EK Married Club-2

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,041
    3,493
    113
    Inside Your Laptop ;)
    ඔන්න අරක ලිව්වා.....
    http://www.elakiri.com/forum/showthread.php?p=13225970#post13225970
    බලපං.......උඹ අඩු වැඩි වශයෙන් දන්නවා නෙව.......

    :D පට්ටයෑ...... :yes: මේ දිනවල තියෙන වැඩ අධික බව නිසාම, මට ගී ජල රේඛා ත්‍රෙඩය සම්පූර්ණයෙන් අතපසු වී ඈත....... :( ලගදීම එය කාගෙන කාගෙන ඒමට පැමිණෙමි...... :yes: නිදහස් වේලාවක මිස, වැඩ වලින් හිරවී සිටින වෙලාවලට, ඒ ත්‍රෙඩ් එක තුලට ඈවිත්, ගී විචාරයේ නියම රසය විදිය නොහැක...... :(
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,041
    3,493
    113
    Inside Your Laptop ;)
    කව්ද ගත්ත උන්..:rolleyes:

    :oo: එලකිරියෙම මගේ බොක්කක් වන, BBS (බියගම බේබද්දන්ගේ සංගමයේ ලේකම්) වන, RU1 ඔය පොරගෙන් සෝනි එරික්සන් Neo එකක් අරන් තිබේ..... :yes:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,041
    3,493
    113
    Inside Your Laptop ;)
    balahan uba nathi athare mada gahala neda ... onna yaluwo :baffled:

    :oo: හික්ස් ...... ගානක් නෑ බං..... ඌ දන්නවා මම කවුද කියලා, මම දන්නවා ඌ කවුද කියලා....... මෙතනට එන්නේ ඉතින් ඔය ආතල් කතා ටිකක් කියලා, ජොලියේ ඉන්නනේ බං අපිත්....... :yes:
     
    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    :oo: එලකිරියෙම මගේ බොක්කක් වන, BBS (බියගම බේබද්දන්ගේ සංගමයේ ලේකම්) වන, RU1 ඔය පොරගෙන් සෝනි එරික්සන් Neo එකක් අරන් තිබේ..... :yes:

    ඔව් ඔව් මගෙත් යාලුවෙක් ගත්තා ගැලක්සියක්..බඩු අවුලක් නෑ..දැන් පොර 1 yr වොරන්ටියකුත් දෙනවා...:yes::yes:
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    :oo: හික්ස් ...... ගානක් නෑ බං..... ඌ දන්නවා මම කවුද කියලා, මම දන්නවා ඌ කවුද කියලා....... මෙතනට එන්නේ ඉතින් ඔය ආතල් කතා ටිකක් කියලා, ජොලියේ ඉන්නනේ බං අපිත්....... :yes:

    පුහ් මුගෙ ධර්ම ටෝක බලහන්කො :frown::rofl:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,041
    3,493
    113
    Inside Your Laptop ;)
    ඔව් ඔව් මගෙත් යාලුවෙක් ගත්තා ගැලක්සියක්..බඩු අවුලක් නෑ..දැන් පොර 1 yr වොරන්ටියකුත් දෙනවා...:yes::yes:

    :yes::D මාමත් ආයෙත් සෝනි වලට බහින්න කියලා බැලුවේ...... :)
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,041
    3,493
    113
    Inside Your Laptop ;)

    :oo: ආහ් අලි මල්ලි...... මේ දවස් වල නියගේ නිසා වතුර ප්‍රශ්න නේද.....?? :oo: ඊයේ පෙරේදා ම.රා. ත් කිව්වේ, වැව් අමුණු හදනවා, පාරවල් හදනවා..... ඒත් එයාට වැස්ස නම් දෙන්න බෑ...... පුලුවන් නම් ඒකත් දෙනවා කියලා....... :rofl::P
     
    Ali patiya

    Well-known member
  • Apr 10, 2011
    5,523
    344
    83
    ගෙදර බන්.
    :oo: ආහ් අලි මල්ලි...... මේ දවස් වල නියගේ නිසා වතුර ප්‍රශ්න නේද.....?? :oo: ඊයේ පෙරේදා ම.රා. ත් කිව්වේ, වැව් අමුණු හදනවා, පාරවල් හදනවා..... ඒත් එයාට වැස්ස නම් දෙන්න බෑ...... පුලුවන් නම් ඒකත් දෙනවා කියලා....... :rofl::P

    මොන වතුර ප්‍රශ්නද අයියා :P අවුවේ හිටියත් වැස්සට තෙමුනා වගේ :rofl: අපි දේශප්‍රේමි ජනතාවනේ අයියෝ :baffled:
     
    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    :yes::D මාමත් ආයෙත් සෝනි වලට බහින්න කියලා බැලුවේ...... :)

    Samsung නැගල යනවනේ..Sony වල Designs මට එච්චර අල්ලන්නේ නෑ..අන්න තරි අයියත් S2 එකක් ගන්න හොයනවා..:D:D
     
    Last edited:

    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    :oo: හික්ස් ...... ගානක් නෑ බං..... ඌ දන්නවා මම කවුද කියලා, මම දන්නවා ඌ කවුද කියලා....... මෙතනට එන්නේ ඉතින් ඔය ආතල් කතා ටිකක් කියලා, ජොලියේ ඉන්නනේ බං අපිත්....... :yes:

    ඒක තමා පහුගිය දවස් ටිකේ..:rolleyes::dull: එක්කෝ ඕනේ නෑ...:rofl::rofl::P:P
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,041
    3,493
    113
    Inside Your Laptop ;)
    Samsung නැගල යනවනේ..Sony වල Designs මට එච්චර අල්ලන්නේ නෑ..අන්න තරි අයියත් S2 එකක් ගන්න හොයනවා..:D:D

    :oo: අපිට කොයින්ද S2 :rofl::P මේ තියෙන 5800 එකයි P1i එකයි හොදටම ඈති...... :D:yes:

    ඒක තමා පහුගිය දවස් ටිකේ..:rolleyes::dull: එක්කෝ ඕනේ නෑ...:rofl::rofl::P:P

    :rofl::P:dull::baffled:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,041
    3,493
    113
    Inside Your Laptop ;)
    107uqag.jpg

    HP ජරාව කිය කියා හිටපු මටම, අද HP Desktop එකක් ගන්න උනා කස්ටමර් කෙනෙක්ට දෙන්න...... :yes: :rofl: :P දැන් මේ ඒකට OS එක දාන ගමන්.... :yes:

    කස්ටමර් කවුද කියලා ඈහුවොත් එපා වෙයි හොදේ........ :rofl: :P
     
    Last edited: