epa wela oi innebambu gahanna kiyamu
set wemu
![]()


ඊයේ බිව්වද......??
mama nam oya lede hadaa ganna gihin noolen berune kenek ge advice niaada nam bonnama ona
![]()
හිට්ලර්ගෙන් ඈඩ්වයිස් ගත්තද......?? 
නැචුව නැචුව මටත් එහෙමයි
අද උදේ වැඩට යන ගමන් ඉන්විටේෂන් එකක් ආවා
උ දෙක වෙනකොට වැඩ නවත්තල අම්පන්න ලෑස්ති කොරල තියන්නම් කියල
නෙදකින් මේ කාල කන්නි ලෙ ඩේනේ
අද බිව්වොත් ඉරිදට අමල් ප්රියන්ත බැහැ දැකීමට සිදුවේ රුපියල් තුන් දහසක් සමග

මොකක්ද බං ඔය ලෙඩේ......?? 
මචන් දැන් සමන් දේවාලේ පෙරහැර....
බලනවානම් ඕන කෙනෙක් එන්න....
දවල් පෙරහැර නම් (සප්තම්බෙර් 1) අපේ ගෙදර ඉඳලම බලන්න පුළුවන්....
(කෑම හා නවාතැන් සපයනු ලැබේ)
හ්ම්ම්...... පෙරහැරක් බලපු කාලයක් මතක නම් නෑ තමා....... හ්ම්ම්..... කෑම බීම නවාතැන් සපයනවා නම් ඉතින් එන්නම්.......

දෙන්නෙක් ගැලරියකට සෙට් වී ඈති බව නිල ආරංචියකින් සනාථ විය......................අම්මපා මුන්ට නම්.....................!!!!!!!

කවුද බං.....?? කව්ද ඩෝ චන්ඩි ?![]()


කව්ද උන් දෙන්නා ?![]()

සිරාවට කවුද......??කොස් ඇට පොල් සීයට දේවාලේ වන්ඳපන් උඹට අටපිරිකරත් එක්ක දානයක් දුන්න ආනිසංස ලැබෙයි.. ඕක මොන වෙලේ කජ්ජ ගහයිද දන්නේ නෑ !!

කොස් ඈට පොල් සීයාට ඔය නම දැම්මේ කවුද බං......?? 


මොනා හරි කියපන්කො ඇඹරෙන්නේ නැතුව !! තොපි ඔක්කොම එකතු වෙලා හිටපු එකම ගෑනු පරානෙත් එලෙව්වා !!![]()


මම.......?????!!!!!!!
පික්සු ද යකෝව්..........!!!!!
බලපං කෝ ඕන දැන් ටික වෙලාවකට කලින් අනිත් එකත ගියා.......තව ටික වෙලාවකින් ඌත් සෙට් වෙයි.......!!!!![]()

බඩුම තමා......!! 
![]()
කාර්ඩ් රීඩර් එකට දෙයියන්ගේ පිහිට තමා අද![]()

ලැප් කන්නා® ඉන්නකම් එහෙම වෙන්නේ නෑ......!! 