EK Married Club-2

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    හබඊ මචන් ලයිට් දාන්න වැන් එක ඇතුලේ ජෙනියක් හෛකරලද දන්නේ නෑ, එහෙම උනොත් එකටත් තෙල් යනවා......:baffled::P:P

    :oo::oo: හුටා ඒකත් එහෙම තමා නේ..... මූ කියපු තරම් ලයිට් ඕකේ තියෙනවා නම්, වෑන් බැටරියක් ඕකට මදි...... එක්කෝ බස් බැටරියක් තියෙන්න ඕනා.... එහෙමත් නැත්නම් ජෙනියක් තියෙන්න ඕනා වෑන් එක ඈතුලේ..... ඔච්චර තෙල් බොන්නේ අනිවා ජෙනියක් ඈත්තේ.......!! :rofl::P
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    එන්න හිටියේ බන් මල්ලි වාහනේ අරන් ට්‍රින්කෝ ගිහින් .. බොන්ගෝ කට්ටේ එන්න බැරියෝ !! :oo:

    :oo::oo: ඒ කියන්නේ බොංගෝ එක ලදරමක්.....?? :eek: :rolleyes::rofl::P

    :oo::oo: හරි ඒක ලදරමක් නෙවේ නම්, අද යමු බලන්න මිනිපුරයලෑ ගෙදර.....!! :yes:;)
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    :oo::oo: බලමු තරි මාමත් එක්ක කතා කරලා..... මාත් ඔෆිස් ඉන්නේ... ගෙදර ගිහින් එන්න ගියොත් නම් 5 වත් වෙයි..... :(
    පුලුවන්නම් එන්න,
    කෑමත් හදනව.....
    කට්ටිය නාවොත් පාර්සල් කරලා පෙරහැර බලන අයට බෙදනවා....:rolleyes:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    පුලුවන්නම් එන්න,
    කෑමත් හදනව.....
    කට්ටිය නාවොත් පාර්සල් කරලා පෙරහැර බලන අයට බෙදනවා....:rolleyes:

    යකෝ උඹ අපිට දානයක් ද දෙන්න හිතන් ඉන්නේ ? නොදකින් !! :frown:
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    :oo::oo: හුටා ඒකත් එහෙම තමා නේ..... මූ කියපු තරම් ලයිට් ඕකේ තියෙනවා නම්, වෑන් බැටරියක් ඕකට මදි...... එක්කෝ බස් බැටරියක් තියෙන්න ඕනා.... එහෙමත් නැත්නම් ජෙනියක් තියෙන්න ඕනා වෑන් එක ඈතුලේ..... ඔච්චර තෙල් බොන්නේ අනිවා ජෙනියක් ඈත්තේ.......!! :rofl::P
    :yes::yes::yes::lol::lol::lol:
    හිනාවෙලා කඳුලුත් එනවා බන්....
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    නෑ බූරුවෝ බඩු බාන්න මට බෑ !! :angry:

    :oo::oo: අයියෝ තරි මාමේ..... සිම්පල් වැඩක්නේ තියෙන්නේ..... බඩු ටික බාගන්න, පිටිපස්සේ දොර ඈරලා, ඉස්සරහා රෝද දෙක ලෑලි කෑලි දෙකක් ආනතව තියලා, නග්ගවන්න...... එතකොට ඉබේටම පිටිපස්සේ දොරෙන් බඩු ටික එලියට බෑවෙනවා...... :yes::yes:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    :oo::oo: අයියෝ තරි මාමේ..... සිම්පල් වැඩක්නේ තියෙන්නේ..... බඩු ටික බාගන්න, පිටිපස්සේ දොර ඈරලා, ඉස්සරහා රෝද දෙක ලෑලි කෑලි දෙකක් ආනතව තියලා, නග්ගවන්න...... එතකොට ඉබේටම පිටිපස්සේ දොරෙන් බඩු ටික එලියට බෑවෙනවා...... :yes::yes:

    මට තෝව බාවන්න හිතෙන්නේ දැන් !! :frown:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    පුලුවන්නම් එන්න,
    කෑමත් හදනව.....
    කට්ටිය නාවොත් පාර්සල් කරලා පෙරහැර බලන අයට බෙදනවා....:rolleyes:

    :D:oo: හැදැල්ලෝ ඉන්නවද බයිට් එකට...??

    යකෝ උඹ අපිට දානයක් ද දෙන්න හිතන් ඉන්නේ ? නොදකින් !! :frown:

    :rofl::P තරි මාමේ යමුද දානේ කන්න....?? :rofl::P
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    මට තෝව බාවන්න හිතෙන්නේ දැන් !! :frown:

