Bodybuilding Mega collection

sch007

Well-known member
  • Jun 15, 2007
    2,245
    134
    63
    Home
    :confused::confused: moratuwa soysapura??? ohoma ekek naa ne ban

    හරි මචන් ප්‍රරසන්නයා නමේයි එ. උබ දන්නවාද බඩෙ ඔපරෙට් කරලා ඉන්නෙ සොයිසාපුර එකෙ, පොරගෙ නම මොකක්ද මචන් ??? පොරගෙ බඩෙ ෆැට් එක අයින් කරලාද තියෙන්නෙ. මට පටලුනා බන් උන් දෙන්නාව
     

    jshashee

    Junior member
  • Oct 27, 2007
    197
    10
    18
    මහත් වෙන්න එක එක වෙදි තියෙනවා බන්. වැදගත්ම එක තමයි බන් හරියට ඇගහදාගන්න එක. හාර්ඩ් සෙල්ලම් කරපන් හිතට අරන් කම්මැලි වෙන්න එපා කවදාවත්. ඇග නැයි කිය කිය හිතන්න එපා බන්. 52kg නම් මදි මචන් උබෙ උසෙ හැටියට බරත් තියෙන්න ඔනැ. සතියට දවස්3ක් ජිම් පලයන් මචන් කොහොම හරි නැත්තම් තෙරුමක් නැ බන් උබෙ මහන්සිය අපතෙයයි.

    thnx machan .. man karana job ekath bara weda .. itin dawasema mahanzi wela gym ekatat giyama honda ganan .. mage enga cut wela tiyenne .. eth muscle madi bun .. man tawa tikak mahat karagattanam enga gaanata enawa .. kotinma kiyanawa nam katu tama wedi pura tiyenne .. man doctor genuth ehuwa .. doca mokuth denneth na .. enga mahat karaganna widihak man me hoyanne ..
     

    janith.lakmina

    Active member
  • Feb 28, 2011
    322
    187
    43
    machn man danna ekek intermidte schdule ekk denna puluwanda ??mokada man dan beginner eka iwarai,,,danna ekk schdle ekema methana liyala diyallako,,hoda ekk,,kk..:D:D
    any wy grt wrk .machanla//:D:D:
     

    sch007

    Well-known member
  • Jun 15, 2007
    2,245
    134
    63
    Home
    macchan tablets ganna hondada


    හොදද නැද්ද කියලානම් දන්නැ මචන්. ගොඩක් උන් බොනවා. ඔකෙ ඉෆෙක්ට් නැතුවාම නෙමයි මචන්. ගන්න කලින් දෙවරක් හිතලා බලපන් ටිකක්




    x1mt0l.jpg
     

    sch007

    Well-known member
  • Jun 15, 2007
    2,245
    134
    63
    Home
    machn man danna ekek intermidte schdule ekk denna puluwanda ??mokada man dan beginner eka iwarai,,,danna ekk schdle ekema methana liyala diyallako,,hoda ekk,,kk..:D:D
    any wy grt wrk .machanla//:D:D:


    මචන් කොච්චරකල් බෙසික් ශැඩුල් එක සෙලම් කලාද කොහොමද ඈගෙ තත්වෙ ටිකක් කියපන් මචන්. අඩු වැඩ් වෙච්ච විස්තර ටිකක්





    x1mt0l.jpg
     

    sch007

    Well-known member
  • Jun 15, 2007
    2,245
    134
    63
    Home
    ලන්කාවේ කොල්ලන්ගෙ පොටොස් ටිකක් දාන හිතුනා කොල්ලනෙ. අපිට ඉන්ටර්නැශනල් ලෙවෙල් එකට යන්න බැරි උනාට අපෙ කොල්ලොත් වැඩ්ඩො තමයි. ප්‍රරසන්න අයියා නම් ඉන්ටර්නැශනල් ලෙවෙල් එකට ගියා අපිත් ට්‍රරයි එකක් දෙමු. බැරි වෙන එකක් නැ උනන්දුවෙන් සෙල්ලම් කලොත්.







