Bodybuilding Mega collection

sch007

Well-known member
  • Jun 15, 2007
    2,245
    134
    63
    Home
    කොහොමද මචන්ලා. එලකිරිවාගෙ ඇග පත හදාගන්න කැමති කොල්ලො එලකිරි එකෙක් ඉන්නවානේ. ඉන්නවානම් අත උස්සපල්ලා.​

    එක එක තෙරෙඩ් වල මම දාපු පොස්ට් එකට එකතු කරලා මේකෙ දාන්නම් කොල්ලන්ගෙ පහසුවට​

    මේ සබ්ජෙක්ට් එක දිරවන්නෙ නැති අයත් එන්නවා. එහෙම අය කරන්නෙ මේ සබ්ජෙක්ට් එකට ආස කොල්ලන්ව නොමග යවනවා. කාගෙවත් කතා වලට රැවටෙන්න එපා කොල්ලනෙ උබලා කරගෙන යන වැඩෙ දිගටම කරගෙන පලයන් දෙයියන්ගෙ පිහිටෙන්.​

    එහෙනම් අපි පාටාන්ගමු​

    මේ ඉන්නේ ලන්කාවේ වැඩ්ඩො​

    DSM24139%20Sisila%20Siri%20Somapala.JPG

    DSM24007%20Danushka%20Perra.JPG

    ගොඩක් අය Bodybuilding කරන්නෙ ලෙඩ දුක් නැති ශරිරයක් තියගන්න. මෙවා දෑම්මෙ උබලාට අදහසක් ගන්න විතරයි. ක්‍රිඩාවක් වෙදියට කරන අයත් ඉන්නවා. එකට ගොඩක් වියදම් යනවා මචන්ලා .​

    International ප්ලයෙර්ස්ලා ගැන මම පස්සෙ කියන්නම්​

    ** මාස 3ක් බෙසික් ශැඩුල් එක ගහපන් දවසක් ඇර දවසක්. සතියට දවස් 3ක්. සෙල්ලම් කරනවා වගෙම ඇගට රෙස්ට් එකත් අනිවා ඔනැ. අග බිල්ඩුප් වෙන්නෙ රෙස්ට් කරන දවසට. 2 ඩෙස් ශැඩුල් එකක් ගහනවනම් සතියට දවස් 4ක් ගහපන් (දෙකක් ගහුවා එකක් රෙස්ට්)

    ** මම දැකලා තියෙනවා මුලු 365 දවසෙම ජිම් එකෙ ඉන්න උනව. හැමදාම දකින ගානම තමයි උන්. හැමදම ගහුවාට ඇග හැදෙන්නැ බන්. රෙස්ට් එක ගොඩක් වැදගත්

    ** සෙල්ලම් කරන දවසක් ම්ස් උනොත් මග ඇරුන දවසට එක්ක දවසක් වැඩිපුර ගහන්න එපා. මම දකලා තියෙනවා කොල්ලො එහෙම කරනවා

    ** උබලා ජිම් යනවා කියලා රටෙ ලොකෙ මිනිස්සුන්ට පෙන්නලා පිටකොට්ටෙ පැත්තෙ එහෙම යනවානමෙයි.

    ** වද උනොත් එහෙම අපිනම් දන්නෙ නැ කොල්ලො. අපෙ උන් ඈග හදාගන්න ලෙසි විදිනෙ හොයන්නෙ. හොමොන්ස් ගහුවාම වදවෙනවා කොල්ලනෙ ගහන්න එපා වෙන අතුරු ආබාදත් තියෙනවා

    ** පිටි ගත්තට කමක් අතුරුආබාද නැ. සෙම පොඩ්ඩක් අව්ස්සේයි ඔනැමනම්.​
     
    sch007

    Well-known member
  • Jun 15, 2007
    2,245
    134
    63
    Home
    මචන්ලා බොඩ්බිල්ඩින් කරද්දි කවදාවත් උස්සගන්න බැරි ප්‍රරමානට බර දාගන්න එපා කොල්ලො. මොකද වෙග්ට් එක නමේ වැදගත් මසල් එකට වෙග්ට් එක වදින විදියට ගහන්න ඔනැ එකයි වැදගත්. 10kg හරි දාලා ගහපන්, අපෙ උන් ගොඩක් ලැජ්ජාවට උස්සගන්න බැරි බරක් දාලා සපොර්ට් අරන් ගහනව,ගහන්නෙ උ නෙමයි සපොර්ට් දෙන එකා.​

    * පලවෙනි මාස 3 බෙසික් ශැඩුල් එකක් ගහපන්. සප්ලිමෙන්ට් ගන්න එපා. මාස 3න් පස්සෙ සප්ලිමෙන්ට් එකක් ගනින්.

