Kasun Kalhara - Romentic Opera

lasa1106

Member
Apr 26, 2012
626
197
0
කසුන් කල්හාර කියන්නේ ela කොල්ලෙක් .... උගේ machan අනිත් උන්ගේ වගේ pada show නැහැ.... මම කැමති එකට ...... අනිත් එක කසුන්ගේ voice එකට අනිත් උන්ගේ වගේ digital sounds mix කරන්නේ නැහැ ... බලපල්ලා උගේ concert එක...... වැඩිය show නැහැ ....... මම හිතන්නේ කසුන් කොන්දෙත් පීරලා නැද්ද කොහෙද ?

කිසි කරදරයක් නැතිව උගේ songs අහගෙන ඉන්න පුළුවන්

@MAkkA@

Member
Apr 24, 2012
220
79
0
USA
නූතන සංගීත මඩ ගොහොරුවේ තියෙන අතලොස්සක් නෙලුම් අතරින් ඉහලින්ම පිපුන නෙලුම් මලක්. :yes::yes::yes::yes:
 
  • Like
Reactions: thathsara.sl

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    බොහොම ස්තුතියි.. අනිවා මචං සිරා ගායකයෙක්.. වොයිස් එකත් පට්ට..:love:
    කසුන් කල්හාර කියන්නෙ ජිවත් වන පුරාවෘත්තයක්..:love:

    Pinimuva

    Well-known member
  • Apr 10, 2011
    1,026
    375
    83
    කසුන් කල්හාර කියන්නේ ela කොල්ලෙක් .... උගේ machan අනිත් උන්ගේ වගේ pada show නැහැ.... මම කැමති එකට ...... අනිත් එක කසුන්ගේ voice එකට අනිත් උන්ගේ වගේ digital sounds mix කරන්නේ නැහැ ... බලපල්ලා උගේ concert එක...... වැඩිය show නැහැ ....... මම හිතන්නේ කසුන් කොන්දෙත් පීරලා නැද්ද කොහෙද ?

    කිසි කරදරයක් නැතිව උගේ songs අහගෙන ඉන්න පුළුවන්

    අනුන්ගේ music copy කරලා පොරක් වෙන්න හදන මාර artist කෙනෙක් ... ....මුන්ට ඕනි instant artist ලා වෙන්න ...කරන්න තියන එකම දේ ලේසිම දේ අනුන්ගේ ඒවා copy කරන එක තමයි.... මම දැක්ක කව්ද පොරක් මුව අමරදේව කපුගේ සුනිල් රෝහණ වගේ සංගීත වේදියන්ටත් සම කරලා තියනවා .....මාරයි..... කසුන් මල්ලි copy කලාට කමක් නෑ ....පොරක් වෙන්න හදන්න එපා ...කසුන්ට කැමති අය එක්ක කිසිම අවුලක් නෑ ...ඕන මල ජරාවක් promote කරන්න අහන්න විවේචනය කරන්න අයිතිය ඕන කෙනෙක්ට තියනවා ....ලංකාවේ pada show වැඩිම artist (එලකොල්ලා) තමයි මෙයා ....මෙයා හිතන් ඉන්නේ ලංකාවේ ඉහලම ගනයේ සංගීත වේදියෙක් කියල ....කොන්දේ එහෙම පීරන් නැතුව ...හික් හික් ...අර university lecture ලා ඉන්නේ කොන්ඩේ වවාගෙන....බුද්ධිමත් බවේ සංකේතය ....මාරයි..... ... ඊට වඩා pada show එක මොකක්ද බන් ...2000 පස්සේ ආපු සින්දු අහන පොඩි පැටවුන්ටනම් කසුන් කල්හාර කියන්නේ මාරම සංගීතවේදියෙක් ......ඔයාට වඩා ලස්සන අහන්න පුළුවන් හොද සින්දු හදන අලුත් අය ඕන තරම් ඉන්නවා ....ඔයත් ඒගොල්ලන්ගෙන් කෙනෙක් විතරයි මට ...ඇගිල්ලේ තරමට ඉදිමෙන්න ....පොරක් වෙන්න තව කල් තියනවනේ ...9 10 11 වසර වලට සින්දු හදපු ඉරාජ් ලත් එහෙනම් මාර සංගීතවෙදියෝ තමයි .......
     
    dj_keeper

    Active member
  • Apr 5, 2008
    471
    146
    43

    මචන් උම්බ සීදුව සකුර ෆැන් කෙනෙක් නෙද??
    උම්බල වගෙ එඋන් තමයි බුද්ධිමත් බවේ සංකේතය ....මාරයි.....
     
    ane uba danna magula tama........ iraj lata vada kasun kocchara hoadada yako.....
     
