EK Married Club-2

minipura

Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    එයාට මොකුත් කියන්න එපා :no::oo::frown:

    එයා ඇල්වතුරත් නිවලය් බොන්නේලු :confused::yes::yes::D:love:
    :yes::yes:සෝඩා දාල සැර අඩුකරලා තමා බොන්නේ....
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,042
    3,495
    113
    Inside Your Laptop ;)
    :lol::lol::lol::lol::lol: රත්නේ සරමක් ඇදන් විටක් කකා යන්න ඇති. කෙල්ල හිතන්න ඇති මූ බස් එකෙ ඩ්‍රයිවර් කියලා :rofl:

    :frown::angry:

    මොන කෙල්ලද කැමති විට කන රත්නේ වගේ උන්ට. නැද්ද බන් නන්ගි :rolleyes:

    :oo::angry: පල පල..... අපි බුලත් විට කන්නේ නෑ...... :no:
     

    vichi rox

    Member
    Dec 24, 2011
    5,644
    187
    0
    earth
    :oo: :shocked: හෆොයි...... මේ තරි අංකල් නිසා අපි ෆිල්ම් බලන්නේ නැතුව ඉන්නේ මොකටද සුදූ.....?? අනික දැන් ටිකට් බුක් කරත් එක්ක..... යමු යමු.... ඕනාම නම් තරි මාමිට ODC ටිකට් එකක් අරන් එක්කන් යමු...... :yes::rofl::P

    :frown: බැ!
    මගේ sweet chilli noncle no.. no.. :no::baffled: uncle එත් නෑ.. :no::no::baffled: මල්ලි :love::love:club අවේ නැත්තන් movie cancel :yes::frown:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,042
    3,495
    113
    Inside Your Laptop ;)
    :frown: බැ!
    මගේ sweet chilli noncle no.. no.. :no::baffled: uncle එත් නෑ.. :no::no::baffled: මල්ලි :love::love:club අවේ නැත්තන් movie cancel :yes::frown:

    :oo: :shocked: මේ තරි අංකලයට @*#$#%&*@@(%_#_%+)@*$@#&@ :angry:

    මේ යකා ෆෝන් එකට උත්තර දෙන්නෙත් නෑ....... :no: මාතර මහේස්ත්‍රාත් තුමිය, එක්කෝ මූව කූඩු කරලා..... එහෙමත් නැත්නම් අර ලදරම් බොංගෝව කොට උඩ..... එහෙමත් නැත්නම් මූ බීලා, ඒක හිට්ලර්ට මාට්ටු වෙලා....... :rofl::P
     

    vichi rox

    Member
    Dec 24, 2011
    5,644
    187
    0
    earth
    :oo: :shocked: මේ තරි අංකලයට @*#$#%&*@@(%_#_%+)@*$@#&@ :angry:

    මේ යකා ෆෝන් එකට උත්තර දෙන්නෙත් නෑ....... :no: මාතර මහේස්ත්‍රාත් තුමිය, එක්කෝ මූව කූඩු කරලා..... එහෙමත් නැත්නම් අර ලදරම් බොංගෝව කොට උඩ..... එහෙමත් නැත්නම් මූ බීලා, ඒක හිට්ලර්ට මාට්ටු වෙලා....... :rofl::P

    :rolleyes:

    no thari :love:.. no movie... :yes:;)
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,042
    3,495
    113
    Inside Your Laptop ;)
    :rofl: . ආස්චර්ය කලුවර නිසා පෙන්නෙ නෑ

    :rofl::P මම නම් ම.රා. ගේ සියලු දෙනාට පින් දිදී, ලැපයි, එක්ස්ට්‍රා බැටරියයි අරන් ආවා....... :yes: දැන් ම.රා. යි පිංචකයයි, පැය 8ක් ලයිට් කැපුවත් මට කමක් නෑ....... :no::rofl::P
     

    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    මන් එයාව ආයේ bite කරන්නේ නෑ :( :no:,
    ඒ විතරක් නෙවෙය් එයා මේ club එකට එනකන් movie බැලිල්ලත් postpone කරනවා :yes::dull:

    අයියෝ රත්නෙගෙ ටිකට් බුක් කරපු සල්ලි! :lol:

    :lol::lol::lol: maara athal eka :rofl:
     

    vichi rox

    Member
    Dec 24, 2011
    5,644
    187
    0
    earth
    හිත වාවන්නෙම නෑ... :(
    ඔබ ආයෙත් එන්නේ නෑ... :(
    මම තාම දන්නේ thari මගේ කියා... :love:
    ඔබ තාම දන්නේ vichi ඔබේ කියා... :love::love:;)