Unity Plaza එකේ Computer parts , Laptop, Printers

Road Runner

Well-known member
  • Apr 3, 2008
    2,910
    37
    48
    Kiribathgoda
    :) යාලුවනෙ මෙ මගෙ පලවෙනි ත්‍රේඩ් එක හොදෙ :)

    ඔයාලට Unity Plaza එකේ Computer parts , Laptop, Printers වගෙ ඕනෑම දෙයක් ගන්න ඕනෙනම් මට Mail කරන්න.
    මම Help එකක් දෙන්නම්. මම PC PC partner එකේ ඉන්නෙ. මම Computer parts දෙන්න පුලුවන් අඩුවට දෙන්නම්. warranty කාලය ඇතුලත අවුලක් උනොත් මම ඒක මගේ බඩුවක් විදිහට warranty මාරු කරල දෙන්නම්. :) Elakiri යාලුවන්ට විතරයි හොදෙ.:)
    Email :- [email protected]

    ;););););)බම්ප් ඒකක් හරි දාලා යන්න හොදේ;);););););)

    Uba othana innawa nam parissam wela hitapan Machan .... Ube yaluwo nathi wennath ida kada thiyenawa ... Api nam Unity eke Pas paganne na Macho ...... Okkoma un ekai .. Becarefull Bro ......
     
    Nov 24, 2008
    14,813
    575
    0
    78
    :) යාලුවනෙ මෙ මගෙ පලවෙනි ත්‍රේඩ් එක හොදෙ :)

    ඔයාලට Unity Plaza එකේ Computer parts , Laptop, Printers වගෙ ඕනෑම දෙයක් ගන්න ඕනෙනම් මට Mail කරන්න.
    මම Help එකක් දෙන්නම්. මම PC PC partner එකේ ඉන්නෙ. මම Computer parts දෙන්න පුලුවන් අඩුවට දෙන්නම්. warranty කාලය ඇතුලත අවුලක් උනොත් මම ඒක මගේ බඩුවක් විදිහට warranty මාරු කරල දෙන්නම්. :) Elakiri යාලුවන්ට විතරයි හොදෙ.:)
    Email :- [email protected]

    ;););););)බම්ප් ඒකක් හරි දාලා යන්න හොදේ;);););););)
    4f35923e34365_bitch-please.png
     
    somapala

    Member
    Jun 2, 2007
    293
    16
    0
    හාපෝ ඔකේ මොන warranty ද බන්, ලංකාවේ ඉන්න පට්ටම හොරු ඉන්නේ ඔකේ. මම නම් දන්නා කාටවත් කියන් නෑ ඕකට යන්ඩ කියල. (හතුරෙක්ටවත්)

    මෙන්න Balumgala 2012-07-02 PC House

    ඇත්ත කියල රේප් කැපුවත් කමක් නෑ.
    :angry:

    • Like
    Reactions: lucky_lakshitha

    lalindutj

    Well-known member
  • Sep 12, 2010
    3,266
    1,165
    113
    අපි ටෙච් සෝන් එකෙන් බඩු ගන්නෙ
    පීසී හවුස් හෙන ගහල යනව උන් කරන දේවල් වලට

    Tech Zone එකෙ කියල වෙනසක් නැ:no::no: උන් ඔක්කොම එකයි මගේ GT 440 VGA එක මාරු කරන්න ගියා මාසයකට වැඩිය මුලින්ම කියනවා සති 2 න් call කරන්න කියල:oo::oo: ඊට පස්සේ ගියාම කිව්වා stock ඉවරයි කියල:angry::angry: ඊට පස්සේ තව සතියකින් එන්න කියනවා ඊට පස්සේ කතා කලාම කිව්වා stock ඇවිල්ල තියෙන්නේ තාම clearing කරනව කියල:growl::growl: ඊට පස්සේ අන්තිමට කොහොමහරි මට VGA එක හම්බුනා දැනටනම් දෙයියනේ කියල වැඩ.:baffled::baffled::baffled: (පව් මට උන්ගේ දෙමව්පියෝ මතක් උනා සැහෙන්න):frown::frown::frown::frown: