ඉතිං ඉතිං කාලෙකින් දැක්කෙ කස්ටියම!
***************************
අද කියලා දෙන්න ආවෙ Sony හො Sony Ericsson ඇන්ඩ්‍රොයිඩ් Phone වලට software එක ස්ථාපනය කරන හැටි [ සොෆ්වෙයාර් ගහනවා කියන්නෙ]
වැඩි ලොකු දෙයක් නැ, එ උනාට මෙ වැඩෙ කඩෙකින් කරගන්න ගියොත් ඉතිං උන්ගෙ රැස්පෙට් බලන්න වෙනවා නෙ
අනික රු- 700 ~2000 අතර ගානක් කියාවි
හරි වැඩෙ පටන් ගන්න කලියෙන් පොඩි ටූල් එකක් ඔනෙ වෙනවා
[බය වෙන්න එපා මං ලින්කු දෙන්නම් ]
Flashtool
දැනට තියෙන අලුත්ම එක ගන්න
100+ MB තියෙනවා
ඔකෙන් තමයි ඉතිං අපි ඔක්කොම වැඩ කැලි දාන්නෙ
***************************
Flashtool කියන TOOL එකෙන් කරන්නෙ Official Update එක PC companion මෙව්වා එක නැතිව 4න් එකට දාන එක..
PC companion එකට වඩා වැඩ කාරයා
මොකද මෙකෙන් සොෆ්ට්වෙයාර් එක ගහන්නෙ 4න් එක ඔන් කරන්න ඔනෙ නැ... [ඔය සමහර 4න් වල restart වෙනවනෙ ඔන් කරනකොට එහෙම එව්වට pc companion බැ නෙ එ උනාට ෆැල්ස්ටුල් වලින් ඇහැකි]
**************************
හරි වැඩෙ පටාන් ගමු
, දැන් බාගත්තු flashtool එක install කරගන්න සාමාන්‍ය පරිදි next next 
සමහර මැශින් වල දාන්න දෙන එකක් නැ, එයාලා Virus Guard එක Disable කරලා try කරන්න
ඔන්න දැන් ඉන්ස්ටෝල් උනාට පස්සෙ අපි 4න් එක අදුරගන්න Drivers දාන්න ඕනේ...
යන්න
C:\Flashtool\drivers
කියන ෆොල්ඩර් එකට, ඒක ඇතුලෙ ඇති Flashtool-drivers කියලා පොඩි exe එකක් අන්න ඒක install කරන්න ගන්න, ඉන්ස්ටොල් වෙනකොට ටික් දාන්න ඒවි
තමන්ගෙ phone model එකටයි ,Flashmoode Drivers වලටයි ටික් දාන්න
එහෙනම් ඕකත් ඉන්ස්ටොල් කරගන්න
********************************
හරි දැන් කො සොෆ්ට්වෙයාර්??? 4න් එකට දාන්න??
