EK Married Club-2

minipura

Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    :shocked: යකෝ මම පොළොන්නරු ගිහින්, සෝමාවතී ගිහින්, හෙන රවුමක් දාලා එනවා ඔය ගානට පෙට්‍රල් වලින්..... FB-15 Rockz.....!! :yes::yes: 16.8 Km Outstation ...... :D :yes: 10 Km Colombo :(
    :yes::yes::yes::P
    ඔව් බන් මුගේ වැන් එක පිටිපස්සෙන් බව්සරයක් අමුණලා යවන්න ඕනි.....
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,041
    3,493
    113
    Inside Your Laptop ;)
    :yes::yes::yes::P
    ඔව් බන් මුගේ වැන් එක පිටිපස්සෙන් බව්සරයක් අමුණලා යවන්න ඕනි.....

    :rofl::P කතාව නම් ලයිට් දාගෙන හිමෙත් යනවා කියලා.... ඒ උනාට හිමේ යන්නත් තෙල් බවුසරයක්වත් එපායේ ඕකට..... :lol: :P
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    තරි අද ලොකු වැඩක් නැත්නම් මෙහෙ එන්න....
    පැය දෙකෙන් එන්න පුළුවන්නේ, කොහොමටත් පෙරහැර එනකොට දෙකවත් වෙනවා.....
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    තරි අද ලොකු වැඩක් නැත්නම් මෙහෙ එන්න....
    පැය දෙකෙන් එන්න පුළුවන්නේ, කොහොමටත් පෙරහැර එනකොට දෙකවත් වෙනවා.....

    එන්න හිටියේ බන් මල්ලි වාහනේ අරන් ට්‍රින්කෝ ගිහින් .. බොන්ගෝ කට්ටේ එන්න බැරියෝ !! :oo:
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    :rofl::P කතාව නම් ලයිට් දාගෙන හිමෙත් යනවා කියලා.... ඒ උනාට හිමේ යන්නත් තෙල් බවුසරයක්වත් එපායේ ඕකට..... :lol: :P
    හබඊ මචන් ලයිට් දාන්න වැන් එක ඇතුලේ ජෙනියක් හෛකරලද දන්නේ නෑ, එහෙම උනොත් එකටත් තෙල් යනවා......:baffled::P:P
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    එන්න හිටියේ බන් මල්ලි වාහනේ අරන් ට්‍රින්කෝ ගිහින් .. බොන්ගෝ කට්ටේ එන්න බැරියෝ !! :oo:
    අව්ලක් නෑ ඊළඟ පාර බලමු....:yes:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,041
    3,493
    113
    Inside Your Laptop ;)
    ඇයි පුතේ :sorry: ... නෝන අඩන්තේට්ටමක්වත් කොලාද ... නැත්තම් වරෙන්තු නිකුත් කොරාද :P

    :oo: මාතර මහේස්ත්‍රාත් තුමියගේ මව් යානය, තරි අංකල්ට නොතීසි නිකුත් කරලා.....!! :rofl::P
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,041
    3,493
    113
    Inside Your Laptop ;)
    තරි අද ලොකු වැඩක් නැත්නම් මෙහෙ එන්න....
    පැය දෙකෙන් එන්න පුළුවන්නේ, කොහොමටත් පෙරහැර එනකොට දෙකවත් වෙනවා.....

    :oo::oo: බලමු තරි මාමත් එක්ක කතා කරලා..... මාත් ඔෆිස් ඉන්නේ... ගෙදර ගිහින් එන්න ගියොත් නම් 5 වත් වෙයි..... :(