Newest Member Of Sri Lanka Railways DMU Roster (Class-S12)

kosandpol

Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    නූල නම් එල.......
    බොහොම ස්තූතියි........
    මේ තියනවා වගේම ලස්සනට පිරිසිදුවට තියා ගන්න දුම්රිය සේවකයින් වගේම මගීනුත් කටයුතු කරඉ කියල ප්‍රාර්තනා කරනවා............
    ඒවා නං වැස්සට හේදුනොත් තමයි ඉතිං
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally

    :P

    :oo: රේල්ලුවට හම්බ කරන්න අපි කාපන්කෝ කටු පෝලිම් වල ලැගගෙන..... යකෝ ඔච්චර ඉල්ලුම තියෙනවා නම්, අර &@*@&$ එක්ස්පෝ ලබ්බවල් නොදා, සාමානයය මිනිස්සුන්ට යන්න තව පෙට්ටියක් දැම්මා නම් ඉවරයිනේ........ :angry:

    ඒවා ගැන නම් කතා කරලා වැඩක් නෑ බං. මම සාමාන්‍යාධිකාරි වෙච්ච දවසට ඔවුවා ඔකොම හදනවා..

    :frown::frown: උඹ ලේලන්ඩ් එකක් කියලා හිතන් ටාටා ලදරමක ගිහින් වගේ......!! :angry:

    රෙද්ද.. මම නොදන්න ලේලන්ඩ්...:rofl:

    :oo::oo: බියගම විලේජ් එක පැත්තේ ඉදන්, කඩුවෙලට යන බස් නැත......!! :no:

    :P

    :frown::frown: නාකි.....?? උඹ ඉවරයි හරි.......!! :angry:

    නෑ නෑ. බබාලා.. රෙද්ද!

    correction

    217838_10151016373486864_1359797428_n.jpg


    this is not S12 2nd class .....
    it is Garib Rath (Poor man's Chariot) - India

    417422_10151160568557628_663597804_n.jpg


    this is the actual S12 2nd class

    :)

    :frown::frown: මගේ යකා අවුස්ස ගන්න එපා ලේලන්ඩ් වලට එක එක කතා කියලා...... :angry:

    :P:rofl:
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    :rofl::P මටත් හිතෙනවා....... :yes: ඒත් ඉතින් කොහොමද කරන්නේ...... :oo::rolleyes:

    :dull:

    ela machan

    Thanks

    Great Thread Machan

    Thanks Dude!

    :rofl::P මූ කලින් දවසේ රෑත් නාගසලං වෙන්න භාවිතා කරලනේ හිටියේ.......!! :rofl::P

    :P


    Thanks

    පට්ට භාණ්ඩ ටිකක්නේ ගෙනත් තියෙන්නේ...
    එල එල පේරා ලොක්කා...

    එල එල. Thanks Weva!


    :rolleyes:

    :oo::oo: ට්‍රිප් එක කැන්සල් වෙයි වගේ...... :( අයියාට වෙන වැඩක් සෙට් වෙලාලු.....!!

    :nerd: :(

    :yes::yes: ආයෙත් අහලා......!! :D:D

    :yes:
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    :yes:
    රත්නෙමයි එදා කිව්වෙ කොම්පැනියෙන් ගත්ත ඔරිජිනල් ක්ලච් එකකත් ලේලන්ඩ් එකට හයි කරන්න බැරුව බාස් කාරයාට ඒක පට්ටලේට දාලා ගන්න උනා කියලා. ඔන්න ලේලන්ඩ් වල තත්වේ.. :lol:

    ලෝල්...................:lol:

    ඩෙංගු ඉවරයි...