හරි හරි එව්වා දෙන්නම්
මෙවා එන්නෙ ftf එකෙ විදියට
[සමහර එව්වා zip කරලා ඇත්තෙ එව්වා extract කරලා ගන්න]
********************************
2011 ආපු Gingerbread - 2.3 Firmware
Arc S
4.0.2.A.0.42
4.0.2.A.0.62
Arc
4.0.2.A.0.42
4.0.2.A.0.62
Neo V
4.0.2.A.0.42
4.0.2.A.0.62
Neo
4.0.2.A.0.42
4.0.2.A.0.62
Ray
4.0.2.A,0.42
4.0.2.A.0.62
Pro (*)
4.0.2.A.0.42
4.0.2.A.0.62
Play
4.0.2.A.0.42
4.0.2.A.0.62
Live with walkman
4.0.2.A.0.42
4.0.2.A.0.58
4.0.2.A.0.62
Mini
4.0.2.A.0.42
4.0.2.A.0.62
Mini Pro (*)
4.0.2.A.0.42
Active
4.0.2.A.0.42
4.0.2.A.0.42 කියන්නෙ පරන එක 4.0.2.A.0.62 කියන්නෙ අලුත් එක හැබැයි 42/58 එව්වා තමයි ROOT කරන්න පුලුවන් .62 රුට් බැ
2011 ට කලින් ආපු ෆොන් සෙට් එකෙ
X10i - X10 - 3.0.1.G.0.75
E10i - X10 MINI - 2.1.1.C.0.0
U20i - X10 MINI PRO - 2.1.1.C.0.0
E15i - X8 - 2.1.1.A.0.6 - 2.1.1.A.C.0.0
2012 ආපු xperia s එකෙ GB එක
Xperia S LT26
6.0.A.3.75
6.0.A.3.73
Ice Cream Sandwich firmware සෙට් එක
2011 ආපු ෆොන් වලට ICS
Arc S (Lt18)
4.1.B.0.431
4.1.B.0.431
4.1.B.0.587
Arc (Lt15)
4.1.B.0.431
4.1.B.0.431
4.1.B.0.587
Neo V (Mt11)
4.1.B.0.431
4.1.B.0.431
Neo (Mt15)
4.1.B.0.431
4.1.B.0.431
Ray (St18)
4.1.B.0.431
4.1.B.0.587
Pro (*) ( Mk16)
4.1.B.0.431
4.1.B.0.431
Live walkman ( Wt19)
(WT19i)4.1.B.0.431
(WT19a)4.1.B.0.431
4.1.B.0.587
Mini
4.1.B.0.431
4.1.B.0.431
Mini Pro (*)
Sk17a(4.1.B.0.431)
SK17i(4.1.B.0.431)
Active
St17i / St17
ST17a / St17
2012 සෙට් එකෙ නම් ඔක්කොම firmware නැ ලැබෙන හැටිය දෙන්නම්
Xperia S LT26
6.1.A.0.452
Xperia P ( LT22)
6.1.B.0.544
දැන් හරි තමන්ගෙ 4න් එකට ගැලපෙන එක විතරක් බාගන්න තමන් කැමති එකක් ICS or GB අරගෙන
7zip හො zip හො rar නම් තියෙන්නෙ extract කරගන්න
එහෙම කරාම එන්නෙ තනි file එකක් ftf එක්ස්ටෙන්ශන් එක තියෙන්නෙ
හරි දැන් එ FTF ෆයිල් එක අරන් ගිහින් දාන්න
C:\Flashtool\firmwares
කියන ෆොල්ඩර් එක ඇතුලට
දැන් ලේස්ති වෙමු එහෙනම් ෆ්ලැස් කරන්න
Open කරගන්න ෆ්ලැස්ටුල් ඔපෙන් උනාම ඔබන්න "අකුණ'' ලකුන
[ඔය නිල්පාටින් කොටු කරලා තියෙන එක තමයි]
ඊට පස්සෙ එවි පොඩි වින්ඩොව් එකක් මෙන්න මෙ වගෙ
ඔතනින් තොරන්න Flashmode තෝරන්න
ඊට පස්සෙ එනවා අපෙ firmware එක තොරන වින්ඩො එක
මෙන්න මෙ වගෙ
ඔතනින් තමගෙන් ෆොන් එක නම එන්නෙ හොදෙ මෙ තියෙන්නෙ Xperia mini Pro එකක් select කරපු වෙලාව
ඊට පස්සෙ ඔය වින්ඩො එකෙ දකුණු පැත්තෙ ඇති මෙන්න මෙ වගෙ ටික් දාන්න පොට් එකක්
