Sony Dorid Phone එකට Software ගහමුද?

Max_r

Well-known member
  • May 10, 2007
    12,919
    1
    15,664
    113
    ඉතිං ඉතිං කාලෙකින් දැක්කෙ කස්ටියම!

    ***************************

    අද කියලා දෙන්න ආවෙ Sony හො Sony Ericsson ඇන්ඩ්‍රොයිඩ් Phone වලට software එක ස්ථාපනය කරන හැටි [ සොෆ්වෙයාර් ගහනවා කියන්නෙ]

    Sony_xperia_logo.jpg



    වැඩි ලොකු දෙයක් නැ, එ උනාට මෙ වැඩෙ කඩෙකින් කරගන්න ගියොත් ඉතිං උන්ගෙ රැස්පෙට් බලන්න වෙනවා නෙ
    අනික රු- 700 ~2000 අතර ගානක් කියාවි :(


    හරි වැඩෙ පටන් ගන්න කලියෙන් පොඩි ටූල් එකක් ඔනෙ වෙනවා
    [බය වෙන්න එපා මං ලින්කු දෙන්නම් ]

    Flashtool

    දැනට තියෙන අලුත්ම එක ගන්න :) 100+ MB තියෙනවා
    ඔකෙන් තමයි ඉතිං අපි ඔක්කොම වැඩ කැලි දාන්නෙ :D
    ***************************

    Flashtool කියන TOOL එකෙන් කරන්නෙ Official Update එක PC companion මෙව්වා එක නැතිව 4න් එකට දාන එක..
    PC companion එකට වඩා වැඩ කාරයා :D මොකද මෙකෙන් සොෆ්ට්වෙයාර් එක ගහන්නෙ 4න් එක ඔන් කරන්න ඔනෙ නැ... [ඔය සමහර 4න් වල restart වෙනවනෙ ඔන් කරනකොට එහෙම එව්වට pc companion බැ නෙ එ උනාට ෆැල්ස්ටුල් වලින් ඇහැකි]

    **************************

    හරි වැඩෙ පටාන් ගමු :), දැන් බාගත්තු flashtool එක install කරගන්න සාමාන්‍ය පරිදි next next :D
    සමහර මැශින් වල දාන්න දෙන එකක් නැ, එයාලා Virus Guard එක Disable කරලා try කරන්න

    ඔන්න දැන් ඉන්ස්ටෝල් උනාට පස්සෙ අපි 4න් එක අදුරගන්න Drivers දාන්න ඕනේ...

    යන්න
    C:\Flashtool\drivers
    කියන ෆොල්ඩර් එකට, ඒක ඇතුලෙ ඇති Flashtool-drivers කියලා පොඩි exe එකක් අන්න ඒක install කරන්න ගන්න, ඉන්ස්ටොල් වෙනකොට ටික් දාන්න ඒවි

    තමන්ගෙ phone model එකටයි ,Flashmoode Drivers වලටයි ටික් දාන්න
    1.JPG


    එහෙනම් ඕකත් ඉන්ස්ටොල් කරගන්න

    ********************************

    හරි දැන් කො සොෆ්ට්වෙයාර්??? 4න් එකට දාන්න??
    හරි හරි එව්වා දෙන්නම් :D

    මෙවා එන්නෙ ftf එකෙ විදියට
    [සමහර එව්වා zip කරලා ඇත්තෙ එව්වා extract කරලා ගන්න]

    ********************************

    2011 ආපු Gingerbread - 2.3 Firmware



    Arc S
    4.0.2.A.0.42

    4.0.2.A.0.62

    Arc
    4.0.2.A.0.42
    4.0.2.A.0.62

    Neo V
    4.0.2.A.0.42
    4.0.2.A.0.62

    Neo
    4.0.2.A.0.42
    4.0.2.A.0.62

    Ray
    4.0.2.A,0.42
    4.0.2.A.0.62

    Pro (*)
    4.0.2.A.0.42
    4.0.2.A.0.62

    Play
    4.0.2.A.0.42
    4.0.2.A.0.62

    Live with walkman
    4.0.2.A.0.42
    4.0.2.A.0.58
    4.0.2.A.0.62

    Mini
    4.0.2.A.0.42
    4.0.2.A.0.62

    Mini Pro (*)
    4.0.2.A.0.42

    Active
    4.0.2.A.0.42


    4.0.2.A.0.42 කියන්නෙ පරන එක 4.0.2.A.0.62 කියන්නෙ අලුත් එක හැබැයි 42/58 එව්වා තමයි ROOT කරන්න පුලුවන් .62 රුට් බැ

    2011 ට කලින් ආපු ෆොන් සෙට් එකෙ

    X10i - X10 - 3.0.1.G.0.75
    E10i - X10 MINI - 2.1.1.C.0.0
    U20i - X10 MINI PRO - 2.1.1.C.0.0
    E15i - X8 - 2.1.1.A.0.6 - 2.1.1.A.C.0.0

