Unity Plaza එකේ Computer parts , Laptop, Printers

Nov 11, 2008
55
6
0
Colombo
:) යාලුවනෙ මෙ මගෙ පලවෙනි ත්‍රේඩ් එක හොදෙ :)

619145.jpg


ඔයාලට Unity Plaza එකේ Computer parts , Laptop, Printers වගෙ ඕනෑම දෙයක් ගන්න ඕනෙනම් මට Mail කරන්න.
මම Help එකක් දෙන්නම්. මම PC PC partner එකේ ඉන්නෙ. මම Computer parts දෙන්න පුලුවන් අඩුවට දෙන්නම්. warranty කාලය ඇතුලත අවුලක් උනොත් මම ඒක මගේ බඩුවක් විදිහට warranty මාරු කරල දෙන්නම්. :) Elakiri යාලුවන්ට විතරයි හොදෙ.:)
Email :- [email protected]

;););););)බම්ප් ඒකක් හරි දාලා යන්න හොදේ;);););););)
 
Last edited:

tharinda76

Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    honda wedak karanna puluwan nam elakiri yaluwanta meka.. :yes: habai mama nam PC House walin nam badu noganimi !! :no::angry:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,066
    3,510
    113
    Inside Your Laptop ;)
    අපෝ PC House එක මතක් කරන්න එපා..... ඔතන ඉදලා උඹත් ලෝක අණ්ඩපාලයෙක් වෙයි.... පරිස්සමින්.....!! දැන් නම් ජීවිතේට ඔය හම්බ කඩ වලින් බඩු ගන්නේ නෑ...... :no: