Arunta Wada Nam Hodai MachanTech Zone එකෙ කියල වෙනසක් නැඋන් ඔක්කොම එකයි මගේ GT 440 VGA එක මාරු කරන්න ගියා මාසයකට වැඩිය මුලින්ම කියනවා සති 2 න් call කරන්න කියල
ඊට පස්සේ ගියාම කිව්වා stock ඉවරයි කියල
ඊට පස්සේ තව සතියකින් එන්න කියනවා ඊට පස්සේ කතා කලාම කිව්වා stock ඇවිල්ල තියෙන්නේ තාම clearing කරනව කියල
ඊට පස්සේ අන්තිමට කොහොමහරි මට VGA එක හම්බුනා දැනටනම් දෙයියනේ කියල වැඩ.
(පව් මට උන්ගේ දෙමව්පියෝ මතක් උනා සැහෙන්න)
![]()
Mata Nam Kisima Awulak Wela Ne
UnEkka Godka Deal Karala Thiyenawa