    ** සප්ලිමෙන්ට් එකක් ගන්න එකන් වෙන්නෙ ඇග බිල්ඩප් වෙන එක නෙමයි අපි බොඩ්බිල්ඩින් කරනකොට අපෙ ඈගෙන් පිටවෙන ශක්තිය නැවත අපෙ ඇගට ලබා දෙන එකයි.

    ***ගොඩක්ම කෙට්ටු අය ඉන්නවනම් එක එක සප්ලිමෙන්ට් හිතුමතෙට ගන්න එපා මොකද. ඉට කලින් Blood චෙක්කරලා බලන්න ඔනැ, Blood වල මොනාද අඩු වැඩි එවා බලලා එවාට විටමින් ගන්න වෙනවා. අනික එකක් එක්කෙනාට එක එක සප්ලිමෙන්ට් වලින් ලැබෙන ප්‍රරතිපල වෙනස්. තව පනුබෙහෙත්, අස්ති ශක්තිමත් වෙන්න කැස්සියම් පෙති වාගෙ එවාත් බොන්න වෙනවා.​
     
    SEkanayeka

    Member
    Jul 18, 2012
    65
    6
    0
    මගෙත් බඩ විතරයි හැදෙන්නෙ බඩ නවත්තල ඇග හදාගන්න තේරෙන සිංහලෙන් ලියනවද අයියෙ
     
    sch007

    Well-known member
  • Jun 15, 2007
    2,245
    134
    63
    Home
    මගෙත් බඩ විතරයි හැදෙන්නෙ බඩ නවත්තල ඇග හදාගන්න තේරෙන සිංහලෙන් ලියනවද අයියෙ

    නිකම් හිටියාට බඩ අඩු වෙන්නැ කොල්ලො එකට මහන්සි වෙන්න ඔනැ දවසක් ගානෙ.

    මහෙම කරපන් මචනෙ පුලුවන් උපරෙම වාරගානක්. රිදෙනකොට නවත්තන්න එපා උබට පුලුවන් අන්තිම උපරිමය දක්වා කරපන්

    sit-ups.jpg

    තව තව විදි තියෙන්වා ඔක තම්යි සරලම ලෙසිම ව්දිය​
     
    Last edited:

    Max_r

    Well-known member
  • May 10, 2007
    12,470
    1
    15,064
    113
    elah :D මෙ ත්‍රෙඩ් එක දිගට ඇදන් යමු බොස් :)

    අහ් මචං
    ඔව්වා සම්බන්දව තියෙන මිත්‍යා මත සැහෙන්න තියෙනවා නෙ :)
    පොඩ්ඩක් කියන්න බලන්න එව්වා ගැන...

    අර ස්කොට් ගැහුවම කොට වෙනවා වගෙ එව්වා
     
    ncdisa

    Well-known member
  • Jan 16, 2009
    504
    49
    48
    chilaw
    මචං මම මාස 6 ක් විතර ඉදන් gym යනව.මට gym එකට යන්න කලින් ගහන්න හොද supplementary (පිටි) එකක් කියපන්කො.ඇග සයිස් වෙන එකක් වෙන්නත් ඔනෙ. මගෙ ඇග සාමාන්‍ය ප්‍රමාණයට තියෙනව.
     
    linkinpark_lk

    Well-known member
  • Oct 27, 2006
    3,372
    179
    63
    37
    Dreams
    මචන්ලා බොඩ්බිල්ඩින් කරද්දි කවදාවත් උස්සගන්න බැරි ප්‍රරමානට බර දාගන්න එපා කොල්ලො. මොකද වෙග්ට් එක නමේ වැදගත් මසල් එකට වෙග්ට් එක වදින විදියට ගහන්න ඔනැ එකයි වැදගත්. 10kg හරි දාලා ගහපන්, අපෙ උන් ගොඩක් ලැජ්ජාවට උස්සගන්න බැරි බරක් දාලා සපොර්ට් අරන් ගහනව,ගහන්නෙ උ නෙමයි සපොර්ට් දෙන එකා.​

    * පලවෙනි මාස 3 බෙසික් ශැඩුල් එකක් ගහපන්. සප්ලිමෙන්ට් ගන්න එපා. මාස 3න් පස්සෙ සප්ලිමෙන්ට් එකක් ගනින්.

