කව්රුදැයි කව්රුදැයි දැන් ලොක්කා..මොසිල්ලමයි මොසිල්ලමයි දැන් ලොක්කා.![]()

දුප් දුප්...... දුප් කිව්වේ ආව අතක් බලාගෙන.......!! 
කව්රුදැයි කව්රුදැයි දැන් ලොක්කා..මොසිල්ලමයි මොසිල්ලමයි දැන් ලොක්කා.![]()

දුප් දුප්...... දුප් කිව්වේ ආව අතක් බලාගෙන.......!! 
![]()
මට මෙතන මේකට දෙන්න උත්තරයක් ආවා...... මම ඒක කෝල් කරහම කියන්නම්......
![]()
![]()


ගොඩාක් භයානකයි එහෙම නම්..... මොකද එහෙම නම් බයිටක් ලැබීමේ සම්භාවිතාව වැඩි වෙනවා.......
![]()


රෙදි නැත්තේ තොගේ......!! 

මම දන්නවා දැන් බස් රත්නේ එයි ගල් බගේකුත් කිහිල්ලේ ගහගෙන 5000 නැති දුකට![]()

රත්නෙට වැඩේ දෙන්න තමා මම දිගට හරහට පෝස්ට් දැම්මේ...![]()

පරිස්සම් වෙයන් හොදේ ඊලග පාර......!! 
උත්තරේ මරු බන් උඹේ![]()
දැක්කනේ ඒ උත්තරේ මෙතන දැම්මොත් මොකද වෙන්නේ කියලා.......!! 



mata mawila penawa mu thawa tikakin kendirigana hati...![]()

දැන් ගානක් නෑ බං..... හැමදාම මුන් මගේ පෝස්ට් එකට වග කියනවා..... 
ආසියාවේ ආශ්චර්යය අද ලයිට් නැතෝ !!ලැප තව විනාඩි 14 කින් හාන්සි !! චම්පිකගේ අම්&%##%*
![]()

ජන්දේ දුන්නා නම් විදවාපන්.......!!
අඩෝ අපේ එරෝසාන් ගොයියා මේ දවස් ටිකේ දැක්කේ නෑ නේ......?? 
දැක්කනේ ඒ උත්තරේ මෙතන දැම්මොත් මොකද වෙන්නේ කියලා.......!!
![]()
ඇයි බන් උඹ එහෙම කිව්වේ ?
එයා කිව්වා නේද උඹ අයියා වගේ කියල ? 
අමතක කරලා දාල හවසට බාගයක් ගහමු.....![]()

ආයේ ඉතින් බීලා නම් හමාරයි..... කිඹුල් අංකල් ඊයේ මට ලිද සෙට් කරා, "ඔය ගැලරි ගසන එක නවත්වපිය" කියලා......

ඕකා අද එන්නේ නෑ උගේ ඉඩමක් ගිනිතියනවලු (සුද්ද කරනවා කියන්නේ )![]()
ආවා ආවා කාගෙන කාගෙන යන්න ආවා.......!! 

ජන්දේ දුන්නා නම් විදවාපන්.......!!
අඩෝ අපේ එරෝසාන් ගොයියා මේ දවස් ටිකේ දැක්කේ නෑ නේ......??
![]()
හික් .. හිටිය හිටිය අද උදේ !! 
මා ඉතින් යන්න යනවා
මගේ බැටරි අහවරයි
මට කියන්න ඇත්තේ මුන්ගේ අම්මලටයි
![]()



කකා හිටපු බත් ටිකත් හිර වුනා යකෝ......!! 

ඕක හනුම වගේ වටේම ගිනිතියන්න පුළුවන්, වැටි ඉන්න එවුන්ට පරිස්සන් වෙන්න කියමු.....![]()

ගිනි තිබ්බේ නෑ......
වටේ පිටේ ඉන්න අයිතිකාරයෝ ටික ඒ ඔක්කොම කරලා...... 
කකා හිටපු බත් ටිකත් හිර වුනා යකෝ......!!

එළ එළ.. ආයේ ඔය පැත්තට අම්පාරෙ වගේ විදුලිය ආවෙ නැත්තං හොදයි![]()

හිකෑස්......!!
අඩෝ වෙසක් පෝයටත් ලයිට් කපන මුන්, අර කෑස්ලිම් මුරියන්ගේ මොකක්ද පයන්නක් අද තියෙනවා කියලා ලයිට් කපන්නේ නෑ කිව්වනේ බං.......!! 
තෝව කූඩුවෙන් එලියට දාල බත් දුන්නේ දැන්ද බන් ?![]()

නෑ යකෝ..... එයා කවනවා..... මම එලකිරි යනවා.......!!
කෝමද ඒක......?? 
