pregnant girl friend

chathupatiya

Well-known member
  • Sep 9, 2007
    10,577
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ
    අනේ අනේ මලයෝ උබලා දෙන්නම ඉගෙන ගත්තු දෙන්නේක් නේද ? ඇයි ඔය දෙන්නට එකතු වෙන්න ඔනේම නම් ආරක්ෂිත ක්‍රමයක් අනුගමනය කරන්න තිබ්බනේ, අඩුම තරමේ පොස්ටිනෝ එකක්වත් බොන්න තිබ්බනේ දෙන්නා එකතු උනාට පස්සේ, ජීවිතයක් නැතිකරන එක මහ ලොකු පාප කර්මයක්, අපහු හොද ඩොක්ටර් කෙනෙක්ට කියලා පරික්ෂාකරලා බලන්න, කෙල්ල ප්‍රෙග්නට් නම් හිත හදාගෙන දැන්මම ගෙවල් වලට කියන්න, පහු වෙනකොට තත්වේ බරපතල වෙනවා, මොකද දෙන්නා දැන්ම බැන්දොත් ළමයා ලැබෙන මාස ගාන කාටවත් ප්‍රශ්නයක් වෙන එකක් නැහැ, එත් උබලා දෙන්නා තව කල් ගිහින් බැන්දොත් රටේ ලොකේ මිනිස්සු දැන ගනීවී උබලා බැන්දේ කෙල්ල උබේ අතින් අමාරුවේ වැටුන නිසා කියලා, හොද දෙයක් හිතලා කරපන් . . . එක ජීවිතයක් බේරගන්න ජීවිත දෙකක් පුජා කරන්න හදන්න එපා . . .

    ජීවිත තුනම බේරගන්න ක්‍රමයක් හිතපන්, කසාද බඳින එක මම හිතන්නේ හොදටම හොදයි . . .
     
    • Like
    Reactions: kitisit

    professor

    Member
    Apr 23, 2012
    360
    38
    0
    lab එකේ
    තෝ පොන්නයෙක්.ඔය ළමයා උඹේ වෙන්න බෑ..කෝකටත් ළමයා ලැබුනට පස්සේ DNA ටෙස්ට් එකක් කරගනින්.පවුකාර තිරිසනා..:angry:
     
    adaulla

    Well-known member
  • Jul 14, 2011
    1,093
    206
    63
    hi

    Uba boruwata apita kiyala reply damma gannai..Elakiri kollanwa form karannai damma ekakda me thread eka ???

    Yakoo aththatama pregnam ekmanata badahan...Abortion karana eka sellamak newe..dan godak abortion Dr la th podi kellek hari lassana ekek hari awama ekiwa taniyama gennagena sellama danawalu...

    owata advise denna ubagei kellagei backgroud danaganna epai...
     
    upulnandana

    Junior member
  • Mar 26, 2007
    151
    7
    18
    "In your Heart"
    උඹල ෙදන්නා ඔච්චරම ලමයින්ට කැමති නැත්නම් ඔය අාතල් ගන්න කලින් ෙහාස්පිටල් ඒකකට ගිහින් ඔපෙර්ෂන් කරගත්තනම් හරිෙන අහින්සක ජීවිතයක් නැතිකරන්න කලින් ....ජීවිෙත්ටම උඹලට කරදරයක් ෙවන ලමයි අෙයත් හම්බුෙවන්ෙන් නෑ ෙකල්ලට ඒල්.අාර්.ටී. කරගනින් උඹ වාෙසත්තම් කරගනින් උඹල වෙග් _ෙප_____ නයින්ට
    ෙවන විකල්පයක් නෑ ඊට පස්ෙස ජීවිත කාෙලම අරක කර කර හිටපල්ල...

