එ... එ....එ.... එකී ව.. වගා ලි.. ලි.. ලිඳකට පැ.. පැ.. පැනල....

පා...... ව්........ නේ.......... ද....... ?? 
හිටිය එකම කෙල්ලමෙ වල් උරො දෙන්නා පැන්නුවානෙහ්![]()
![]()

කවුද යකෝ වල් ඌරෝ ඔටුවෝ......!! 
තොට දෙන්නම් පවුසි මල්ලිට කියල කෙල වෙලාම යන්න ගේමක් !!![]()

බඩුම තමා......!!
මටනම් හිතෙන්නේ කාගේ හරි fake එකක්....
හරියටම දන්නේ අරුන් දෙන්න තමා....
ෆේක් එකක් නෙවේ......






කිඹුලා කිව්වෙ දෙන්නෙක් බීමතින් ෆෝරම් එනවා කියලා...

කවුද බං ඒ දෙන්නා.....?? 
මී ටූ............
බඩු ලිස්ට් එකකුත් තියනව දොක්කං යන්න...............!!!!![]()

හ්ම්ම්...... පෙරහැරක් බලපු කාලයක් මතක නම් නෑ තමා....... හ්ම්ම්..... කෑම බීම නවාතැන් සපයනවා නම් ඉතින් එන්නම්.......
![]()
![]()


මේ උඹ ඉන්න, කන්න දෙනවා කිව්වෙ තනියෙන් ආවොත්ද පවුල් සමග ආවොත්ද ?
අවුලක් නෑ තියෙන විදියට කාල බීල (බීම = වතුර, තේ ආදිය පමණිමේ උඹ ඉන්න, කන්න දෙනවා කිව්වෙ තනියෙන් ආවොත්ද පවුල් සමග ආවොත්ද ?
) ඉමු.....අවුලක් නෑ තියෙන විදියට කාල බීල (බීම = වතුර, තේ ආදිය පමණි) ඉමු.....



