ඒවා නං වැස්සට හේදුනොත් තමයි ඉතිංනූල නම් එල.......
බොහොම ස්තූතියි........
මේ තියනවා වගේම ලස්සනට පිරිසිදුවට තියා ගන්න දුම්රිය සේවකයින් වගේම මගීනුත් කටයුතු කරඉ කියල ප්‍රාර්තනා කරනවා............
වැඩි සද්ද දැම්මොත් ඔයාගේ ලේලන්ඩ් ඔක්කොම කුඩු කරනවා හරිය![]()

උඹව උබේම ලෝකෙකට යවනවා හරිය.....!! 
Mr. Perera, ඔය තියන multi quote button එක වැඩ කරනවා..![]()

අපි නම් ඕවා දැක්කෙත් නෑ.....
දන්නේත් නෑ.........!! 

රේල්ලුවට හම්බ කරන්න අපි කාපන්කෝ කටු පෝලිම් වල ලැගගෙන..... යකෝ ඔච්චර ඉල්ලුම තියෙනවා නම්, අර &@*@&$ එක්ස්පෝ ලබ්බවල් නොදා, සාමානයය මිනිස්සුන්ට යන්න තව පෙට්ටියක් දැම්මා නම් ඉවරයිනේ........
![]()
උඹ ලේලන්ඩ් එකක් කියලා හිතන් ටාටා ලදරමක ගිහින් වගේ......!!
![]()

බියගම විලේජ් එක පැත්තේ ඉදන්, කඩුවෙලට යන බස් නැත......!!
![]()

නාකි.....?? උඹ ඉවරයි හරි.......!!
![]()
correction
![]()
this is not S12 2nd class .....
it is Garib Rath (Poor man's Chariot) - India
![]()
this is the actual S12 2nd class

මගේ යකා අවුස්ස ගන්න එපා ලේලන්ඩ් වලට එක එක කතා කියලා......
![]()


මටත් හිතෙනවා.......
ඒත් ඉතින් කොහොමද කරන්නේ......
![]()

ela machan
Great Thread Machan
මූ කලින් දවසේ රෑත් නාගසලං වෙන්න භාවිතා කරලනේ හිටියේ.......!!
![]()

පට්ට භාණ්ඩ ටිකක්නේ ගෙනත් තියෙන්නේ...
එල එල පේරා ලොක්කා...

ට්‍රිප් එක කැන්සල් වෙයි වගේ......
අයියාට වෙන වැඩක් සෙට් වෙලාලු.....!!

ආයෙත් අහලා......!!
![]()

අපි නම් ඕවා දැක්කෙත් නෑ.....
දන්නේත් නෑ.........!!
![]()



issara iskole yana kale math giye kochchiyema thamai ( Veyangoda to Maradana) dan nam train eke yawenawa godak adui... but mee pics dakiddi apahu yanna asa hithenawa... danwath kochchi welawata duwanawada danne naa![]()

රත්නෙමයි එදා කිව්වෙ කොම්පැනියෙන් ගත්ත ඔරිජිනල් ක්ලච් එකකත් ලේලන්ඩ් එකට හයි කරන්න බැරුව බාස් කාරයාට ඒක පට්ටලේට දාලා ගන්න උනා කියලා. ඔන්න ලේලන්ඩ් වල තත්වේ..![]()

ai wena wenama post demmoth wasine ban posts ganana wedi wenawane....![]()

පෝස්ට් කවුන්ට් එක නෙවේ බොල.... මට කම්මෑලි අර එකින් එකට හොය හොයා රිප්ලයි එක ගහන්න.......!! 