    2012 ආපු xperia s එකෙ GB එක

    Xperia S LT26
    6.0.A.3.75
    6.0.A.3.73



    Ice Cream Sandwich firmware සෙට් එක

    2011 ආපු ෆොන් වලට ICS

    Arc S (Lt18)
    4.1.B.0.431
    4.1.B.0.431
    4.1.B.0.587

    Arc (Lt15)
    4.1.B.0.431
    4.1.B.0.431
    4.1.B.0.587

    Neo V (Mt11)
    4.1.B.0.431
    4.1.B.0.431


    Neo (Mt15)
    4.1.B.0.431
    4.1.B.0.431


    Ray (St18)
    4.1.B.0.431
    4.1.B.0.587

    Pro (*) ( Mk16)
    4.1.B.0.431
    4.1.B.0.431


    Live walkman ( Wt19)
    (WT19i)4.1.B.0.431
    (WT19a)4.1.B.0.431
    4.1.B.0.587

    Mini
    4.1.B.0.431
    4.1.B.0.431


    Mini Pro (*)
    Sk17a(4.1.B.0.431)
    SK17i(4.1.B.0.431)


    Active
    St17i / St17
    ST17a / St17






    2012 සෙට් එකෙ නම් ඔක්කොම firmware නැ ලැබෙන හැටිය දෙන්නම්


    Xperia S LT26
    6.1.A.0.452

    Xperia P ( LT22)
    6.1.B.0.544



    දැන් හරි තමන්ගෙ 4න් එකට ගැලපෙන එක විතරක් බාගන්න තමන් කැමති එකක් ICS or GB අරගෙන
    7zip හො zip හො rar නම් තියෙන්නෙ extract කරගන්න
    එහෙම කරාම එන්නෙ තනි file එකක් ftf එක්ස්ටෙන්ශන් එක තියෙන්නෙ

    හරි දැන් එ FTF ෆයිල් එක අරන් ගිහින් දාන්න

    C:\Flashtool\firmwares
    කියන ෆොල්ඩර් එක ඇතුලට

    දැන් ලේස්ති වෙමු එහෙනම් ෆ්ලැස් කරන්න :D

    Open කරගන්න ෆ්ලැස්ටුල් ඔපෙන් උනාම ඔබන්න "අකුණ'' ලකුන
    [ඔය නිල්පාටින් කොටු කරලා තියෙන එක තමයි]


    flash-ftf-firmware2.png


    ඊට පස්සෙ එවි පොඩි වින්ඩොව් එකක් මෙන්න මෙ වගෙ

    2.JPG



    ඔතනින් තොරන්න Flashmode තෝරන්න

    ඊට පස්සෙ එනවා අපෙ firmware එක තොරන වින්ඩො එක
    මෙන්න මෙ වගෙ

    flash-ftf-firmware-dragdrop.png


    ඔතනින් තමගෙන් ෆොන් එක නම එන්නෙ හොදෙ මෙ තියෙන්නෙ Xperia mini Pro එකක් select කරපු වෙලාව

    ඊට පස්සෙ ඔය වින්ඩො එකෙ දකුණු පැත්තෙ ඇති මෙන්න මෙ වගෙ ටික් දාන්න පොට් එකක්
    අන්න එතනට මෙන්න මෙ පොටො එකෙ තියෙන විදියට ටික් කරන්න අනිවාර්‍යෙන්

    flash-ics-options.png


    දැන් OK ඔබලා යන්න :D
    පොඩි slide show එකක් එවි Flashmode එකට කනෙක්ට් වෙන විදිය

    flashtools-click.jpg


    කනෙක්ට් කරන්නෙ මෙහෙමයි

    මුලින්ම 4න් එක off කරන්න
    දෙවෙනියට Back Button එක ඔබාගන්න
    ඊට පස්සෙ USB cable එක ප්ලග් කරන්න

    හොව් හොව් :D අපෙ 4න් එකෙ ටච් බැක් බටන් එකක් තියෙන්නෙ එව්වට කොහොමද කරන්නෙ :D


    අහ් හරි හරි මෙන්න මෙහෙමයි
    එයාලට Volume down බටන් එක ඔබාගෙන USB එක plug කරන්න ඔනෙ

    flashmode-keybinds.png



    දැන් ඔය ටික හරියට වැඩෙ උනා නම්
    මෙන්න මෙ විදියට ෆ්ලැස් වෙන්න ගන්නවා % වලින් පෙන්වනවා

    udklipv.jpg


    දැන් ඔය % ගාන ඉවර වෙනක්ම්ම ඉන්න ඔනෙ 100% ඇවිත්

    මෙන්න මෙ වගෙ ලොග් එක එන්න ඔනෙ

    flashtool_finish.png



    ඔන්න ඔහොම ආවට පස්සෙ 4න් එක ගලවලා ගන්න :) වැඩෙ ඉවරයි ඔන් කරගන්න 4න් එක ටිකක් වෙලා යයි පලවෙනි පාර ඔන් වෙන්න නම්





    Flashmode වලට කනෙක්ට් වෙන්නෙ නැතිනම් නැවත් වරක් උත්සහා කරන්න Drivers හරියට වැටිලද කියලා බලන්න....... :D

    කොමද බලන්නෙ???

