කොහොමද මචන්ලා. එලකිරිවාගෙ ඇග පත හදාගන්න කැමති කොල්ලො එලකිරි එකෙක් ඉන්නවානේ. ඉන්නවානම් අත උස්සපල්ලා.
එක එක තෙරෙඩ් වල මම දාපු පොස්ට් එකට එකතු කරලා මේකෙ දාන්නම් කොල්ලන්ගෙ පහසුවට
මේ සබ්ජෙක්ට් එක දිරවන්නෙ නැති අයත් එන්නවා. එහෙම අය කරන්නෙ මේ සබ්ජෙක්ට් එකට ආස කොල්ලන්ව නොමග යවනවා. කාගෙවත් කතා වලට රැවටෙන්න එපා කොල්ලනෙ උබලා කරගෙන යන වැඩෙ දිගටම කරගෙන පලයන් දෙයියන්ගෙ පිහිටෙන්.
එහෙනම් අපි පාටාන්ගමු
මේ ඉන්නේ ලන්කාවේ වැඩ්ඩො
ගොඩක් අය Bodybuilding කරන්නෙ ලෙඩ දුක් නැති ශරිරයක් තියගන්න. මෙවා දෑම්මෙ උබලාට අදහසක් ගන්න විතරයි. ක්‍රිඩාවක් වෙදියට කරන අයත් ඉන්නවා. එකට ගොඩක් වියදම් යනවා මචන්ලා .
International ප්ලයෙර්ස්ලා ගැන මම පස්සෙ කියන්නම්
** මාස 3ක් බෙසික් ශැඩුල් එක ගහපන් දවසක් ඇර දවසක්. සතියට දවස් 3ක්. සෙල්ලම් කරනවා වගෙම ඇගට රෙස්ට් එකත් අනිවා ඔනැ. අග බිල්ඩුප් වෙන්නෙ රෙස්ට් කරන දවසට. 2 ඩෙස් ශැඩුල් එකක් ගහනවනම් සතියට දවස් 4ක් ගහපන් (දෙකක් ගහුවා එකක් රෙස්ට්)
** මම දැකලා තියෙනවා මුලු 365 දවසෙම ජිම් එකෙ ඉන්න උනව. හැමදාම දකින ගානම තමයි උන්. හැමදම ගහුවාට ඇග හැදෙන්නැ බන්. රෙස්ට් එක ගොඩක් වැදගත්
** සෙල්ලම් කරන දවසක් ම්ස් උනොත් මග ඇරුන දවසට එක්ක දවසක් වැඩිපුර ගහන්න එපා. මම දකලා තියෙනවා කොල්ලො එහෙම කරනවා
** උබලා ජිම් යනවා කියලා රටෙ ලොකෙ මිනිස්සුන්ට පෙන්නලා පිටකොට්ටෙ පැත්තෙ එහෙම යනවානමෙයි.
** වද උනොත් එහෙම අපිනම් දන්නෙ නැ කොල්ලො. අපෙ උන් ඈග හදාගන්න ලෙසි විදිනෙ හොයන්නෙ. හොමොන්ස් ගහුවාම වදවෙනවා කොල්ලනෙ ගහන්න එපා වෙන අතුරු ආබාදත් තියෙනවා
** පිටි ගත්තට කමක් අතුරුආබාද නැ. සෙම පොඩ්ඩක් අව්ස්සේයි ඔනැමනම්.

මෙ ත්‍රෙඩ් එක දිගට ඇදන් යමු බොස් 