    :shocked: මම අහිංසකයි අයියා....... :(

    :frown::angry: අඩෝ වැඩිය සද්දේ දාන්න එපා..... කිඹුලට උඹේ ඊයේ ත්‍රෙඩ් එක කාපු හැටි පෙන්වලා, දත් සෙට් එකම ගලවලා අතට දෙනවා.......!! :angry:
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    යකෝ උඹ අපිට දානයක් ද දෙන්න හිතන් ඉන්නේ ? නොදකින් !! :frown:
    නෑ බන් හැමදාම කට්ටිය එනවා එනවා කියල එන්නේ ටික දෙනෛ.....
    අපි මෙහෙ අමාරුවෙන් තිහකට හතළිහකට උයල රෑට විසිකරනවා, මේක ගියපරත් උනා, අපරාදේ මචන් ....
    කෑම හදන්නේ නැතුවත් බෑ අවොත්.....
    උඹල නම් දුරනේ, උඹල නෙමි මෙහෙ යාලුවෝ......
    ඇත්තටම බන් පෙරහරට කට්ටිය එනවට අපි දෙන්න හරි කැමති.....
    ඊයේ කට්ටියට තේ බොන්න කියල පැණි වළලු, පොල් ටොපි දෙකම හැදුව.
    පොඩි උන් කට්ටිය හොඳට විනෝද වෙනවා......
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    නෑ බන් හැමදාම කට්ටිය එනවා එනවා කියල එන්නේ ටික දෙනෛ.....
    අපි මෙහෙ අමාරුවෙන් තිහකට හතළිහකට උයල රෑට විසිකරනවා, මේක ගියපරත් උනා, අපරාදේ මචන් ....
    කෑම හදන්නේ නැතුවත් බෑ අවොත්.....
    උඹල නම් දුරනේ, උඹල නෙමි මෙහෙ යාලුවෝ......
    ඇත්තටම බන් පෙරහරට කට්ටිය එනවට අපි දෙන්න හරි කැමති.....
    ඊයේ කට්ටියට තේ බොන්න කියල පැණි වළලු, පොල් ටොපි දෙකම හැදුව.
    පොඩි උන් කට්ටිය හොඳට විනෝද වෙනවා......

    මම විහිලුවට බන් කිව්වේ !! මාත් හෙන ආසාවෙන් හිටියේ එන්න :D ... වාහනේ නැති එකත් නොඑන්න හේතුවක් උනා.. තව පොඩි සිද්දියක් නිසා අවුල් වෙලා බන් ඉන්නේ :oo:.. මෙහෙම හිනා වෙලා හිටියට ලොකු වේදනාවකින් බන් මම මේ දවස් දෙක තුනේ ඉන්නේ .. :dull:
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    :D:oo: හැදැල්ලෝ ඉන්නවද බයිට් එකට...??
    :rofl::P
    නෑ බන්....
    පෙරහරකලෙට පිලි ජාති මොකවත් උයන්නේ නෑ....
    අද දවල්ට එළවලු බත්, අඹ මාළුව, අල, හතු, අච්චාරු, මන්නොක්ක හදනවා පොල් සහ කොච්චි දාල තවත් මොනවදෝ උයනවා............
    සේරම නිර්මාංශ පමණි.......
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    :oo::oo: අයියෝ තරි මාමේ..... සිම්පල් වැඩක්නේ තියෙන්නේ..... බඩු ටික බාගන්න, පිටිපස්සේ දොර ඈරලා, ඉස්සරහා රෝද දෙක ලෑලි කෑලි දෙකක් ආනතව තියලා, නග්ගවන්න...... එතකොට ඉබේටම පිටිපස්සේ දොරෙන් බඩු ටික එලියට බෑවෙනවා...... :yes::yes:
    :baffled::baffled::baffled:
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    නෑ බන්....
    පෙරහරකලෙට පිලි ජාති මොකවත් උයන්නේ නෑ....
    අද දවල්ට එළවලු බත්, අඹ මාළුව, අල, හතු, අච්චාරු, මන්නොක්ක හදනවා පොල් සහ කොච්චි දාල තවත් මොනවදෝ උයනවා............
    සේරම නිර්මාංශ පමණි.......

    :yes:
    11.gif
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    මම විහිලුවට බන් කිව්වේ !! මාත් හෙන ආසාවෙන් හිටියේ එන්න :D ... වාහනේ නැති එකත් නොඑන්න හේතුවක් උනා.. තව පොඩි සිද්දියක් නිසා අවුල් වෙලා බන් ඉන්නේ :oo:.. මෙහෙම හිනා වෙලා හිටියට ලොකු වේදනාවකින් බන් මම මේ දවස් දෙක තුනේ ඉන්නේ .. :dull:

    :oo: :shocked: ඔන්න ඕවා අමතක වෙලා යන්නත් එක්ක, බොංගෝ එකේ කෑලි රත්නපුරේ යද්දි මග වැටුනත් කමක් නෑ කියලා, කොහුවල මැස්සා පොට් එකෙන් හැදැල්ලෝ බයිට් එකකුත් අරන්, මගින් ගැලරියකුත් අරන්, යමු බං රත්නපුරේ.....!! :yes:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    නෑ බන්....
    පෙරහරකලෙට පිලි ජාති මොකවත් උයන්නේ නෑ....
    අද දවල්ට එළවලු බත්, අඹ මාළුව, අල, හතු, අච්චාරු, මන්නොක්ක හදනවා පොල් සහ කොච්චි දාල තවත් මොනවදෝ උයනවා............
    සේරම නිර්මාංශ පමණි.......

    :oo::oo: කටට කෙල උනනවා බොල කොච්චි දාලා හදන කෑමයි, අඹ මාලුවකුයි මතක් වෙද්දි......!! :yes::D