EK Married Club-2

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,041
    3,493
    113
    Inside Your Laptop ;)
    පොඩ්ඩක් සුරේකට මට කෝල් එකක් දෙන්න කියපන්කො ඔය කැවිල්ල කවයිද බලන්න ?? තොට කවයි වහ තෝ කරන වැඩ දන්නවනම් !! :rofl:

    :rofl::P හිටපන් කවෝලා ඉවර වෙනකම්.......!! :yes:
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    :oo::oo: හෆ්ෆට...... තත්වේ බොහොම බරපතලයි වගේ......!! :P
    ඇයි යකෝ...
    ඇඩ්වටයිසිං එක තියෙන තැන අහන්න කෝල් කරන එකාත් ෆෝන් එක තියන්නෙ හයර් එකක් යන්ඩ බස් එක අහලා.... :nerd:
    එපා වෙලා ඉන්නෙ මට :angry:
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    මගේ ෆෝන් එක දුන්න බන් එස් 2 කට්ටක් වත් ගන්න ඕන !! උඹ ඔය ගැන දන්නවද අහන්න ගියේ !! :dull:
    ආ... එහෙනං කියන්නං... නොම්ඉර නං ඉල්ලන්ඩ එපා :no:

    එස් 2 එක හොදයි...
    මට ඒක ගන්ඩ සල්ලි මදි නිසා... මං සෝනි රේ එකක් ගත්තා
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,041
    3,493
    113
    Inside Your Laptop ;)
    කීයක් වෙනවද පොඩි එකක් ? මට නෙට් එන්න චාර්ජ් කරගන්න තිබ්බොත් ඇති !! :rolleyes:

    :oo: අබාන්ස් එකේ තියෙනවා මචන් ටයිගර් කියලා එකක්...... 16,000 ගානක් සිංගර් එකේ නම් ගනන්..... පෙට්‍රල් එකක් බැලුවේ..... නිකන් ඩීසල් එකකට ගිනි ගණන් දීලා වැඩක් නෑ නේ බං..... මොකද ඩීසල් කියලා ලාභයෑ......!! :angry:

    BR එක පිටින් දාලා ගන්නවා අඩුවට...... :yes: ඕනා නම් කියපන්..... :D
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    ආ... එහෙනං කියන්නං... නොම්ඉර නං ඉල්ලන්ඩ එපා :no:

    එස් 2 එක හොදයි...
    මට ඒක ගන්ඩ සල්ලි මදි නිසා... මං සෝනි රේ එකක් ගත්තා

    හික් නොම්මරේ මගේ ගාව තියෙනවනේ ? :rofl:;)
    රේ මගුල කීයද බන් ? ත්‍රී ජී කම් එකක් තියෙනවද ? :rolleyes: එස් 2 එක හොදයි සයිස් එක තමා වැඩි බන් !! :oo:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,041
    3,493
    113
    Inside Your Laptop ;)
    ඇයි යකෝ...
    ඇඩ්වටයිසිං එක තියෙන තැන අහන්න කෝල් කරන එකාත් ෆෝන් එක තියන්නෙ හයර් එකක් යන්ඩ බස් එක අහලා.... :nerd:
    එපා වෙලා ඉන්නෙ මට :angry:

    :rofl::P:lol: අඩෝ එදා උඹට ඒක ඈහුනද බං.....?? :lol:
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    හික් නොම්මරේ මගේ ගාව තියෙනවනේ ? :rofl:;)
    රේ මගුල කීයද බන් ? ත්‍රී ජී කම් එකක් තියෙනවද ? :rolleyes: එස් 2 එක හොදයි සයිස් එක තමා වැඩි බන් !! :oo:
    ඔය නොම්බරේ තව වැඩි දවසක් තියෙන්නෙ නෑ පුතා... :no: :oo:

    රේ එක 34යි,ගෝල්ඩ් බැටරිය 3500 ,මෙමරියට 3 යි
    කැම් එක හෑවි.. මං නං සෑහීමකට පත් වෙනවා මේක ගැන.. :yes:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,041
    3,493
    113
    Inside Your Laptop ;)
    ඔන්න එහෙනම් මම කෝල් කරනෝ !! :rofl:

    :shocked: දැන් එපෝ........ :no: මම මේ ඊ මේල් එක වෙනම ඕපන් කරගෙන ඒක යටින් එළකිරිය තියාගෙන බලන්නේ..... තොපි මොන පයන්නක් කියලා තියෙයිද දන්නේ නෑ නේ..... :P
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    පලයං යන්න දෙකොන ගින්නා...
    තොට පොඩ්ඩක් කථා කලාමත් පේන්නෙ වලියක් වගේ නං අරූ දතක් කියලා උඹේ තව මොනවාහරිත් ගලවං තියෙනවා :angry:

    :lol::lol:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,041
    3,493
    113
    Inside Your Laptop ;)
    හික් නොම්මරේ මගේ ගාව තියෙනවනේ ? :rofl:;)
    රේ මගුල කීයද බන් ? ත්‍රී ජී කම් එකක් තියෙනවද ? :rolleyes: එස් 2 එක හොදයි සයිස් එක තමා වැඩි බන් !! :oo:

    :oo: අනේ මේ පාරවත් 3G එකක් ගනින්......!! :yes:
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    :rofl::P:lol; අඩෝ එදා උඹට ඒක ඈහුනද බං.....?? :lol:
    :no::no: එවෙලෙ අහුනා නං අද තෝයි මායි මෙහෙම කථා කරන්නෙ නෑ.. :no::angry::angry:

    රෙකෝඩිං එක අහද්දි අන්තිමට ඇහුනෙ..
    එතකොට තරහා ගියෙ නෑ
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    ඔය නොම්බරේ තව වැඩි දවසක් තියෙන්නෙ නෑ පුතා... :no: :oo:

    රේ එක 34යි,ගෝල්ඩ් බැටරිය 3500 ,මෙමරියට 3 යි
    කැම් එක හෑවි.. මං නං සෑහීමකට පත් වෙනවා මේක ගැන.. :yes:

    මොකද්ද බන් ගෝල්ඩ් බැටරිය කියන්නේ ? ස්වර්ණමහල් එකේ සෝම ඇන්ටි හදන එකක්වත් ද ? :rolleyes: