EK Married Club-2

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,041
    3,493
    113
    Inside Your Laptop ;)
    mage desktop eke hard ekakakata kela wela ban :(
    320GB HITACHI :(
    warranty th iwarai. meke board ekak daganna hari wena mukuth piliyamak nadda ban ...
    :dull::dull::dull::dull::dull::dull: sikila dan inne :dull::dull::dull::dull::dull::dull::dull:

    :shocked: :( මචෝ ඕකට ඩේටා ටික නම් අරන් දෙන්න පුලුවන් වෙයි...... :yes: ඔය ජාතියෙම වෙන බෝඩ් එකක් දාලා බැලුවොත් හරි යන්න ඉඩ තිබේ..... :yes::D
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    :oo::frown: මට මේකට මේකෙම පද ටික වෙනස් කරලා හොද උත්තරයක් ආවා..... ඒත් ඒක මෙතන දාන්න බැරි තරම් හොදයි....... :yes: ඒ නිසා දාන්නේ නෑ මෙතන...... :no:
    ඔය ඔය... මං කිව්වෙ... :rolleyes::yes::yes::oo:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,041
    3,493
    113
    Inside Your Laptop ;)
    ekama jathiye board mama kohenda tharinda aiye hoyanne.
    :dull::dull::dull::dull::dull:
    shit

    :oo::oo: ට්‍රයි කරලා බලන්න ඕනා...... :yes: පුලුවන් නම් ඕක අරන් වරෙන් හෝ මට ඕකේ බෝඩ් එක සහ අනිත් විස්තර වල ඉමේජ් එකක් දාපන් බලන්න...... :)
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    :oo::frown: මට මේකට මේකෙම පද ටික වෙනස් කරලා හොද උත්තරයක් ආවා..... ඒත් ඒක මෙතන දාන්න බැරි තරම් හොදයි....... :yes: ඒ නිසා දාන්නේ නෑ මෙතන...... :no:

    දාපන්කෝ බලන්න උඹේ වදන් වලින් ටිකක් !! :rolleyes:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,041
    3,493
    113
    Inside Your Laptop ;)
    යකෝ කියෝගෙන එන්න එපෑ !! රත්නේ සැවෝයි එකේ ටිකට් අරන් හෝල් එක ළඟ චාටර් වෙලා !! ඉතුරු ටික කියන්න ඕන නෑනේ උඹට !! :lol::rofl:

    :frown: මගුල තමා.... මේ කොහෙවත් ඉන්න @^%&# ගෑණුන්ට ෆිල්ම් බලන්න ටිකට් ගන්න මට ආයේ පිස්සුවක් ඈතෑ....... :angry: මම ඊයේ ගියේ :love: එක්ක අපේ තරි මාමගේ ඩොක්ට අංකල් සහ අපේ කිඹුල් ඩොක්ට අංකල් මුන ගැහෙන්න...... :yes:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,041
    3,493
    113
    Inside Your Laptop ;)
    අම්මාපා ?
    8.gif

    නෑ
    8.gif

    විචි එක්ක චිත්‍රපටියක් බලන්හොදම වැඩේ නාකි මනමාලයට....
    විචී හොද වැඩේ කලේ ... :lol:

    ඇයි බං නෝනා එක්ක යන්නෙ නැතුව වෙන කෙල්ලො එක්ක යන්නෙ මූට කසාදෙත් එපා වෙලාලුද ?
    2.gif

    :frown::frown: මට පිස්සුවක් තියෙනවා කියලා හිතුවද මේ $&%#$* ගෑණු එක්ක ෆිල්ම් බලන්න යන්න මගේ වයිෆ් ඉන්දෑද්දි.....?? :angry:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    :frown: මතක් කරන්න එපා දෙපැත්ත කොටවන ඕකිව මට......!! :angry:

    අයියා චෙක් දිස් කිය කිය උඹේ ළඟ දැවටී දැවටී හිටිය නංගිටද උඹ මෙහෙම කියන්නේ ? නොදකින් තෝ වගේ එකෙක් !! තොනේ යකෝ යටි කූට්ටු වැඩේ කොරේ එය එක්ක මට හැමිනිලා යන්න !! දැන් එක කෙල උනාම එනවා කියෝගෙන !! :angry:
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    :frown::frown: මට පිස්සුවක් තියෙනවා කියලා හිතුවද මේ $&%#$* ගෑණු එක්ක ෆිල්ම් බලන්න යන්න මගේ වයිෆ් ඉන්දෑද්දි.....?? :angry:
    හ්ම්ම්ම්ම්.. ඒක තමයි මාත් කල්පනා කලේ... :dull:
    තරි මාමා තමයි එහෙම කිව්වෙ :yes:
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    අයියා චෙක් දිස් කිය කිය උඹේ ළඟ දැවටී දැවටී හිටිය නංගිටද උඹ මෙහෙම කියන්නේ ? නොදකින් තෝ වගේ එකෙක් !! තොනේ යකෝ යටි කූට්ටු වැඩේ කොරේ එය එක්ක මට හැමිනිලා යන්න !! දැන් එක කෙල උනාම එනවා කියෝගෙන !! :angry:
    :oo: අනේද කියන්නෙ.. එච්චර කිරි පැනි වගේ හිටිය කෙල්ල ගැන මෙහෙම කියනවා නං..
    ටිකක් ඈතිං ඉන්න අපි අතිං යම් දෙයක් උනොත් මූ අපිට කොහොම කථා කරයිද ? :nerd::dull::baffled:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,041
    3,493
    113
    Inside Your Laptop ;)
    රත්නේගෙන් අහපන් උගේ ඔෆිස් එකේ තිබ්බොත් හොයල දෙයි... දැන් හාර්ඩ් අස්ප ගණන් නේ බන් ? :dull: මම 500 එකක් 9750/- කට අන්දලා අන්දලා ගත්තේ වොරන්ටි කාලේ අවුරුද්දෙන් මාස 6ක් කරලා !! :baffled:

    :oo: ඔව් මම හොයලා බලන්නම්...... දැන් 500GB Seagate එකක් මට ලැබෙන්නෙත් 10,800/= ට බං.... කොහොමද බං මෙහෙම බිස්නස් එකක් කරන්නේ.....?? ඇර #$ තම්බියා ලග නම් අඩුවට ඈති..... ඒ උනාට මට ඕකුන්ගෙන් ගන්න හිතෙන්නේ නෑ බං ආයේ අර UPS එකේ වැඩෙන් පස්සේ....... :angry: මුන්ට වඩා දෙමල මිනිස්සු විශ්වාසවන්තයි..... :yes:
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    :frown::frown: මට පිස්සුවක් තියෙනවා කියලා හිතුවද මේ $&%#$* ගෑණු එක්ක ෆිල්ම් බලන්න යන්න මගේ වයිෆ් ඉන්දෑද්දි.....?? :angry:

    අයියා චෙක් දිස් කිය කිය උඹේ ළඟ දැවටී දැවටී හිටිය නංගිටද උඹ මෙහෙම කියන්නේ ? නොදකින් තෝ වගේ එකෙක් !! තොනේ යකෝ යටි කූට්ටු වැඩේ කොරේ එය එක්ක මට හැමිනිලා යන්න !! දැන් එක කෙල උනාම එනවා කියෝගෙන !! :angry:

    හහ් ... බලහන්කො බන් දැන් මුගෙ කතාව :frown:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,041
    3,493
    113
    Inside Your Laptop ;)
    matath oya seen ekama thama thiyenne
    shit
    mata meke data nam mokak hari kara ganna puluwan. shit. mata aluthin hard ekak ganne nathuwa meka kohoma hari goda da ganna one ban :((((((((((((((((((:-)(((((((((((((((((

    :( ආස්චර්ය තමා බං..... මට එවපන්කෝ ඕකේ ෆොටෝ ටිකක් ගහලා.....!! :yes: මම බලන්නම් බෝඩ් එකක් හොයලා දෙන්න..... :D