yanna 5000/= nam enna......
ashcharyaya.....![]()
එහෙම උනා නම් මම තෝව කනවා යකෝ.....
![]()
යකෝ මම පොළොන්නරු ගිහින්, සෝමාවතී ගිහින්, හෙන රවුමක් දාලා එනවා ඔය ගානට පෙට්රල් වලින්..... FB-15 Rockz.....!!
16.8 Km Outstation ......
![]()
10 Km Colombo
![]()

1.3CC saha 1.8CC athara wenasa thamayi ayiyaa![]()
අනේ පලයන් බං යන්න බොරු කයිවාරුව නැතුව.....!!
![]()

යකෝ නිදිමරගාතේ නොහිටියා නම් අමතනවා සුපිරි ඈමතිල්ලක් මම....
![]()

umba kathaa kala wele nangi athin kata wahagena hitiye wili lajjayi oyi,wedak wennne nha ban ehema deyk unaanam umba kohomath marila iwarayi gedaradima, aye maawa maranda enan wenne nha

බලාපිය මේ ත්රෙඩ් එකේ උඹේ වාහනේ ලයිට් සෙට් එක ගැන සුපිරි කතා ටිකක් තියෙනවා......!!
අඩේ අර කතා කරපු නංගි බැදලද බං.....?? ස්වීට් වොයිස් එක මොක උනත්......!! 

ඔව් බන් මුගේ වැන් එක පිටිපස්සෙන් බව්සරයක් අමුණලා යවන්න ඕනි.....

1.3CC saha 1.8CC athara wenasa thamayi ayiyaa

උඹ දන්න තරම තමා..... FB-15 එක 1.5CC
ඕකේ එන්ජිම ටියුන් කර ගනින් ලෝභ නොවී......!! 
කතාව නම් ලයිට් දාගෙන හිමෙත් යනවා කියලා.... ඒ උනාට හිමේ යන්නත් තෙල් බවුසරයක්වත් එපායේ ඕකට.....
![]()
![]()
හබඊ මචන් ලයිට් දාන්න වැන් එක ඇතුලේ ජෙනියක් හෛකරලද දන්නේ නෑ, එහෙම උනොත් එකටත් තෙල් යනවා......![]()
ow ow dan methana pora talk denawa, yako apita yana enakan marenda hina umba ahapu prashna tikata![]()
umba kathaa kala wele nangi athin kata wahagena hitiye wili lajjayi oyi,

ඈයි ඒ නංගිට කිචි කිචියද.....?? 
eth goda ganda bha ban me magula langa dura town game kiyala kisi anukampawak nha 7KM per 1LTR![]()
දුක තමා පුතා.... ආස්චර්ය කාලෙට ඔහොම තමා.... තෙල් ටිකත් නිකන් වගේ හම්බවෙන්නේ ආස්චර්ය නිසා තමා.......!! 

umbalage waahana walata light daanne jeni hayi karalada?

මේ සිරාවට අහන්නේ, උඹේ වාහනේ තියෙන බැටරිය මොකක්ද....?? ඔච්චර ලයිට් දාගෙන ගිහින්, උඹේ ඕල්ටර්නේටර් එකට බඩු බනිස් වෙයි පුතේ........!! 
ow ow dan methana pora talk denawa, yako apita yana enakan marenda hina umba ahapu prashna tikata![]()
umba kathaa kala wele nangi athin kata wahagena hitiye wili lajjayi oyi,

japanata fuel wala galauwak nathilu ban, me asarana apita thamayi okkoma prashna

ආස්චර්ය.......!! 

බලාපිය මේ ත්රෙඩ් එකේ උඹේ වාහනේ ලයිට් සෙට් එක ගැන සුපිරි කතා ටිකක් තියෙනවා......!!
![]()
අඩේ අර කතා කරපු නංගි බැදලද බං.....?? ස්වීට් වොයිස් එක මොක උනත්......!!
![]()

උඹ දන්න තරම තමා..... FB-15 එක 1.5CC
ඕකේ එන්ජිම ටියුන් කර ගනින් ලෝභ නොවී......!!
![]()
මේ සිරාවට අහන්නේ, උඹේ වාහනේ තියෙන බැටරිය මොකක්ද....?? ඔච්චර ලයිට් දාගෙන ගිහින්, උඹේ ඕල්ටර්නේටර් එකට බඩු බනිස් වෙයි පුතේ........!!
![]()

ehema ekak weyida? 65k thiyenne battery ekanam, maha gaanak newene ban ithin 90/100 head light thamayi awithma thibbe, man ewa galawala super white dekak damma, eeta amatharawa ithin buffer ekata fog dekak daala thiyanawa, aaye ara uda light bar ekak gahala ekata fog 4k daala thiyanawa, reta dim karanne nathi unge moonawal walata gahandaow ow munta ohoma thamai karanna ona ... anith ekage numbareth ewannada ... tharinda67 ge![]()