    x1mt0l.jpg




    slaf_body_builders_built_its_reputation11.jpg



    s1.jpg



    3.jpg


    2.jpg




    01.jpg



    z_p19-Prasanna.jpg


    z_spo350.jpg


    sri01.jpg






    x1mt0l.jpg
     

    greenduzt

    Junior member
  • Nov 29, 2011
    126
    5
    18
    Melbourne
    machn man danna ekek intermidte schdule ekk denna puluwanda ??mokada man dan beginner eka iwarai,,,danna ekk schdle ekema methana liyala diyallako,,hoda ekk,,kk..:D:D
    any wy grt wrk .machanla//:D:D:


    Issela uba karana schedule eka daapan, ube bara saha usath one schedule ekak kiyanna. Uba basic schedule eka kochara kal karada?
     

    chooty putha

    Member
    Nov 10, 2010
    1,263
    76
    0
    120 Paara aine
    Machn.. Dumbbell 2kui.. thawa.. ara loku diga bar ekakui aragena gedara kalata kamak nadda.. Poddak kiyapanko.. kochchara viyadamak yaeda ganna.. Puluwannam Schedule post karanna..
    Ela wadak.. Digatama one..
     

    lakshan000

    Well-known member
  • Jan 10, 2009
    2,743
    357
    83
    32
    https://
    ** උබලා ජිම් යනවා කියලා රටෙ ලොකෙ මිනිස්සුන්ට පෙන්නලා පිටකොට්ටෙ පැත්තෙ එහෙම යනවානමෙයි.

    මේ කෙස් එක මොකක්ද ?


    ----

    මමත් සැප්තැම්බර් වල ඉදන් යන්න ඉන්නේ.. උස 5.6" මට ඒක මදි..... එකටත් Schedules තියනවද ( උස යන්න )
     

    greenduzt

    Junior member
  • Nov 29, 2011
    126
    5
    18
    Melbourne
    Wadima unoth 1/2 usa yai chin ups walata. Anith eka bar ekakui dumbell 2kin aga hadaganna be machan.

    karanawanam mulu agatama karanna one. Hodama de tamai gym ekakta yana eka
     

    lakshan000

    Well-known member
  • Jan 10, 2009
    2,743
    357
    83
    32
    https://
    මෙහෙ මට එකෙන් වෙන්න ඕනේ නැ .....(ඇග පොඩ්ඩක් අඩු කරගන්න ...shape එක හදාගන්න ;) තමා ඕනේ ) ඒක නිසා දිගටම Basic Schedule එක කලාට කමක් නැති වෙයිද ?
     

    HallowMan

    Well-known member
  • Jan 10, 2010
    5,788
    1,005
    113
    මෙහෙ මට එකෙන් වෙන්න ඕනේ නැ .....(ඇග පොඩ්ඩක් අඩු කරගන්න ...shape එක හදාගන්න ;) තමා ඕනේ ) ඒක නිසා දිගටම Basic Schedule එක කලාට කමක් නැති වෙයිද ?

    diet එක ගැනත් හිතන්න
     

    greenduzt

    Junior member
  • Nov 29, 2011
    126
    5
    18
    Melbourne
    මෙහෙ මට එකෙන් වෙන්න ඕනේ නැ .....(ඇග පොඩ්ඩක් අඩු කරගන්න ...shape එක හදාගන්න ;) තමා ඕනේ ) ඒක නිසා දිගටම Basic Schedule එක කලාට කමක් නැති වෙයිද ?

    Godakma karanna one bath kana eka adu karala elawalu kana eka saha hodata duwanna 20mins sathiyakata dawas 3k wath.
     

    isuru harsha

    Active member
  • Nov 20, 2011
    411
    39
    28
    kandy
    machnla mama 6 2'' y :P mata one mage atha paya poddak mahat karaganda :yes: schedule eke mna wage workouts wadi unot hody da?
    (mama tama weights karanna lagadi patan ganda tama inne :yes:)