හබඊ මචන් ලයිට් දාන්න වැන් එක ඇතුලේ ජෙනියක් හෛකරලද දන්නේ නෑ, එහෙම උනොත් එකටත් තෙල් යනවා......![]()

හුටා ඒකත් එහෙම තමා නේ..... මූ කියපු තරම් ලයිට් ඕකේ තියෙනවා නම්, වෑන් බැටරියක් ඕකට මදි...... එක්කෝ බස් බැටරියක් තියෙන්න ඕනා.... එහෙමත් නැත්නම් ජෙනියක් තියෙන්න ඕනා වෑන් එක ඈතුලේ..... ඔච්චර තෙල් බොන්නේ අනිවා ජෙනියක් ඈත්තේ.......!! 









මම අහිංසකයි අයියා.......