sorry bro. You should use condom. Never think about abortions and good thing is marry her.![]()
ow daruwa muge neme wage.ekane podi ekawa maranna oya tharama dagalanne.wen ekekge shot ekak

ඔයාගේ girl ට ඔයා විවාහ වෙනකම් වත් එයත් එක්ක නඩත්තු මුදලක් ගෙවන්න වෙයි. සාමාන්‍යයෙන් මේක නඩුවකට ගියොත් නම් අනිවාර්යයි නමුත් ඊට කලින් සාමාන්‍යය විදියට බේරගනන් පුලුවන් වෙයි. ඒ වගේම ඔයාගේ girl ට ඔයාගේ නඩත්තු මුදල් ඕනේ නැත්නම් ,විවාහ වෙන්න ඕනේ නැත්නම් මේකේ ප්‍රශ්ණයක් නෑ. නමුත් අද ලංකාවේ තියෙන සමාජ ආකල්පය අනුව ළමයෙක් ඉන්න කාන්තාවක් සමග විවාහ වෙන්න කවුරුත් කැමැති නෑ. මොකද ලංකාවේ ගොඩක් පිරිමින් සංස්කෘතික ළිං මැඩියන් නිසා. ඉතින් මේ වගේ අවස්ථාවක කාන්තාව අසරණ වෙලා කරනන් දෙයක් නැති කමටම අර පිරිමියා සමග විවාහ වෙනවා. ඉස්සර ගම් වල නම් (මම අධ්‍යයනය කරලා තියෙන විදියට) අතවරයක් වුනාම යම් කිසි කාන්තාවකට , ඇයව ඇයගේ විලෝපිතිකයාටම විවාහ කරලා දීපූ අවස්ථා පවා තිබිලා තියෙනවා. ඉතින් මේකයි සංස්කෘතික තත්වේ. තමන් සංස්කෘතික රාමුවෙන් පිට යනකොට තමන්ට මිනිස්සු අපහාස කරන්න පවා පෙළබෙනවා. ඉතින් මම හිතන්නේ රෝමයට ගිහින් රෝමන් කාරයෙක් වගේ ඉන්නවා වගේ තමන් ජීවත් වෙන පරිසරයේ සංස්කෘතිය ගැන අවබෝධයක් ඇති කරගෙන ඉන්න එක වටිනවා වෙන මොන දෙයක් කරන්නත් කලින්.
නිවස;13270376 said:උඹට මේවා කියලත් වැඩක් නෑ වගේ.. ඒ වුනාට මටත් නිකන් ඉන්න බැරි නිසා දානව හිතෙන දෙයක්... මචන් උබට ඔච්චරටම කෙල්ලත් එක්ක සෙක්ස් කරන්න ඕනා වුනානම් උබලට උපත් පාලන ක්‍රම පාවිච්චිකරන්න තිබ්බා. අඩුම ගානේ වැඩේ කෙලවුනා බඩු ටික කෙල්ලගේ ඇ තුලට ගියා කියලා දැන ගත්තට පස්සේවත් අර මොකක්ද පෙත්ත බොන්න තිබ්බා අදාල පැය ගාන යන්න කලින්. ඔය කියන විදිහට කෙල්ල මේ අවුරුද්දේ උසස්පෙල ලියන කෙල්ලෙක් හරි තාම ස්කෝලේයන හරි කෙල්ලෙක්. මචන් උබ රට පලයන් දෙන්නත් එක්ක. ලමයවත් බිහි කරලා කාට හරි හදා ගන්න දියන්.. ලමයා බිහි කරන්න කලින් ලමයව අරන් හදාගන්න කැමතිකෙනෙක්ව හොයාගනින්



මේ වැඩේනං කරන්න එපා
යකෝ උඹලගේ කාලකන්නිකන් වලට ඒ අසරණ දරුවා පලිද?

mata wadak naha kalakanni lamayek wa ouwa hambunoth nam pole gahala hari maranava![]()