EK Married Club-2

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,041
    3,493
    113
    Inside Your Laptop ;)
    22109620.jpg

    :dull::baffled::dull::baffled:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,041
    3,493
    113
    Inside Your Laptop ;)
    තරි මාමා මේ පැත්තේ ආවොත්, වැඩේ ශේප් කරලා දාපල්ලා හොදේ...... :yes: ඈවිලෙන ගින්නට පිදුරු දාන උන් එහෙම හිටියොත්, කපනවා රෙප්...... :frown: :angry:
     
    NO_MeRcY

    Well-known member
  • Jun 14, 2010
    5,423
    449
    83
    Singapore
    තරි මාමා මේ පැත්තේ ආවොත්, වැඩේ ශේප් කරලා දාපල්ලා හොදේ...... :yes: ඈවිලෙන ගින්නට පිදුරු දාන උන් එහෙම හිටියොත්, කපනවා රෙප්...... :frown: :angry:

    mona wadeda ban shape karanna oney. වැඩේ කියපන් ශේප් කරල දෙන්න :D
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,041
    3,493
    113
    Inside Your Laptop ;)

    :yes::yes: Thanks :) ඒ ටොෂිබා එක නම් ඒ ගණන් වලට මට ලැබෙන්නේවත් නෑ බං...... :( කොහෙන් ගේන ඒවාද මන්දා......?? :oo: අනික අර ඩෙල් එකත්, එහෙම Spec එකක් තියෙන මොඩල් එකක් මම දැක්කමයි....... මට පේන්නේ නම් කොහෙන් හරි ලාභෙට ගෙනාපුවා වගේ....... :yes::angry:

    තරි මාමාගේ ලැප් එක ගැලෙව්වා...... ඒක මීට කලින් මොකෙක්වත් ගලවලා නැත්නම්, ඒක ඈතුලේ ඈණ අඩු උනේ සහ, කේබල්ස් පොඩි පට්ටම් වෙලා තියෙන්නේ කොහොමද කියන එකයි වැඩේ.....?? ඒකත් අර හොර හැත්තගෙන් ගත්ත එකක්........!! :frown::angry:
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    :yes::yes: Thanks :) ඒ ටොෂිබා එක නම් ඒ ගණන් වලට මට ලැබෙන්නේවත් නෑ බං...... :( කොහෙන් ගේන ඒවාද මන්දා......?? :oo: අනික අර ඩෙල් එකත්, එහෙම Spec එකක් තියෙන මොඩල් එකක් මම දැක්කමයි....... මට පේන්නේ නම් කොහෙන් හරි ලාභෙට ගෙනාපුවා වගේ....... :yes::angry:

    තරි මාමාගේ ලැප් එක ගැලෙව්වා...... ඒක මීට කලින් මොකෙක්වත් ගලවලා නැත්නම්, ඒක ඈතුලේ ඈණ අඩු උනේ සහ, කේබල්ස් පොඩි පට්ටම් වෙලා තියෙන්නේ කොහොමද කියන එකයි වැඩේ.....?? ඒකත් අර හොර හැත්තගෙන් ගත්ත එකක්........!! :frown::angry:
    හොර හැත්ත කිව්වෙ‌?