මේකෙ...
    ඔක්කොම නතර කලා...
    ඉස්කෝලෙ දුවනවා විතරයි 2012 - 08 -11 ඉදං :no::no:
    12.gif
    හිනා වෙලා බඩත් රිදෙනවා! :lol: :lol:

    සංකපාලයෝ..කව්ද බං දිනිති කියන්නේ...:rolleyes::rolleyes:
    ඕං ඇහුවා..

    උඹලා ගැන මේකෙ මිනිස්සුන්ව දැනුවත් කරන්න ඕන..
    අපට උන දේ අන් අයට නොවෙන්න කියලා... :yes:
    මෙවන් විපතක් වෙනකෙකුට පත් නොවේවා..

    තොපි දෙන්නා අපට පේන්න බැනගෙන පස්සෙ යාළු වෙලා අපිටම වල කපනවා...:nerd::rolleyes::yes:
    දැං අහුවෙන්නෙ නෑ ඕවට :no:
    :D :D

    8.gif

    අපි නං වෙරි බහිනකංම සින්දු තමයි කියන්නෙ :rofl:
    අහල පහල උන්ටයි ලිද
    කඩවතින් එහාට පාර හදන එකත් නවත්තලා තියේන්නෙ ඕක හින්ඳාලු.. :D
    :oo: හෆොයි බෑ බං...... දැන් බීම සීමා කරන්න වෙනවා...... :yes:
    කීකරු රත්නපාල.. :D
     

    vichi rox

    Member
    Dec 24, 2011
    5,644
    187
    0
    earth
    :frown: මේ අපේ ඔෆිස් එකේ හතර මායිම පැත්තේ එන්න එපා උඹ...... :angry::angry:

    බය වෙන්න එපා අය්යා :yes:, එන්නේ කුණු ලාබෙට අහුවෙච්ච ඇහැටවත් නොපෙනෙන චූටිම චූටි chocolate එකක් ගෙනත් දෙය් ඕනනම් :rofl: එතැනින්ම අර දුවට එපා වෙය් මෙයාව :rolleyes::rofl::rofl::rofl:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,042
    3,495
    113
    Inside Your Laptop ;)
    බය වෙන්න එපා අය්යා :yes:, එන්නේ කුණු ලාබෙට අහුවෙච්ච ඇහැටවත් නොපෙනෙන චූටිම චූටි chocolate එකක් ගෙනත් දෙය් ඕනනම් :rofl: එතැනින්ම අර දුවට එපා වෙය් මෙයාව :rolleyes::rofl::rofl::rofl:

    :lol: :P දැන් මේක දැක්කහම අමතයි ඔයාට අංකල්..... :yes:

    hmmmm..... :rolleyes: hako.. :yes::D;)

    :love::love: එහෙනම් ඕන් මම ටිකට් බුක් කරනවා හොදේ..... :D :)
     

    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    රට කරවන්නට නම් මසුරන් ඇතිව කැටේ
    වටිනා කියනදේ විකිණිය යුතුය රටේ
    අමන දනන් කෑ ගැසුවත් හතර වටේ
    ඒවා නොවික්කොත් අප හැම මකර කටේ.

    දළදා මැදුර අධිකව මිළ කල හැකිය
    සිරිමා බෝධියේ ලන්සුව පැහැදිලිය
    කළු ගල්වලට විකුණාගෙන සීගිරිය
    සිගීරි කුරුටු ගී බයිලා කල හැකිය

    හෝරටන් තැන්න දී ක්‍රීඩා පිටියකට
    පවරා සිංහරාජය ලී මෝලකට
    දුන්හිද ඇල්ල හරවා ජල විදුලියට
    සමනල කන්ද බදු දෙමු හෝටලයකට

    :yes::yes:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,042
    3,495
    113
    Inside Your Laptop ;)
    mldarshana's Avatar
    mldarshana mldarshana is online now
    mldarshana is going down ... Mayday Mayday
    Senior Member

    Join Date: Apr 2007
    Location: ඉඩි මහින්ගෙ රටෙ
    Posts: 14,448



    urajdrlk urajdrlk is online now
    urajdrlk is www.facebook.com/TechSmartLanka Edit
    Senior Member

    Join Date: Jul 2006
    Location: ඉඩී අමීන්ගේ රටේ....!!
    Posts: 37,745
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    :lol: :P දැන් මේක දැක්කහම අමතයි ඔයාට අංකල්..... :yes:



    :love::love: එහෙනම් ඕන් මම ටිකට් බුක් කරනවා හොදේ..... :D :)
    මායියා ගෙනියන්නෙ වදේට, බස් එකේ. විවියට ටිකටුත් බුක් කරනවා රත්නෙ. එෆ් බී 15ත් අරන්ම එයි ගෙනියන්න.
    අනෙ මෙහෙමත් උන්.. :P