    මෙහෙමයි 4n එක ඔෆ් කරලා back button එක හො ටච් බැක් බටන් තියෙන අය Vol dwn එක ඔබන් නිකං මැසිමට ගහලා බලන්න device manager ගිහින් ඩ්‍රයිවර් අරන් නැති එකක් තියෙද කියලා

    *************************************************************



    ------ මෙහි සම්පුර්න අවදානම තමන් සතු වෙ-----
    ‍You are doing it at your own risk


    ගත්තෙ මෙහෙන්
    Code:
    http://toppiya.blogspot.com/2012/08/sony-dorid-phone-software.html
     

    Dr. NAC

    Well-known member
  • Nov 6, 2011
    5,394
    808
    113
    8° 21′ 0″ N, 80° 23′ 0″ E
    4.0.2.A.0.42 කියන්නෙ පරන එක 4.0.2.A.0.62 කියන්නෙ අලුත් එක හැබැයි 42/58 එව්වා තමයි ROOT කරන්න පුලුවන් .62 රුට් බැ

    4.0.4th GB walata down nokara kelinma root karanna puluwan. man hithanne 62th ehema puluwan ethi.

    Rep
     
    Last edited:

    Thilinacba

    Well-known member
  • Sep 7, 2006
    13,526
    2,752
    113
    okata kiyanne flash karanawa :P not සොෆ්වෙයාර් ගහනවා :rofl:

    You must spread some Reputation around before giving it to Max_r again. :(
     

    Max_r

    Well-known member
  • May 10, 2007
    12,919
    1
    15,664
    113
    okata kiyanne flash karanawa :P not සොෆ්වෙයාර් ගහනවා :rofl:

    You must spread some Reputation around before giving it to Max_r again. :(

    :rofl::rofl: එහෙම කිව්වට අපෙ උන්ට වදින්නෙ නැ බන් :D

    අරම කියන්න ඔනෙ :D සාමාන්‍ය භාවිතය සොෆ්වෙයාර් ගහනවා :yes::yes:
     

    Max_r

    Well-known member
  • May 10, 2007
    12,919
    1
    15,664
    113
    4.0.2.A.0.42 කියන්නෙ පරන එක 4.0.2.A.0.62 කියන්නෙ අලුත් එක හැබැයි 42/58 එව්වා තමයි ROOT කරන්න පුලුවන් .62 රුට් බැ

    4.0.4th GB walata down nokara kelinma root karanna puluwan. man hithanne 62th ehema puluwan ethi.

    Rep

    62 නම් මොන ක්‍රමයක්වත් නැ බන් :( මං දන්න විදියට

    එක්කො ඩවුන්ග්‍රෙඩ් කරන්න වෙනවා 42 හො 58ට
    නැතිනම් bl කඩලා kernel එකක් ෆැල්ස් කරන්න වෙනවා
     
    • Like
    Reactions: chamikawp

    Dr. NAC

    Well-known member
  • Nov 6, 2011
    5,394
    808
    113
    8° 21′ 0″ N, 80° 23′ 0″ E
    62 නම් මොන ක්‍රමයක්වත් නැ බන් :( මං දන්න විදියට

    එක්කො ඩවුන්ග්‍රෙඩ් කරන්න වෙනවා 42 හො 58ට
    නැතිනම් bl කඩලා kernel එකක් ෆැල්ස් කරන්න වෙනවා

    Ehemada?
    Man hithuwe command prompt eken cwm run karala eken super user install karanna puluwan ethi kiyala.
    4.0.4 ehema puluwan.
     
    • Like
    Reactions: Max_r

    Max_r

    Well-known member
  • May 10, 2007
    12,919
    1
    15,664
    113
    Ehemada?
    Man hithuwe command prompt eken cwm run karala eken super user install karanna puluwan ethi kiyala.
    4.0.4 ehema puluwan.

    xda එකෙන් නම් හොයා ගන්න උනෙ නැ බන්
    මමත් මගෙ neo එකෙ 62 තියෙන කාලෙ බැලුවා :no::no:

    අලුතෙන් ඇවිත්ද දන්නෙත් නැ :dull: