haed board ehema hamba une nadda
![]()
නෑ බං අර චතුපැටියත් ඈහුවා..... බඩු නෑ බං..... බලන්නම් තව..... 
යකෝ මම පොළොන්නරු ගිහින්, සෝමාවතී ගිහින්, හෙන රවුමක් දාලා එනවා ඔය ගානට පෙට්‍රල් වලින්..... FB-15 Rockz.....!!
16.8 Km Outstation ......
![]()
10 Km Colombo
![]()




... නෝන අඩන්තේට්ටමක්වත් කොලාද ... නැත්තම් වරෙන්තු නිකුත් කොරාද 
ඔව් බන් මුගේ වැන් එක පිටිපස්සෙන් බව්සරයක් අමුණලා යවන්න ඕනි.....

කතාව නම් ලයිට් දාගෙන හිමෙත් යනවා කියලා.... ඒ උනාට හිමේ යන්නත් තෙල් බවුසරයක්වත් එපායේ ඕකට.....

තරි අද ලොකු වැඩක් නැත්නම් මෙහෙ එන්න....
තරි අද ලොකු වැඩක් නැත්නම් මෙහෙ එන්න....
පැය දෙකෙන් එන්න පුළුවන්නේ, කොහොමටත් පෙරහැර එනකොට දෙකවත් වෙනවා.....

ඇයි පුතේ... නෝන අඩන්තේට්ටමක්වත් කොලාද ... නැත්තම් වරෙන්තු නිකුත් කොරාද
![]()


හබඊ මචන් ලයිට් දාන්න වැන් එක ඇතුලේ ජෙනියක් හෛකරලද දන්නේ නෑ, එහෙම උනොත් එකටත් තෙල් යනවා......කතාව නම් ලයිට් දාගෙන හිමෙත් යනවා කියලා.... ඒ උනාට හිමේ යන්නත් තෙල් බවුසරයක්වත් එපායේ ඕකට.....
![]()
![]()



අව්ලක් නෑ ඊළඟ පාර බලමු....එන්න හිටියේ බන් මල්ලි වාහනේ අරන් ට්‍රින්කෝ ගිහින් .. බොන්ගෝ කට්ටේ එන්න බැරියෝ !!![]()

ඇයි පුතේ... නෝන අඩන්තේට්ටමක්වත් කොලාද ... නැත්තම් වරෙන්තු නිකුත් කොරාද
![]()
මාතර මහේස්ත්‍රාත් තුමියගේ මව් යානය, තරි අංකල්ට නොතීසි නිකුත් කරලා.....!! 

තරි අද ලොකු වැඩක් නැත්නම් මෙහෙ එන්න....
පැය දෙකෙන් එන්න පුළුවන්නේ, කොහොමටත් පෙරහැර එනකොට දෙකවත් වෙනවා.....

බලමු තරි මාමත් එක්ක කතා කරලා..... මාත් ඔෆිස් ඉන්නේ... ගෙදර ගිහින් එන්න ගියොත් නම් 5 වත් වෙයි..... 
එන්න හිටියේ බන් මල්ලි වාහනේ අරන් ට්‍රින්කෝ ගිහින් .. බොන්ගෝ කට්ටේ එන්න බැරියෝ !!![]()

ඒ කියන්නේ බොංගෝ එක ලදරමක්.....??