    ලමයි නැතිව මිනිස්සු ෙකාච්චර දුක්විදිනයද , ලමයි කියන්ෙන සම්පතක් .. ෙතාපිට ඒච්චර පිනක් නෑ
    උඹ උෙඹි ෙකල්ලට අාදරයක් තිෙයනවනම් ෙදන්න ඒක්ක කතාකරෙගන ලමය හදපන් , හදන ඒකත් කරදරයක්නම් ලමය බාරගන්න ඹ්නතරම් ෙහාද මිනිස්සු ඉන්නව ෙම් ලංකාෙව පවු වැඩ කරන්න ඒපාාාා
     
    Last edited:
    • Like
    Reactions: sanath ekanayake

    bigtop

    Member
    Jul 3, 2012
    1,512
    121
    0
    http://goo.gl/DOv6z
    ඔයාගේ girl ට ඔයා විවාහ වෙනකම් වත් එයත් එක්ක නඩත්තු මුදලක් ගෙවන්න වෙයි. සාමාන්‍යයෙන් මේක නඩුවකට ගියොත් නම් අනිවාර්‍යයි නමුත් ඊට කලින් සාමාන්‍යය විදියට බේරගනන් පුලුවන් වෙයි. ඒ වගේම ඔයාගේ girl ට ඔයාගේ නඩත්තු මුදල් ඕනේ නැත්නම් ,විවාහ වෙන්න ඕනේ නැත්නම් මේකේ ප්‍රශ්ණයක් නෑ. නමුත් අද ලංකාවේ තියෙන සමාජ ආකල්පය අනුව ළමයෙක් ඉන්න කාන්තාවක් සමග විවාහ වෙන්න කවුරුත් කැමැති නෑ. මොකද ලංකාවේ ගොඩක් පිරිමින් සංස්කෘතික ළිං මැඩියන් නිසා. ඉතින් මේ වගේ අවස්ථාවක කාන්තාව අසරණ වෙලා කරනන් දෙයක් නැති කමටම අර පිරිමියා සමග විවාහ වෙනවා. ඉස්සර ගම් වල නම් (මම අධ්‍යයනය කරලා තියෙන විදියට) අතවරයක් වුනාම යම් කිසි කාන්තාවකට , ඇයව ඇයගේ විලෝපිතිකයාටම විවාහ කරලා දීපූ අවස්ථා පවා තිබිලා තියෙනවා. ඉතින් මේකයි සංස්කෘතික තත්වේ. තමන් සංස්කෘතික රාමුවෙන් පිට යනකොට තමන්ට මිනිස්සු අපහාස කරන්න පවා පෙළබෙනවා. ඉතින් මම හිතන්නේ රෝමයට ගිහින් රෝමන් කාරයෙක් වගේ ඉන්නවා වගේ තමන් ජීවත් වෙන පරිසරයේ සංස්කෘතිය ගැන අවබෝධයක් ඇති කරගෙන ඉන්න එක වටිනවා වෙන මොන දෙයක් කරන්නත් කලින්.
     
    නිවස

    Member
    Jun 9, 2012
    61
    4
    0
    උඹට මේවා කියලත් වැඩක් නෑ වගේ.. ඒ වුනාට මටත් නිකන් ඉන්න බැරි නිසා දානව හිතෙන දෙයක්... මචන් උබට ඔච්චරටම කෙල්ලත් එක්ක සෙක්ස් කරන්න ඕනා වුනානම් උබලට උපත් පාලන ක්‍රම පාවිච්චිකරන්න තිබ්බා. අඩුම ගානේ වැඩේ කෙලවුනා බඩු ටික කෙල්ලගේ ඇ තුලට ගියා කියලා දැන ගත්තට පස්සේවත් අර මොකක්ද පෙත්ත බොන්න තිබ්බා අදාල පැය ගාන යන්න කලින්. ඔය කියන විදිහට කෙල්ල මේ අවුරුද්දේ උසස්පෙල ලියන කෙල්ලෙක් හරි තාම ස්කෝලේයන හරි කෙල්ලෙක්. මචන් උබ රට පලයන් දෙන්නත් එක්ක. ලමයවත් බිහි කරලා කාට හරි හදා ගන්න දියන්.. ලමයා බිහි කරන්න කලින් ලමයව අරන් හදාගන්න කැමතිකෙනෙක්ව හොයාගනින්
     
    Thuzanga

    Well-known member
  • Sep 19, 2008
    9,310
    552
    113
    C:\WINDOWS\system32
    හු** පෙර සිතා බලනු කියන්නෙ ඕකට තමා :P සුභ මංගලම්
    11.gif
     
    helpmeeee

    Member
    Aug 24, 2012
    22
    5
    0
    ඔයාගේ girl ට ඔයා විවාහ වෙනකම් වත් එයත් එක්ක නඩත්තු මුදලක් ගෙවන්න වෙයි. සාමාන්‍යයෙන් මේක නඩුවකට ගියොත් නම් අනිවාර්‍යයි නමුත් ඊට කලින් සාමාන්‍යය විදියට බේරගනන් පුලුවන් වෙයි. ඒ වගේම ඔයාගේ girl ට ඔයාගේ නඩත්තු මුදල් ඕනේ නැත්නම් ,විවාහ වෙන්න ඕනේ නැත්නම් මේකේ ප්‍රශ්ණයක් නෑ. නමුත් අද ලංකාවේ තියෙන සමාජ ආකල්පය අනුව ළමයෙක් ඉන්න කාන්තාවක් සමග විවාහ වෙන්න කවුරුත් කැමැති නෑ. මොකද ලංකාවේ ගොඩක් පිරිමින් සංස්කෘතික ළිං මැඩියන් නිසා. ඉතින් මේ වගේ අවස්ථාවක කාන්තාව අසරණ වෙලා කරනන් දෙයක් නැති කමටම අර පිරිමියා සමග විවාහ වෙනවා. ඉස්සර ගම් වල නම් (මම අධ්‍යයනය කරලා තියෙන විදියට) අතවරයක් වුනාම යම් කිසි කාන්තාවකට , ඇයව ඇයගේ විලෝපිතිකයාටම විවාහ කරලා දීපූ අවස්ථා පවා තිබිලා තියෙනවා. ඉතින් මේකයි සංස්කෘතික තත්වේ. තමන් සංස්කෘතික රාමුවෙන් පිට යනකොට තමන්ට මිනිස්සු අපහාස කරන්න පවා පෙළබෙනවා. ඉතින් මම හිතන්නේ රෝමයට ගිහින් රෝමන් කාරයෙක් වගේ ඉන්නවා වගේ තමන් ජීවත් වෙන පරිසරයේ සංස්කෘතිය ගැන අවබෝධයක් ඇති කරගෙන ඉන්න එක වටිනවා වෙන මොන දෙයක් කරන්නත් කලින්.

    tamil film dialog akak vage terenne naha
    kawath nadu danne naha lamayava mathi karanna one kellatai matai
     
    dj ice cold

    Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    නිවස;13270376 said:
    උඹට මේවා කියලත් වැඩක් නෑ වගේ.. ඒ වුනාට මටත් නිකන් ඉන්න බැරි නිසා දානව හිතෙන දෙයක්... මචන් උබට ඔච්චරටම කෙල්ලත් එක්ක සෙක්ස් කරන්න ඕනා වුනානම් උබලට උපත් පාලන ක්‍රම පාවිච්චිකරන්න තිබ්බා. අඩුම ගානේ වැඩේ කෙලවුනා බඩු ටික කෙල්ලගේ ඇ තුලට ගියා කියලා දැන ගත්තට පස්සේවත් අර මොකක්ද පෙත්ත බොන්න තිබ්බා අදාල පැය ගාන යන්න කලින්. ඔය කියන විදිහට කෙල්ල මේ අවුරුද්දේ උසස්පෙල ලියන කෙල්ලෙක් හරි තාම ස්කෝලේයන හරි කෙල්ලෙක්. මචන් උබ රට පලයන් දෙන්නත් එක්ක. ලමයවත් බිහි කරලා කාට හරි හදා ගන්න දියන්.. ලමයා බිහි කරන්න කලින් ලමයව අරන් හදාගන්න කැමතිකෙනෙක්ව හොයාගනින්

    මේ වැඩේනං කරන්න එපා :no::no::no:

    යකෝ උඹලගේ කාලකන්නිකන් වලට ඒ අසරණ දරුවා පලිද?
     
    dj ice cold

    Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    mata wadak naha kalakanni lamayek wa ouwa hambunoth nam pole gahala hari maranava:angry:

    උඹට ලබන ආත්මෙ වෙන්නෙත් ඔය ටික තමයි
    මචං මං උඹට දෙයක් කියන්නම් උඹ කැමතිද උඹේ තාත්ත උඹ ඉපදිච්ච දවසේ උඹව පොලේ ගහනවට?
    පොඩ්ඩක් එලියට බැහැල බලපන් තාත්තල නැතුව දුක් විඳින ළමයි කොච්චර ඉන්නවද කියල උඹල මචං හරිම ආත්මාර්ථකාමී මිනිස්සු