පොඩ්ඩක් සුරේකට මට කෝල් එකක් දෙන්න කියපන්කො ඔය කැවිල්ල කවයිද බලන්න ?? තොට කවයි වහ තෝ කරන වැඩ දන්නවනම් !!![]()

හිටපන් කවෝලා ඉවර වෙනකම්.......!! 
පොඩ්ඩක් සුරේකට මට කෝල් එකක් දෙන්න කියපන්කො ඔය කැවිල්ල කවයිද බලන්න ?? තොට කවයි වහ තෝ කරන වැඩ දන්නවනම් !!![]()

හිටපන් කවෝලා ඉවර වෙනකම්.......!! 
ඇයි යකෝ...හෆ්ෆට...... තත්වේ බොහොම බරපතලයි වගේ......!!
![]()


බැන බැන කවෝනවා...... "ඔයාට ඉතින් ඔය ලැප් එක තමා මට වඩා ලොකු" කියනවා.......!!
![]()



ආ... එහෙනං කියන්නං... නොම්ඉර නං ඉල්ලන්ඩ එපාමගේ ෆෝන් එක දුන්න බන් එස් 2 කට්ටක් වත් ගන්න ඕන !! උඹ ඔය ගැන දන්නවද අහන්න ගියේ !!![]()

මේකට උත්තරෙත් කෝල් කරලම දෙන්නම් මම......!!
![]()

කීයක් වෙනවද පොඩි එකක් ? මට නෙට් එන්න චාර්ජ් කරගන්න තිබ්බොත් ඇති !!![]()
අබාන්ස් එකේ තියෙනවා මචන් ටයිගර් කියලා එකක්...... 16,000 ගානක් සිංගර් එකේ නම් ගනන්..... පෙට්රල් එකක් බැලුවේ..... නිකන් ඩීසල් එකකට ගිනි ගණන් දීලා වැඩක් නෑ නේ බං..... මොකද ඩීසල් කියලා ලාභයෑ......!!
ඕනා නම් කියපන්..... 
මූට ෆයිනල් ෆැන්ටසිය පෙන්නන්නේ සුරේකා දන්නවනම් මූ නටන නාඩගන් !!![]()

කට කට......!! 

ආ... එහෙනං කියන්නං... නොම්ඉර නං ඉල්ලන්ඩ එපා
එස් 2 එක හොදයි...
මට ඒක ගන්ඩ සල්ලි මදි නිසා... මං සෝනි රේ එකක් ගත්තා


එස් 2 එක හොදයි සයිස් එක තමා වැඩි බන් !! 
පලයං යන්න දෙකොන ගින්නා...
තොට පොඩ්ඩක් කථා කලාමත් පේන්නෙ වලියක් වගේ නං අරූ දතක් කියලා උඹේ තව මොනවාහරිත් ගලවං තියෙනවා![]()


ඇයි යකෝ...
ඇඩ්වටයිසිං එක තියෙන තැන අහන්න කෝල් කරන එකාත් ෆෝන් එක තියන්නෙ හයර් එකක් යන්ඩ බස් එක අහලා....
එපා වෙලා ඉන්නෙ මට![]()


අඩෝ එදා උඹට ඒක ඈහුනද බං.....?? 
ඔය නොම්බරේ තව වැඩි දවසක් තියෙන්නෙ නෑ පුතා...හික් නොම්මරේ මගේ ගාව තියෙනවනේ ?
රේ මගුල කීයද බන් ? ත්රී ජී කම් එකක් තියෙනවද ?එස් 2 එක හොදයි සයිස් එක තමා වැඩි බන් !!
![]()


ඔන්න එහෙනම් මම කෝල් කරනෝ !!![]()
දැන් එපෝ........
මම මේ ඊ මේල් එක වෙනම ඕපන් කරගෙන ඒක යටින් එළකිරිය තියාගෙන බලන්නේ..... තොපි මොන පයන්නක් කියලා තියෙයිද දන්නේ නෑ නේ..... 
පලයං යන්න දෙකොන ගින්නා...
තොට පොඩ්ඩක් කථා කලාමත් පේන්නෙ වලියක් වගේ නං අරූ දතක් කියලා උඹේ තව මොනවාහරිත් ගලවං තියෙනවා![]()


හික් නොම්මරේ මගේ ගාව තියෙනවනේ ?
රේ මගුල කීයද බන් ? ත්රී ජී කම් එකක් තියෙනවද ?එස් 2 එක හොදයි සයිස් එක තමා වැඩි බන් !!
![]()
අනේ මේ පාරවත් 3G එකක් ගනින්......!! 
:lol; අඩෝ එදා උඹට ඒක ඈහුනද බං.....??
![]()

එවෙලෙ අහුනා නං අද තෝයි මායි මෙහෙම කථා කරන්නෙ නෑ.. 


ඔය නොම්බරේ තව වැඩි දවසක් තියෙන්නෙ නෑ පුතා...![]()
රේ එක 34යි,ගෝල්ඩ් බැටරිය 3500 ,මෙමරියට 3 යි
කැම් එක හෑවි.. මං නං සෑහීමකට පත් වෙනවා මේක ගැන..![]()

normal battery 1 day or 1.5මොකද්ද බන් ගෝල්ඩ් බැටරිය කියන්නේ ? ස්වර්ණමහල් එකේ සෝම ඇන්ටි හදන එකක්වත් ද ?![]()