අම්මප ? කවදද ආවෙ? ආයෙත් යනවද ?


ඕකා දවස් 3ක් බොන්න අඬගහලා නෑ බොල, දවස් 3න් එක දවසක ඔය සෙට් වෙන්න අහන්නෙ!31 සිට 2 වැනිදා දක්වා ... මල් වඩම් අනවස්සයි කිව්වලු
අපිට වැඩද කියල ෂුවර් නෑ තාම ... බලමු![]()

දැන් මාස තුනකට උඩදී
දැන් ආයේ ඩුබායි![]()

අනේ තොපි! ඇවිත් ගිහින් මාස තුනකටත් පස්සෙයි කියන්නෙ!දැන් මාස තුනකට උඩදී
දැන් ආයේ ඩුබායි![]()

ඇයි යකෝ ලංකාවට ආවම පේන්න හිටියෙ නැත්තෙ උඹ අමු ඩොටේද ඉන්නෙ![]()
ඒකයි ආවේ නැත්තේ 
අනේ තොපි! ඇවිත් ගිහින් මාස තුනකටත් පස්සෙයි කියන්නෙ!![]()


උඹ දාන ත්රෙඩ් බලන්නෙ නෑනෙ බං..තව සතියකින් විතර ආයේ එන්න වෙයි මයෙ හිතේ
ඇයි යනකොට ත්රෙඩ් එකක් දාල ගියේ දැක්කේ නැද්ද![]()


සනා බෝයි 31,1,2 දවස් වල සෙට් වෙන්න අහනවා, උඹ එනවද?
koheda tripak wath yannada![]()
ඒක නං උගෙන්ම තමයි අහන්න වෙන්නෙ.. ගොඩක් වෙලාවට ඕකා ඔය අහන්නෙ ඩෝප් පාරක් දාන්න වෙන්න ඕනෙ..![]()



බියර් එකක් වගේ නම් අවුලක් නෑ...


![]()
මේ, මොකද වෙලා තියෙන්නෙ ලන්තෙ උන්ට ? බ්ලැකා, හොරා උන්නද මලාද දන්නෑ..

31 සිට 2 වැනිදා දක්වා ... මල් වඩම් අනවස්සයි කිව්වලු
අපිට වැඩද කියල ෂුවර් නෑ තාම ... බලමු![]()
ඕකා දවස් 3ක් බොන්න අඬගහලා නෑ බොල, දවස් 3න් එක දවසක ඔය සෙට් වෙන්න අහන්නෙ!![]()



බුදු අම්මෝ..දවස් තුනක් බොන්න..
මම අදහස් කලේ මරිඩ් ක්ලබ් එකේ පොඩි ගෙට් එකක් වාගේ එකක් ගැන...

නොබොන සීන් එකක් නං මාත් කැමති.. 31,1 වඩා හොඳයි. ඉරිදා නං බෑ. සඳුදා ඉස්කෝල පටන්ගන්න හින්දා වැඩ වැඩී ඔය ඉරිදාට..31,1,2 නිවාඩුනේ..ඒ දවස් ටිකෙන් එකක කට්ටිය සැට් වෙමු කියල කිව්වේ..
31 වාගේ නම් හොඳයි..පෝය නේ..2 ත් අවුලක් නෑ..ඉරිදා නේ..ඩෝප් පාරවල් වලට මම නෑ..බියර් එකක් වගේ නම් අවුලක් නෑ...
![]()
දැන් ඕකද කරන්නේ..............!!!!!
ඉතිං කෙළෙසක සුතඹු ලබනු ද ගොං බස්රාලේ...........!!!!!!!!!!!!!!!![]()

යකෝ දැන් මේකේ emoticon එකක්වත් දාන්න බෑ නේ...... 
දරුවො......දරුවො........බස් පැටවු......


අහ! ලේලනඩ් වලට ටාටා 919 වගේ බාගෙ බස් නෑ නෙ..
මූමේ ලේලන්ඩ්ම අල්ලං ඉන්නෙ මොකද කියලා දැං හිතාගන්න පුලුවං..![]()
![]()


31 සිට 2 වැනිදා දක්වා ... මල් වඩම් අනවස්සයි කිව්වලු
අපිට වැඩද කියල ෂුවර් නෑ තාම ... බලමු![]()

උඹ මල් ශාලාවකද වැඩ......?? 
