ඒ මාවත් එක්ක යන්නකො
ඔව්, දැං මූව හරි අරං පලයං. නැත්තං අපරාදෙනෙ අර ටිකට් එක![]()

ඒ මාවත් එක්ක යන්නකො
ඔව්, දැං මූව හරි අරං පලයං. නැත්තං අපරාදෙනෙ අර ටිකට් එක![]()

thari mami DV6 eka gaththa gaman balahanko wena de![]()
ඒක තමා බං.... ඒක හදන එක කල් දාන්න ඕනා...... 

ඈවිලෙන ගින්නට පිදුරු දාන උන් එහෙම හිටියොත්, කපනවා රෙප්......

තරි මාමා මේ පැත්තේ ආවොත්, වැඩේ ශේප් කරලා දාපල්ලා හොදේ......ඈවිලෙන ගින්නට පිදුරු දාන උන් එහෙම හිටියොත්, කපනවා රෙප්......
![]()
![]()

mona wadeda ban shape karanna oney. වැඩේ කියපන් ශේප් කරල දෙන්න![]()
වැඩේ කියන එකත් කේස් වගේ........!! 

රත්නෙ! මේක බලපං : http://www.elakiri.com/forum/showthread.php?t=1469677

Thanks
ඒ ටොෂිබා එක නම් ඒ ගණන් වලට මට ලැබෙන්නේවත් නෑ බං......
කොහෙන් ගේන ඒවාද මන්දා......??
අනික අර ඩෙල් එකත්, එහෙම Spec එකක් තියෙන මොඩල් එකක් මම දැක්කමයි....... මට පේන්නේ නම් කොහෙන් හරි ලාභෙට ගෙනාපුවා වගේ....... 

හොර හැත්ත කිව්වෙ?Thanks
ඒ ටොෂිබා එක නම් ඒ ගණන් වලට මට ලැබෙන්නේවත් නෑ බං......
කොහෙන් ගේන ඒවාද මන්දා......??
අනික අර ඩෙල් එකත්, එහෙම Spec එකක් තියෙන මොඩල් එකක් මම දැක්කමයි....... මට පේන්නේ නම් කොහෙන් හරි ලාභෙට ගෙනාපුවා වගේ.......
![]()
තරි මාමාගේ ලැප් එක ගැලෙව්වා...... ඒක මීට කලින් මොකෙක්වත් ගලවලා නැත්නම්, ඒක ඈතුලේ ඈණ අඩු උනේ සහ, කේබල්ස් පොඩි පට්ටම් වෙලා තියෙන්නේ කොහොමද කියන එකයි වැඩේ.....?? ඒකත් අර හොර හැත්තගෙන් ගත්ත එකක්........!!![]()