EK Married Club-2

tharinda76

Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    :shocked: ගොඩාක් භයානකයි එහෙම නම්..... මොකද එහෙම නම් බයිටක් ලැබීමේ සම්භාවිතාව වැඩි වෙනවා....... :yes::rofl::P

    ඌ ඩිලීට් කරලා නෑ බන් !! ශික් අපරාදේ !! :(
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,041
    3,493
    113
    Inside Your Laptop ;)
    ආසියාවේ ආශ්චර්යය අද ලයිට් නැතෝ !! :growl: ලැප තව විනාඩි 14 කින් හාන්සි !! චම්පිකගේ අම්&%##%* :angry:

    :P:P ජන්දේ දුන්නා නම් විදවාපන්.......!! :yes: අඩෝ අපේ එරෝසාන් ගොයියා මේ දවස් ටිකේ දැක්කේ නෑ නේ......?? :rolleyes:
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    :oo: දැක්කනේ ඒ උත්තරේ මෙතන දැම්මොත් මොකද වෙන්නේ කියලා.......!! :rofl::P:angry::frown:

    විචී දන්නවනම් එලිල්ල මැරෙනවා !! :P ඇයි බන් උඹ එහෙම කිව්වේ ? :frown: එයා කිව්වා නේද උඹ අයියා වගේ කියල ? :rofl:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,041
    3,493
    113
    Inside Your Laptop ;)
    අමතක කරලා දාල හවසට බාගයක් ගහමු.....:P

    :oo::no: ආයේ ඉතින් බීලා නම් හමාරයි..... කිඹුල් අංකල් ඊයේ මට ලිද සෙට් කරා, "ඔය ගැලරි ගසන එක නවත්වපිය" කියලා...... :angry: :frown:
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    :P:P ජන්දේ දුන්නා නම් විදවාපන්.......!! :yes: අඩෝ අපේ එරෝසාන් ගොයියා මේ දවස් ටිකේ දැක්කේ නෑ නේ......?? :rolleyes:

    මගේ බල්ලවත් චන්දෙ දෙන්නේ නෑ බන් ඔය ගල් මූසලයට !! :angry: හික් .. හිටිය හිටිය අද උදේ !! :rofl:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,041
    3,493
    113
    Inside Your Laptop ;)
    ඕක හනුම වගේ වටේම ගිනිතියන්න පුළුවන්, වැටි ඉන්න එවුන්ට පරිස්සන් වෙන්න කියමු.....:P

    :rofl::P ගිනි තිබ්බේ නෑ...... :no: වටේ පිටේ ඉන්න අයිතිකාරයෝ ටික ඒ ඔක්කොම කරලා...... :angry:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,041
    3,493
    113
    Inside Your Laptop ;)
    එළ එළ.. ආයේ ඔය පැත්තට අම්පාරෙ ව‍ගේ විදුලිය ආවෙ නැත්තං හොදයි :yes:

    :rofl::P හිකෑස්......!! :lol: අඩෝ වෙසක් පෝයටත් ලයිට් කපන මුන්, අර කෑස්ලිම් මුරියන්ගේ මොකක්ද පයන්නක් අද තියෙනවා කියලා ලයිට් කපන්නේ නෑ කිව්වනේ බං.......!! :angry: