පැටියා;12183270 said:ela machan mama next week awit ubawa contact karannam.![]()

පැටියා;12183307 said:ඇයි බං?![]()

යාලුවනෙ මෙ මගෙ පලවෙනි ත්රේඩ් එක හොදෙ
ඔයාලට Unity Plaza එකේ Computer parts , Laptop, Printers වගෙ ඕනෑම දෙයක් ගන්න ඕනෙනම් මට Mail කරන්න. මම Help එකක් දෙන්නම්. මම PC PC partner එකේ ඉන්නෙ. මම Computer parts දෙන්න පුලුවන් අඩුවට දෙන්නම්. warranty කාලය ඇතුලත අවුලක් උනොත් මම ඒක මගේ බඩුවක් විදිහට warranty මාරු කරල දෙන්නම්.Elakiri යාලුවන්ට විතරයි හොදෙ.
Email :- [email protected]
බම්ප් ඒකක් හරි දාලා යන්න හොදේ

අපි ටෙච් සෝන් එකෙන් බඩු ගන්නෙ
පීසී හවුස් හෙන ගහල යනව උන් කරන දේවල් වලට

උන් ඔක්කොම එකයි මගේ GT 440 VGA එක මාරු කරන්න ගියා මාසයකට වැඩිය මුලින්ම කියනවා සති 2 න් call කරන්න කියල
ඊට පස්සේ ගියාම කිව්වා stock ඉවරයි කියල
ඊට පස්සේ තව සතියකින් එන්න කියනවා ඊට පස්සේ කතා කලාම කිව්වා stock ඇවිල්ල තියෙන්නේ තාම clearing කරනව කියල
ඊට පස්සේ අන්තිමට කොහොමහරි මට VGA එක හම්බුනා දැනටනම් දෙයියනේ කියල වැඩ.

(පව් මට උන්ගේ දෙමව්පියෝ මතක් උනා සැහෙන්න)