EK Married Club-2

kosandpol

Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    :shocked: 31 සිට 2 වැනිදා දක්වා ... මල් වඩම් අනවස්සයි කිව්වලු :baffled:

    අපිට වැඩද කියල ෂුවර් නෑ තාම ... බලමු :D
    ඕකා දවස් 3ක් බොන්න අඬගහලා නෑ බොල, දවස් 3න් එක දවසක ඔය සෙට් වෙන්න අහන්නෙ! :dull:
     

    dj ice cold

    Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    ඇයි යකෝ ලංකාවට ආවම පේන්න හිටියෙ නැත්තෙ උඹ අමු ඩොටේද ඉන්නෙ :P


    ඔන්න මං නෙට් යන්න කියල යාලුවෙක්ගෙ ගෙදරකට ගියා
    ඒක මාර ස්පීඩ් බං :P ඒකයි ආවේ නැත්තේ :rofl:
     

    dj ice cold

    Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    අනේ තොපි! ඇවිත් ගිහින් මාස තුනකටත් පස්සෙයි කියන්නෙ! :growl:


    තව සතියකින් විතර ආයේ එන්න වෙයි මයෙ හිතේ :rolleyes:

    ඇයි යනකොට ත්‍රෙඩ් එකක් දාල ගියේ දැක්කේ නැද්ද :growl:
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    තව සතියකින් විතර ආයේ එන්න වෙයි මයෙ හිතේ :rolleyes:

    ඇයි යනකොට ත්‍රෙඩ් එකක් දාල ගියේ දැක්කේ නැද්ද :growl:
    උඹ දාන ත්රෙඩ් බලන්නෙ නෑනෙ බං.. :P
    අර මොකෝ ආයෙ එන්නෙ ? :oo:
     

    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    සනා බෝයි 31,1,2 දවස් වල සෙට් වෙන්න අහනවා, උඹ එනවද?

    koheda tripak wath yannada :nerd:

    ඒක නං උගෙන්ම තමයි අහන්න වෙන්නෙ.. ගොඩක් වෙලාවට ඕකා ඔය අහන්නෙ ඩෝප් පාරක් දාන්න වෙන්න ඕනෙ.. :rolleyes:

    31,1,2 නිවාඩුනේ..ඒ දවස් ටිකෙන් එකක කට්ටිය සැට් වෙමු කියල කිව්වේ..:yes::yes:
    31 වාගේ නම් හොඳයි..පෝය නේ..2 ත් අවුලක් නෑ..ඉරිදා නේ..ඩෝප් පාරවල් වලට මම නෑ..:no::no: බියර් එකක් වගේ නම් අවුලක් නෑ...;);)
     

    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    :shocked: 31 සිට 2 වැනිදා දක්වා ... මල් වඩම් අනවස්සයි කිව්වලු :baffled:

    අපිට වැඩද කියල ෂුවර් නෑ තාම ... බලමු :D

    ඕකා දවස් 3ක් බොන්න අඬගහලා නෑ බොල, දවස් 3න් එක දවසක ඔය සෙට් වෙන්න අහන්නෙ! :dull:

    :rofl::rofl::P:P බුදු අම්මෝ..දවස් තුනක් බොන්න..:baffled::baffled: මම අදහස් කලේ මරිඩ් ක්ලබ් එකේ පොඩි ගෙට් එකක් වාගේ එකක් ගැන...:yes::yes:
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    31,1,2 නිවාඩුනේ..ඒ දවස් ටිකෙන් එකක කට්ටිය සැට් වෙමු කියල කිව්වේ..:yes::yes:
    31 වාගේ නම් හොඳයි..පෝය නේ..2 ත් අවුලක් නෑ..ඉරිදා නේ..ඩෝප් පාරවල් වලට මම නෑ..:no::no: බියර් එකක් වගේ නම් අවුලක් නෑ...;);)
    නොබොන සීන් එකක් නං මාත් කැමති.. 31,1 වඩා හොඳයි. ඉරිදා නං බෑ. සඳුදා ඉස්කෝල පටන්ගන්න හින්දා වැඩ වැඩී ඔය ඉරිදාට..
    පවුල් සමග සැට්වෙන සීන් එකක්ද නැත්තං පිරිමි පාර්ෂවය විතරද ?
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,041
    3,493
    113
    Inside Your Laptop ;)
    දරුවො......දරුවො........බස් පැටවු:baffled:......

    :D:D

    අහ! ලේලනඩ් වලට ටාටා 919 වගේ බාගෙ බස් නෑ නෙ..
    මූමේ ලේලන්ඩ්ම අල්ලං ඉන්නෙ මොකද කියලා දැං හිතාගන්න පුලුවං.. :lol: :lol:

    :frown::angry:
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    dancing-eccbc87e4b5ce2fe28308fd9f2a7baf3-1714.gif