    udsic

    Well-known member
  • Mar 16, 2008
    3,090
    1,019
    113
    අනුන්ගේ music copy කරලා පොරක් වෙන්න හදන මාර artist කෙනෙක් ... ....මුන්ට ඕනි instant artist ලා වෙන්න ...කරන්න තියන එකම දේ ලේසිම දේ අනුන්ගේ ඒවා copy කරන එක තමයි.... මම දැක්ක කව්ද පොරක් මුව අමරදේව කපුගේ සුනිල් රෝහණ වගේ සංගීත වේදියන්ටත් සම කරලා තියනවා .....මාරයි..... කසුන් මල්ලි copy කලාට කමක් නෑ ....පොරක් වෙන්න හදන්න එපා ...කසුන්ට කැමති අය එක්ක කිසිම අවුලක් නෑ ...ඕන මල ජරාවක් promote කරන්න අහන්න විවේචනය කරන්න අයිතිය ඕන කෙනෙක්ට තියනවා ....ලංකාවේ pada show වැඩිම artist (එලකොල්ලා) තමයි මෙයා ....මෙයා හිතන් ඉන්නේ ලංකාවේ ඉහලම ගනයේ සංගීත වේදියෙක් කියල ....කොන්දේ එහෙම පීරන් නැතුව ...හික් හික් ...අර university lecture ලා ඉන්නේ කොන්ඩේ වවාගෙන....බුද්ධිමත් බවේ සංකේතය ....මාරයි..... ... ඊට වඩා pada show එක මොකක්ද බන් ...2000 පස්සේ ආපු සින්දු අහන පොඩි පැටවුන්ටනම් කසුන් කල්හාර කියන්නේ මාරම සංගීතවේදියෙක් ......ඔයාට වඩා ලස්සන අහන්න පුළුවන් හොද සින්දු හදන අලුත් අය ඕන තරම් ඉන්නවා ....ඔයත් ඒගොල්ලන්ගෙන් කෙනෙක් විතරයි මට ...ඇගිල්ලේ තරමට ඉදිමෙන්න ....පොරක් වෙන්න තව කල් තියනවනේ ...9 10 11 වසර වලට සින්දු හදපු ඉරාජ් ලත් එහෙනම් මාර සංගීතවෙදියෝ තමයි .......

    කාට හරි රිදිලා වගේ...:P:P:P:P

    ලිදේ පැනපන්...:rofl::rofl::rofl:
     
    kolla elakiri

    Well-known member
  • Jun 30, 2011
    1,068
    232
    63
    මචන් උම්බ සීදුව සකුර ෆැන් කෙනෙක් නෙද??
    උම්බල වගෙ එඋන් තමයි බුද්ධිමත් බවේ සංකේතය ....මාරයි.....

    නැ බං මු බස් අජිත්ගේ ෆැන් කෙනෙක්.....පේන්නැද්ද කියලා තියෙන ගොං කතාව...බස් අජිත්ටත් ලැජ්ජාවේ බැරැවා ඇති.:rofl::rofl:
     
    Dark Music

    Member
    Oct 9, 2011
    140
    13
    0
    අනුන්ගේ music copy කරලා පොරක් වෙන්න හදන මාර artist කෙනෙක් ... ....මුන්ට ඕනි instant artist ලා වෙන්න ...කරන්න තියන එකම දේ ලේසිම දේ අනුන්ගේ ඒවා copy කරන එක තමයි.... මම දැක්ක කව්ද පොරක් මුව අමරදේව කපුගේ සුනිල් රෝහණ වගේ සංගීත වේදියන්ටත් සම කරලා තියනවා .....මාරයි..... කසුන් මල්ලි copy කලාට කමක් නෑ ....පොරක් වෙන්න හදන්න එපා ...කසුන්ට කැමති අය එක්ක කිසිම අවුලක් නෑ ...ඕන මල ජරාවක් promote කරන්න අහන්න විවේචනය කරන්න අයිතිය ඕන කෙනෙක්ට තියනවා ....ලංකාවේ pada show වැඩිම artist (එලකොල්ලා) තමයි මෙයා ....මෙයා හිතන් ඉන්නේ ලංකාවේ ඉහලම ගනයේ සංගීත වේදියෙක් කියල ....කොන්දේ එහෙම පීරන් නැතුව ...හික් හික් ...අර university lecture ලා ඉන්නේ කොන්ඩේ වවාගෙන....බුද්ධිමත් බවේ සංකේතය ....මාරයි..... ... ඊට වඩා pada show එක මොකක්ද බන් ...2000 පස්සේ ආපු සින්දු අහන පොඩි පැටවුන්ටනම් කසුන් කල්හාර කියන්නේ මාරම සංගීතවේදියෙක් ......ඔයාට වඩා ලස්සන අහන්න පුළුවන් හොද සින්දු හදන අලුත් අය ඕන තරම් ඉන්නවා ....ඔයත් ඒගොල්ලන්ගෙන් කෙනෙක් විතරයි මට ...ඇගිල්ලේ තරමට ඉදිමෙන්න ....පොරක් වෙන්න තව කල් තියනවනේ ...9 10 11 වසර වලට සින්දු හදපු ඉරාජ් ලත් එහෙනම් මාර සංගීතවෙදියෝ තමයි .......

    උබට Reply කිරීමට කාලය නාස්ති කිරීම පාප කර්මයකි.
     
    crazyboy119

    Well-known member
  • Feb 11, 2012
    953
    190
    63
    kandy

    අනේ පව් බන් උබ..:angry::angry::no::no: