iPhone (iOS) වැඩකාරයෝ

Meva

Well-known member
  • Jan 9, 2012
    13,965
    535
    113
    🍎 🎧 🎥


    අද මම කියල දෙන්න හදන්නේ අයි ෆෝන් ඇනීමේටඩ් වෝල්පේපර් එකක් දාගන්න හැටි.

    මුලින්ම ඔයාලගේ Iphone එක Jailbreak කරලා තියෙන්න ඕන.

    OK.. එහෙනම් Cydia ඔපෙන් කරගන්න, Jailbreak කරලා තියන අය.
    82284956.png


    ඊට පස්සේ Manage Section එකේ Sources click කරන්න,,

    95088853.png


    උඩ දකුණු පැත්තේ කෝනර් එකේ Edit එක ඔබන්න .
    එක එබුවඉන් පස්සේ වම පැත්තෙන් Add button එකක් එනවා. එක Click කරන්න.
    ඊට පස්සේ එන වින්ඩෝ එකේ මේ ඇඩ්රස් එක ලියන්න. deb.danstaface.net
    add source ඔබන්න.

    65555500.png


    source එක ඇඩ් වෙලා ස්ප්‍රින්ග්බෝඩ් එක restart වේවි.

    ඊට පස්සේ අයෙත් Cydia එකට යන්න . ගිහින් search section එකේ vwalpaper search කරන්න

    එකේ මේ විදියට ඒවි IphoneIOS versions වලට. ඔයාලගේ version එක select කරල install කරගන්න.

    77102610.png


    මේක install වෙන්න ටිකක් වෙලා යාවි. install වෙලා ස්ප්‍රින්ග්බෝඩ් එක restart වේවි.

    ඊට පස්සේ ඔයාලගේ Iphone screen එකේ ඒවි vwallpaper icon එක.

    එකේ Manage current theme එක යටතේ තමයි homescreen wallpaper එක වෙනස් කර ගන්න පුළුවන්.
    32538835.png



    පල්ලෙහාම තිනව lock screen එකේ පින්තුරේ වෙනස් කරන්න. ඔයාල ඔකේ තියනවා video යටතේ download more videos කියල. එකෙන් තව wallpapers බාගන්න පුළුවන්.. ඔකේ ගොඩක් settings තියනවා. ඔයාල try කරලා බලන්න.

    එල එල :yes:
     

    thilan##

    Well-known member
  • Feb 21, 2009
    2,343
    51
    48
    36
    Kurunegala
    මච‍‍ංලා..
    මගේ pc itunes ඕපන් කරාම CPU usage එක 100% ගන්නවා.Itunes Store වලට යන්නෙත් නෑ.software එකත් slow. Windows දැම්මම හරියන්වා. හැමදාම එහෙම කරන්න බෑ. කවුරු හරි දන්න කෙනෙක් කියන්නකො මොකද කරන්නේ කියල මේකට
     

    anjuhiru

    Member
    Aug 11, 2009
    695
    51
    0
    IPAD3 DOWNGREAD

    MACHANZLA.....mata podi aulak una....mage parana backup ekak restore karanna gihin ipad 3 EKE 5.1.1 eka giya.antimata 6.0.1 upgrade karanna una.mama kalin jailbreak karala tibbe.ara SHSH file eka cydia wala auto save wenawa neda? mama tiny umbrella walin baluwa.but 5.1.1 wala ne kiyanawa.eka hoyaganna wena widiyak nadda BUNZZZ....THANK U:(