අන්න එතනට මෙන්න මෙ පොටො එකෙ තියෙන විදියට ටික් කරන්න අනිවාර්‍යෙන්
දැන් OK ඔබලා යන්න
පොඩි slide show එකක් එවි Flashmode එකට කනෙක්ට් වෙන විදිය
කනෙක්ට් කරන්නෙ මෙහෙමයි
මුලින්ම 4න් එක off කරන්න
දෙවෙනියට Back Button එක ඔබාගන්න
ඊට පස්සෙ USB cable එක ප්ලග් කරන්න
හොව් හොව්
අපෙ 4න් එකෙ ටච් බැක් බටන් එකක් තියෙන්නෙ එව්වට කොහොමද කරන්නෙ 
අහ් හරි හරි මෙන්න මෙහෙමයි
එයාලට Volume down බටන් එක ඔබාගෙන USB එක plug කරන්න ඔනෙ
දැන් ඔය ටික හරියට වැඩෙ උනා නම්
මෙන්න මෙ විදියට ෆ්ලැස් වෙන්න ගන්නවා % වලින් පෙන්වනවා
දැන් ඔය % ගාන ඉවර වෙනක්ම්ම ඉන්න ඔනෙ 100% ඇවිත්
මෙන්න මෙ වගෙ ලොග් එක එන්න ඔනෙ
ඔන්න ඔහොම ආවට පස්සෙ 4න් එක ගලවලා ගන්න
වැඩෙ ඉවරයි ඔන් කරගන්න 4න් එක ටිකක් වෙලා යයි පලවෙනි පාර ඔන් වෙන්න නම්
Flashmode වලට කනෙක්ට් වෙන්නෙ නැතිනම් නැවත් වරක් උත්සහා කරන්න Drivers හරියට වැටිලද කියලා බලන්න.......
කොමද බලන්නෙ???
මෙහෙමයි 4n එක ඔෆ් කරලා back button එක හො ටච් බැක් බටන් තියෙන අය Vol dwn එක ඔබන් නිකං මැසිමට ගහලා බලන්න device manager ගිහින් ඩ්‍රයිවර් අරන් නැති එකක් තියෙද කියලා
*************************************************************
------ මෙහි සම්පුර්න අවදානම තමන් සතු වෙ-----
You are doing it at your own risk
***************************
අද කියලා දෙන්න ආවෙ Sony හො Sony Ericsson ඇන්ඩ්‍රොයිඩ් Phone වලට software එක ස්ථාපනය කරන හැටි [ සොෆ්වෙයාර් ගහනවා කියන්නෙ]
වැඩි ලොකු දෙයක් නැ, එ උනාට මෙ වැඩෙ කඩෙකින් කරගන්න ගියොත් ඉතිං උන්ගෙ රැස්පෙට් බලන්න වෙනවා නෙ
අනික රු- 700 ~2000 අතර ගානක් කියාවි

හරි වැඩෙ පටන් ගන්න කලියෙන් පොඩි ටූල් එකක් ඔනෙ වෙනවා
[බය වෙන්න එපා මං ලින්කු දෙන්නම් ]
Flashtool
දැනට තියෙන අලුත්ම එක ගන්න
100+ MB තියෙනවාඔකෙන් තමයි ඉතිං අපි ඔක්කොම වැඩ කැලි දාන්නෙ

***************************
Flashtool කියන TOOL එකෙන් කරන්නෙ Official Update එක PC companion මෙව්වා එක නැතිව 4න් එකට දාන එක..
PC companion එකට වඩා වැඩ කාරයා
මොකද මෙකෙන් සොෆ්ට්වෙයාර් එක ගහන්නෙ 4න් එක ඔන් කරන්න ඔනෙ නැ... [ඔය සමහර 4න් වල restart වෙනවනෙ ඔන් කරනකොට එහෙම එව්වට pc companion බැ නෙ එ උනාට ෆැල්ස්ටුල් වලින් ඇහැකි]**************************
හරි වැඩෙ පටාන් ගමු
, දැන් බාගත්තු flashtool එක install කරගන්න සාමාන්‍ය පරිදි next next 
සමහර මැශින් වල දාන්න දෙන එකක් නැ, එයාලා Virus Guard එක Disable කරලා try කරන්න
ඔන්න දැන් ඉන්ස්ටෝල් උනාට පස්සෙ අපි 4න් එක අදුරගන්න Drivers දාන්න ඕනේ...
