EK Married Club-2

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,041
    3,493
    113
    Inside Your Laptop ;)
    හ්ම් හ්ම් තවත් ඉන්නේ විදුලිය එයි කියලද
    කරන්ටුත් නැති එකේ අර නැපි ටිකයි කොට් ශීට් එකයි හෝදලා දාපන් ස්පින් කරන්න විදියකුත් නැහැනේ :love:

    :shocked: හෆොයි..... මම නම් ජෙනරේටර් එකක් ගන්නවා..... AL ඉවර උනාට පස්සේ, මුන් අනිවා ඩෙෆා රෑටත් ලයිට් කපනවා..... ජෙනරේටර් ඕනා උන් කියාපියව්......!! :yes:
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    :rofl::rofl:

    මේ උඹ ෆෝන් එකක් ගත්තද ? මොකද්ද බන් ගත්තු මොඩල් එක ? :rolleyes:
    ඒකට සිම් දාන්ඩ බෑ.. :no::oo:ගේම් ගහන්ඩයි වීඩියෝ බලන්ඩයි විතරයි පුලුවං..:oo: මං දැං ෆෝන් යූස් කරන්නෙ නෑ :oo::no:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,041
    3,493
    113
    Inside Your Laptop ;)
    :baffled: ආස්චර්යයේ ලයිට් ආවා යකෝ උදේ ගිහින් දැන් .. මුන්ගේ අම්#^$^$) මේ යක්කු ඉන්දියාවටත් ලයිට් දෙන්නනේ ගියේ !! :angry:

    :rofl::P මේ තරි මාමේ, ඔන්න අපි නම් ජෙනි දෙකක් ගන්න යන්නේ..... BR එක පිටින් දාලා අඩුවට ගන්න තමා කල්පනා කරේ.......!! :yes:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,041
    3,493
    113
    Inside Your Laptop ;)
    මගුලක් කියනවා උඹ හිතුවද රත්නේ වගේ වොශින්ග් මෙෂින් එකක් කියල මම ? :frown:

    :frown::angry: අක්කා ලග පාතක නෑ නේ....... :rofl::P හිටුකෝ මාත් මේවා ප්‍රින්ට් කරලා තියා ගන්න......!! :yes:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,041
    3,493
    113
    Inside Your Laptop ;)
    කේන්දර තියෙනවා පින්සිරි... ඒකේ ග්‍රහයො නැති උන්ටයි එහෙම කියන්නෙ... ( උදා- තරි අංකල් ) :yes:

    මූ ඒකවත් දන් නෑ :rofl::rofl: ලොල්

    තෝනේ දැන් හිව්වේ තොට කේන්දරයක් නෑ කියල .. යකෝ ගප්පියෙක්ගේ වගේ පින්සිරි මූණක් තියෙන්නේ තොටනේ !! :frown:

    ඉතිං... මං කිව්වද කේන්දර නෑ කියන්නෙ පාලු උන උන්ට කියලා...
    නැට්ට පාගගෙන නරියා වගේ හූ තියන්ඩ එපා මයිනො :frown::angry:
    කව්ද දන්නෑ පින්සිරි :frown:
    ගප්පියා බලා ගනිං කරන්ට් ගියාම :angry: :rofl:

    :oo::oo: වලියාක්........!! :yes::D:rofl::P
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    :frown::frown: නෑ යකෝ..... එයා කවනවා..... මම එලකිරි යනවා.......!! :yes: කෝමද ඒක......?? :rofl::P

    පොඩ්ඩක් සුරේකට මට කෝල් එකක් දෙන්න කියපන්කො ඔය කැවිල්ල කවයිද බලන්න ?? තොට කවයි වහ තෝ කරන වැඩ දන්නවනම් !! :rofl:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,041
    3,493
    113
    Inside Your Laptop ;)
    මගේ බල්ලවත් චන්දෙ දෙන්නේ නෑ බන් ඔය ගල් මූසලයට !! :angry: හික් .. හිටිය හිටිය අද උදේ !! :rofl:

    :rofl::P මාර සීන් එක කියන්නේ දැන් අහන අහන එකා ඌට ජන්දේ දීලත් නෑ...... :no: ඒ උනාට මූ දිනුවේ කොහොමද බං......?? :rolleyes: ජිල්මාට්...... :angry:


    එරෝසාන් කටයි පුකයි වහන් ඉන්නේ මොකද දන්නේ නෑ මේ දවස් වල.....?? :P
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,041
    3,493
    113
    Inside Your Laptop ;)
    විචී දන්නවනම් එලිල්ල මැරෙනවා !! :P ඇයි බන් උඹ එහෙම කිව්වේ ? :frown: එයා කිව්වා නේද උඹ අයියා වගේ කියල ? :rofl:

    :frown::frown: මේකට උත්තරෙත් කෝල් කරලම දෙන්නම් මම......!! :angry:
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    :shocked: හෆොයි..... මම නම් ජෙනරේටර් එකක් ගන්නවා..... AL ඉවර උනාට පස්සේ, මුන් අනිවා ඩෙෆා රෑටත් ලයිට් කපනවා..... ජෙනරේටර් ඕනා උන් කියාපියව්......!! :yes:

    කීයක් වෙනවද පොඩි එකක් ? මට නෙට් එන්න චාර්ජ් කරගන්න තිබ්බොත් ඇති !! :rolleyes:
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    :oo::oo: වලියාක්........!! :yes::D:rofl::P
    පලයං යන්න දෙකොන ගින්නා...
    තොට පොඩ්ඩක් කථා කලාමත් පේන්නෙ වලියක් වගේ නං අරූ දතක් කියලා උඹේ තව මොනවාහරිත් ගලවං තියෙනවා :angry:
     

    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    :rofl::P මාර සීන් එක කියන්නේ දැන් අහන අහන එකා ඌට ජන්දේ දීලත් නෑ...... :no: ඒ උනාට මූ දිනුවේ කොහොමද බං......?? :rolleyes: ජිල්මාට්...... :angry:


    එරෝසාන් කටයි පුකයි වහන් ඉන්නේ මොකද දන්නේ නෑ මේ දවස් වල.....?? :P

    :dull:


    කීයක් වෙනවද පොඩි එකක් ? මට නෙට් එන්න චාර්ජ් කරගන්න තිබ්බොත් ඇති !! :rolleyes:

    :baffled:
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    ඒකට සිම් දාන්ඩ බෑ.. :no::oo:ගේම් ගහන්ඩයි වීඩියෝ බලන්ඩයි විතරයි පුලුවං..:oo: මං දැං ෆෝන් යූස් කරන්නෙ නෑ :oo::no:

    මගේ ෆෝන් එක දුන්න බන් එස් 2 කට්ටක් වත් ගන්න ඕන !! උඹ ඔය ගැන දන්නවද අහන්න ගියේ !! :dull: