අනුන්ගේ music copy කරලා පොරක් වෙන්න හදන මාර artist කෙනෙක් ... ....මුන්ට ඕනි instant artist ලා වෙන්න ...කරන්න තියන එකම දේ ලේසිම දේ අනුන්ගේ ඒවා copy කරන එක තමයි.... මම දැක්ක කව්ද පොරක් මුව අමරදේව කපුගේ සුනිල් රෝහණ වගේ සංගීත වේදියන්ටත් සම කරලා තියනවා .....මාරයි..... කසුන් මල්ලි copy කලාට කමක් නෑ ....පොරක් වෙන්න හදන්න එපා ...කසුන්ට කැමති අය එක්ක කිසිම අවුලක් නෑ ...ඕන මල ජරාවක් promote කරන්න අහන්න විවේචනය කරන්න අයිතිය ඕන කෙනෙක්ට තියනවා ....ලංකාවේ pada show වැඩිම artist (එලකොල්ලා) තමයි මෙයා ....මෙයා හිතන් ඉන්නේ ලංකාවේ ඉහලම ගනයේ සංගීත වේදියෙක් කියල ....කොන්දේ එහෙම පීරන් නැතුව ...හික් හික් ...අර university lecture ලා ඉන්නේ කොන්ඩේ වවාගෙන....බුද්ධිමත් බවේ සංකේතය ....මාරයි..... ... ඊට වඩා pada show එක මොකක්ද බන් ...2000 පස්සේ ආපු සින්දු අහන පොඩි පැටවුන්ටනම් කසුන් කල්හාර කියන්නේ මාරම සංගීතවේදියෙක් ......ඔයාට වඩා ලස්සන අහන්න පුළුවන් හොද සින්දු හදන අලුත් අය ඕන තරම් ඉන්නවා ....ඔයත් ඒගොල්ලන්ගෙන් කෙනෙක් විතරයි මට ...ඇගිල්ලේ තරමට ඉදිමෙන්න ....පොරක් වෙන්න තව කල් තියනවනේ ...9 10 11 වසර වලට සින්දු හදපු ඉරාජ් ලත් එහෙනම් මාර සංගීතවෙදියෝ තමයි .......