ඕකට මූඩියකට වඩා බොන්න බෑ අහපන් කිඹුලගෙන් බොරු නම් !!!![]()

හිට්ලර්........ 
ඕකට මූඩියකට වඩා බොන්න බෑ අහපන් කිඹුලගෙන් බොරු නම් !!!![]()

හිට්ලර්........ 
අප්පා, මුට එතකොට මොකවත් බෑ ද ? එවුනට තවටිකකින් සද්දේ බලාගන්න පුළුවන්.....![]()

ආයෙත් අහලා....ඊට පස්සේ අයිස් තියනව නම් හලනවා.............
ඒක තමා කට්ට පැන්න බවට සාධකය......

ඔන්න අරක ලිව්වා.....
http://www.elakiri.com/forum/showthread.php?p=13225970#post13225970
බලපං.......උඹ අඩු වැඩි වශයෙන් දන්නවා නෙව.......
පට්ටයෑ......
මේ දිනවල තියෙන වැඩ අධික බව නිසාම, මට ගී ජල රේඛා ත්‍රෙඩය සම්පූර්ණයෙන් අතපසු වී ඈත.......
ලගදීම එය කාගෙන කාගෙන ඒමට පැමිණෙමි......
නිදහස් වේලාවක මිස, වැඩ වලින් හිරවී සිටින වෙලාවලට, ඒ ත්‍රෙඩ් එක තුලට ඈවිත්, ගී විචාරයේ නියම රසය විදිය නොහැක...... 
කව්ද ගත්ත උන්..![]()
එලකිරියෙම මගේ බොක්කක් වන, BBS (බියගම බේබද්දන්ගේ සංගමයේ ලේකම්) වන, RU1 ඔය පොරගෙන් සෝනි එරික්සන් Neo එකක් අරන් තිබේ..... 
balahan uba nathi athare mada gahala neda ... onna yaluwo![]()
හික්ස් ...... ගානක් නෑ බං..... ඌ දන්නවා මම කවුද කියලා, මම දන්නවා ඌ කවුද කියලා....... මෙතනට එන්නේ ඉතින් ඔය ආතල් කතා ටිකක් කියලා, ජොලියේ ඉන්නනේ බං අපිත්....... 
එලකිරියෙම මගේ බොක්කක් වන, BBS (බියගම බේබද්දන්ගේ සංගමයේ ලේකම්) වන, RU1 ඔය පොරගෙන් සෝනි එරික්සන් Neo එකක් අරන් තිබේ.....
![]()

හික්ස් ...... ගානක් නෑ බං..... ඌ දන්නවා මම කවුද කියලා, මම දන්නවා ඌ කවුද කියලා....... මෙතනට එන්නේ ඉතින් ඔය ආතල් කතා ටිකක් කියලා, ජොලියේ ඉන්නනේ බං අපිත්.......
![]()

ඔව් ඔව් මගෙත් යාලුවෙක් ගත්තා ගැලක්සියක්..බඩු අවුලක් නෑ..දැන් පොර 1 yr වොරන්ටියකුත් දෙනවා...![]()

මාමත් ආයෙත් සෝනි වලට බහින්න කියලා බැලුවේ...... 
ආහ් අලි මල්ලි...... මේ දවස් වල නියගේ නිසා වතුර ප්‍රශ්න නේද.....??
ඊයේ පෙරේදා ම.රා. ත් කිව්වේ, වැව් අමුණු හදනවා, පාරවල් හදනවා..... ඒත් එයාට වැස්ස නම් දෙන්න බෑ...... පුලුවන් නම් ඒකත් දෙනවා කියලා....... 

අවුවේ හිටියත් වැස්සට තෙමුනා වගේ
අපි දේශප්‍රේමි ජනතාවනේ අයියෝ 
මාමත් ආයෙත් සෝනි වලට බහින්න කියලා බැලුවේ......
![]()

හික්ස් ...... ගානක් නෑ බං..... ඌ දන්නවා මම කවුද කියලා, මම දන්නවා ඌ කවුද කියලා....... මෙතනට එන්නේ ඉතින් ඔය ආතල් කතා ටිකක් කියලා, ජොලියේ ඉන්නනේ බං අපිත්.......
![]()

එක්කෝ ඕනේ නෑ...

මොන වතුර ප්‍රශ්නද අයියාඅවුවේ හිටියත් වැස්සට තෙමුනා වගේ
අපි දේශප්‍රේමි ජනතාවනේ අයියෝ
කියලා වැඩක් නෑ....... 
Samsung නැගල යනවනේ..Sony වල Designs මට එච්චර අල්ලන්නේ නෑ..අන්න තරි අයියත් S2 එකක් ගන්න හොයනවා..![]()
අපිට කොයින්ද S2 
මේ තියෙන 5800 එකයි P1i එකයි හොදටම ඈති...... 

ඒක තමා පහුගිය දවස් ටිකේ..එක්කෝ ඕනේ නෑ...
![]()

දැන් මේ ඒකට OS එක දාන ගමන්....