EK Married Club-2

tharinda76

Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    480996_488860027810565_1296673762_n.jpg
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,041
    3,493
    113
    Inside Your Laptop ;)
    නැචුව නැචුව මටත් එහෙමයි :dull:
    අද උදේ වැඩට යන ගමන් ඉන්විටේෂන් එකක් ආවා
    උ දෙක වෙනකොට වැඩ නවත්තල අම්පන්න ලෑස්ති කොරල තියන්නම් කියල
    නෙදකින් මේ කාල කන්නි ලෙ ඩේනේ
    අද බිව්වොත් ඉරිදට අමල් ප්‍රියන්ත බැහැ දැකීමට සිදුවේ රුපියල් තුන් දහසක් සමග :angry:

    :oo::oo: මොකක්ද බං ඔය ලෙඩේ......?? :oo:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,041
    3,493
    113
    Inside Your Laptop ;)
    මචන් දැන් සමන් දේවාලේ පෙරහැර....
    බලනවානම් ඕන කෙනෙක් එන්න....
    දවල් පෙරහැර නම් (සප්තම්බෙර් 1) අපේ ගෙදර ඉඳලම බලන්න පුළුවන්....
    (කෑම හා නවාතැන් සපයනු ලැබේ)

    :oo: හ්ම්ම්...... පෙරහැරක් බලපු කාලයක් මතක නම් නෑ තමා....... හ්ම්ම්..... කෑම බීම නවාතැන් සපයනවා නම් ඉතින් එන්නම්....... :D :yes:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,041
    3,493
    113
    Inside Your Laptop ;)
    දෙන්නෙක් ගැලරියකට සෙට් වී ඈති බව නිල ආරංචියකින් සනාථ විය......................අම්මපා මුන්ට නම්.....................!!!!!!!

    :oo::oo: කවුද බං.....??

    කව්ද ඩෝ චන්ඩි ? :angry:

    :rofl::P

    කව්ද උන් දෙන්නා ? :dull:

    :oo::oo: සිරාවට කවුද......??
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,041
    3,493
    113
    Inside Your Laptop ;)
    කොස් ඇට පොල් සීයට දේවාලේ වන්ඳපන් උඹට අටපිරිකරත් එක්ක දානයක් දුන්න ආනිසංස ලැබෙයි.. ඕක මොන වෙලේ කජ්ජ ගහයිද දන්නේ නෑ !!

    :rofl::P කොස් ඈට පොල් සීයාට ඔය නම දැම්මේ කවුද බං......?? :oo::dull::baffled:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,041
    3,493
    113
    Inside Your Laptop ;)
    මම.......?????!!!!!!!
    පික්සු ද යකෝව්..........!!!!!
    බලපං කෝ ඕන දැන් ටික වෙලාවකට කලින් අනිත් එකත ගියා.......තව ටික වෙලාවකින් ඌත් සෙට් වෙයි.......!!!!:dull::dull::baffled:

    :rofl::P බඩුම තමා......!! :P