යන්න
C:\Flashtool\drivers
කියන ෆොල්ඩර් එකට, ඒක ඇතුලෙ ඇති Flashtool-drivers කියලා පොඩි exe එකක් අන්න ඒක install කරන්න ගන්න, ඉන්ස්ටොල් වෙනකොට ටික් දාන්න ඒවි
තමන්ගෙ phone model එකටයි ,Flashmoode Drivers වලටයි ටික් දාන්න
එහෙනම් ඕකත් ඉන්ස්ටොල් කරගන්න
********************************
හරි දැන් කො සොෆ්ට්වෙයාර්??? 4න් එකට දාන්න??
හරි හරි එව්වා දෙන්නම්
මෙවා එන්නෙ ftf එකෙ විදියට
[සමහර එව්වා zip කරලා ඇත්තෙ එව්වා extract කරලා ගන්න]
********************************
2011 ආපු Gingerbread - 2.3 Firmware
Arc S
4.0.2.A.0.42
4.0.2.A.0.62
Arc
4.0.2.A.0.42
4.0.2.A.0.62
Neo V
4.0.2.A.0.42
4.0.2.A.0.62
Neo
4.0.2.A.0.42
4.0.2.A.0.62
Ray
4.0.2.A,0.42
4.0.2.A.0.62
Pro (*)
4.0.2.A.0.42
4.0.2.A.0.62
Play
4.0.2.A.0.42
4.0.2.A.0.62
Live with walkman
4.0.2.A.0.42
4.0.2.A.0.58
4.0.2.A.0.62
Mini
4.0.2.A.0.42
4.0.2.A.0.62
Mini Pro (*)
4.0.2.A.0.42
Active
4.0.2.A.0.42
4.0.2.A.0.42 කියන්නෙ පරන එක 4.0.2.A.0.62 කියන්නෙ අලුත් එක හැබැයි 42/58 එව්වා තමයි ROOT කරන්න පුලුවන් .62 රුට් බැ
2011 ට කලින් ආපු ෆොන් සෙට් එකෙ
X10i - X10 - 3.0.1.G.0.75
E10i - X10 MINI - 2.1.1.C.0.0
U20i - X10 MINI PRO - 2.1.1.C.0.0
E15i - X8 - 2.1.1.A.0.6 - 2.1.1.A.C.0.0
2012 ආපු xperia s එකෙ GB එක
Xperia S LT26
6.0.A.3.75
6.0.A.3.73
Ice Cream Sandwich firmware සෙට් එක
2011 ආපු ෆොන් වලට ICS
Arc S (Lt18)
4.1.B.0.431
4.1.B.0.431
4.1.B.0.587
Arc (Lt15)
4.1.B.0.431
4.1.B.0.431
4.1.B.0.587
Neo V (Mt11)
4.1.B.0.431
4.1.B.0.431
Neo (Mt15)
4.1.B.0.431
4.1.B.0.431
Ray (St18)
4.1.B.0.431
4.1.B.0.587
Pro (*) ( Mk16)
4.1.B.0.431
4.1.B.0.431
Live walkman ( Wt19)
(WT19i)4.1.B.0.431
(WT19a)4.1.B.0.431
4.1.B.0.587
Mini
4.1.B.0.431
4.1.B.0.431
Mini Pro (*)
Sk17a(4.1.B.0.431)
SK17i(4.1.B.0.431)
Active
St17i / St17
ST17a / St17
2012 සෙට් එකෙ නම් ඔක්කොම firmware නැ ලැබෙන හැටිය දෙන්නම්
Xperia S LT26
6.1.A.0.452
Xperia P ( LT22)
6.1.B.0.544
දැන් හරි තමන්ගෙ 4න් එකට ගැලපෙන එක විතරක් බාගන්න තමන් කැමති එකක් ICS or GB අරගෙන
7zip හො zip හො rar නම් තියෙන්නෙ extract කරගන්න
එහෙම කරාම එන්නෙ තනි file එකක් ftf එක්ස්ටෙන්ශන් එක තියෙන්නෙ
හරි දැන් එ FTF ෆයිල් එක අරන් ගිහින් දාන්න
C:\Flashtool\firmwares
කියන ෆොල්ඩර් එක ඇතුලට
දැන් ලේස්ති වෙමු එහෙනම් ෆ්ලැස් කරන්න

Open කරගන්න ෆ්ලැස්ටුල් ඔපෙන් උනාම ඔබන්න "අකුණ'' ලකුන
[ඔය නිල්පාටින් කොටු කරලා තියෙන එක තමයි]
ඊට පස්සෙ එවි පොඩි වින්ඩොව් එකක් මෙන්න මෙ වගෙ
ඔතනින් තොරන්න Flashmode තෝරන්න
ඊට පස්සෙ එනවා අපෙ firmware එක තොරන වින්ඩො එක
මෙන්න මෙ වගෙ
ඔතනින් තමගෙන් ෆොන් එක නම එන්නෙ හොදෙ මෙ තියෙන්නෙ Xperia mini Pro එකක් select කරපු වෙලාව
ඊට පස්සෙ ඔය වින්ඩො එකෙ දකුණු පැත්තෙ ඇති මෙන්න මෙ වගෙ ටික් දාන්න පොට් එකක්
අන්න එතනට මෙන්න මෙ පොටො එකෙ තියෙන විදියට ටික් කරන්න අනිවාර්‍යෙන්
දැන් OK ඔබලා යන්න
පොඩි slide show එකක් එවි Flashmode එකට කනෙක්ට් වෙන විදිය
කනෙක්ට් කරන්නෙ මෙහෙමයි
මුලින්ම 4න් එක off කරන්න
දෙවෙනියට Back Button එක ඔබාගන්න
ඊට පස්සෙ USB cable එක ප්ලග් කරන්න
හොව් හොව්
අපෙ 4න් එකෙ ටච් බැක් බටන් එකක් තියෙන්නෙ එව්වට කොහොමද කරන්නෙ 
අහ් හරි හරි මෙන්න මෙහෙමයි
එයාලට Volume down බටන් එක ඔබාගෙන USB එක plug කරන්න ඔනෙ
දැන් ඔය ටික හරියට වැඩෙ උනා නම්
මෙන්න මෙ විදියට ෆ්ලැස් වෙන්න ගන්නවා % වලින් පෙන්වනවා
දැන් ඔය % ගාන ඉවර වෙනක්ම්ම ඉන්න ඔනෙ 100% ඇවිත්
මෙන්න මෙ වගෙ ලොග් එක එන්න ඔනෙ
ඔන්න ඔහොම ආවට පස්සෙ 4න් එක ගලවලා ගන්න
වැඩෙ ඉවරයි ඔන් කරගන්න 4න් එක ටිකක් වෙලා යයි පලවෙනි පාර ඔන් වෙන්න නම්Flashmode වලට කනෙක්ට් වෙන්නෙ නැතිනම් නැවත් වරක් උත්සහා කරන්න Drivers හරියට වැටිලද කියලා බලන්න.......

කොමද බලන්නෙ???
මෙහෙමයි 4n එක ඔෆ් කරලා back button එක හො ටච් බැක් බටන් තියෙන අය Vol dwn එක ඔබන් නිකං මැසිමට ගහලා බලන්න device manager ගිහින් ඩ්‍රයිවර් අරන් නැති එකක් තියෙද කියලා
*************************************************************
------ මෙහි සම්පුර්න අවදානම තමන් සතු වෙ-----
You are doing it at your own risk
ගත්තෙ මෙහෙන්
Code:
http://toppiya.blogspot.com/2012/08/sony-dorid-phone-software.html

not සොෆ්වෙයාර් ගහනවා 