    ** සප්ලිමෙන්ට් එකක් ගන්න එකන් වෙන්නෙ ඇග බිල්ඩප් වෙන එක නෙමයි අපි බොඩ්බිල්ඩින් කරනකොට අපෙ ඈගෙන් පිටවෙන ශක්තිය නැවත අපෙ ඇගට ලබා දෙන එකයි.

    ***ගොඩක්ම කෙට්ටු අය ඉන්නවනම් එක එක සප්ලිමෙන්ට් හිතුමතෙට ගන්න එපා මොකද. ඉට කලින් Blood චෙක්කරලා බලන්න ඔනැ, Blood වල මොනාද අඩු වැඩි එවා බලලා එවාට විටමින් ගන්න වෙනවා. අනික එකක් එක්කෙනාට එක එක සප්ලිමෙන්ට් වලින් ලැබෙන ප්‍රරතිපල වෙනස්. තව පනුබෙහෙත්, අස්ති ශක්තිමත් වෙන්න කැස්සියම් පෙති වාගෙ එවාත් බොන්න වෙනවා.​

    machan podi helpak one
     
    FCB

    Well-known member
  • Jul 18, 2009
    3,041
    682
    113
    sry eya nemei ban third ekkena kawda ban? legs balapanko... :confused::confused:

    wame konema inne,somapal. uta mehain inna eka danne ne,kotama eka amila.anith eka prasanna.
    Prasanna ta hodana sponsors la innawa.sometath tikaka inna,Eth prasannata salli tyenawa,uta kame beem tika hodata watenawa,ekai uge aga hoda.anith unta army eken hambawenne sochchami,
     
    achalar

    Well-known member
  • Feb 27, 2009
    1,865
    149
    63
    Sri Lanka
    ape TECH eke kollekta MOLE GEDIYAK Haduna.. Doctors la kiyala tiyenne u giya gym ekedi weight lifting karaddi mu karapu waradi deyak nisa ehema una kiyala.. muth ekka thava giyapu kollo 2k ma mole gedi hadila marila.. muth dan asadya thathwaye inne general hospital eke... ehema wenna puluwanda? mage bokka rath una eka ahapu wele indala... :oo:
     
    sch007

    Well-known member
  • Jun 15, 2007
    2,245
    134
    63
    Home
    elah :D මෙ ත්‍රෙඩ් එක දිගට ඇදන් යමු බොස් :)

    අහ් මචං
    ඔව්වා සම්බන්දව තියෙන මිත්‍යා මත සැහෙන්න තියෙනවා නෙ :)
    පොඩ්ඩක් කියන්න බලන්න එව්වා ගැන...

    අර ස්කොට් ගැහුවම කොට වෙනවා වගෙ එව්වා

    ** මමත් ස්කොට් ගහනවා බන් අගලක්වත් කොටනම් වෙලානැ මාව. ඔය කම්මැලි කමට කොල්ලො ස්කොට් අහන් නැත්තෙ. නොගහා එන්න එකකා ගහන එකෙක්ව දැක්කම එතින් උව නොමග යවනවා.

    ** බොඩිබියුඩ්ස්ලාව දැක්කම කියනවා මුගෙ ඇගෙ හැටියට අරක නෑහැනෙ කියලා. අපෙ ඇග ලොකු වෙන්න වෙන්න එක එවගෙ පෙනවා මචන්ලා මොකද අපෙ චෙස්ට් එක පලල් වෙනකොට ආර්ම්ස් බ්යුල්ඩ් වෙනකොට එවාගෙ පෙනෙවා. එක ලොකු වෙන්න කරන්න්න දෙයක් නැහැනෙ බන්. ගලක් ගටගහලා එල්ල ගෙන ඉන්න තමයි වෙන්නෙ
     
    sch007

    Well-known member
  • Jun 15, 2007
    2,245
    134
    63
    Home
    ape TECH eke kollekta MOLE GEDIYAK Haduna.. Doctors la kiyala tiyenne u giya gym ekedi weight lifting karaddi mu karapu waradi deyak nisa ehema una kiyala.. muth ekka thava giyapu kollo 2k ma mole gedi hadila marila.. muth dan asadya thathwaye inne general hospital eke... ehema wenna puluwanda? mage bokka rath una eka ahapu wele indala... :oo:

    එහෙමනම් වෙන්නැ මචන් කොල්ලො බය කරන්න එපා. උන් මොනාහරි ගත්තද දන්නෙ නෑහැනෙ බන් නොකියුවට. මොකක් හරි සුප්ලිමෙන්ට් එකක් ගත්තද දන්නෙ නැනෙ බන් එක්ස්පර් එකක්.