EK Married Club-2

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,041
    3,493
    113
    Inside Your Laptop ;)
    ගැලරියට වගකී එකා ආව ගමන් මට මඩ ගහන්න අරං.....අනිත් එකත් ආවා............නහයක් තියන එකෙක් ට නම් ගැලරි සුගන්ධේ එනවා.............
    කොහොමත් ගැලරි මත යන කං ආටක නාටක, අනේ මම අරයව එලෙව්වා නේද? ඈඩිලි එහෙම දකින්න ලැබෙයි...........
    අහෝ ඛේදයකි.........!!!! අද වරෙන් ගෙදර මම කියන්නේ ලොකු තැන................:P


    :oo::oo: කවුද බං අපිට නොකියා තනියම සෙට් වෙච්ච උන් දෙන්නා......?? :rolleyes:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,041
    3,493
    113
    Inside Your Laptop ;)
    කිඹුලට වැදිලා සුවඳට :rofl:

    :yes::yes:

    ජොබ් දෙකක් කරන එකා ගැන වෙන්න ඕන ඔය කියන්නෙ.. :rolleyes:

    :oo::oo:

    :D ගැලරියක් ගහලා අහු වෙලා රත්නේ ගුටි කාල කියන්නෙ ඇත්තද :D

    :frown::no::no:

    මම එක ඉස්තීර කොරනවා !! මම ගේනුන්ට ඉස්ෂරහටත් කොරනවා පශ්ශටත් කොරනවා !!:baffled:

    :shocked: හෆොයි.... පව් අර අසරණ අක්කා.......!! :baffled::dull:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,041
    3,493
    113
    Inside Your Laptop ;)
    හුහ්.....මට වැදිලා........:angry::angry::angry::angry::angry:
    අර බඩුවකට මරා ගත්තේ ගුලි කේස් එකක් එක්ක..........අන්න උන් දෙන්නා............
    උන් දෙන්නා අද යාළුකම් වෙනුවෙන් දාල........
    අර කෙල්ලට වගා ලිද ම තමා දැන් නම්.............!!!!
    :dull::dull::dull::P:P

    :oo::oo: :rofl::P කිඹුලට සුවදට වැදිලා........!! :yes::P

    :oo: මොකක්ද බං ගුලි කේස් එක.....?? කවුද දාලා තියෙන්නේ යාළුකම් වෙනුවෙන්.....?? :rolleyes: කොයි කෙල්ලද.....?? :rolleyes::rofl::P
     

    NO_MeRcY

    Well-known member
  • Jun 14, 2010
    5,423
    449
    83
    Singapore
    480996_488860027810565_1296673762_n.jpg

    රත්නේ :lol: :lol: :lol:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,041
    3,493
    113
    Inside Your Laptop ;)
    මම රජ කරේ පලවෙනි පාර විතරයි... :oo:

    :oo::oo: යකෝ මේක මාර වැඩක් නේ.....?? දැන් බලන් ගියහම, රං ගොජා ට, දෙවනි පාර රජ වෙන්න ජන්දේ දීපු එකෙක්වත් නෑ නේ......?? :rofl::P එතකොට මූ කොහොමද දෙවන පාර දිනුවේ......?? :frown::frown: