EK Married Club-2

Somapaala

Well-known member
  • Dec 15, 2010
    12,320
    901
    113
    Kandy
    :frown::angry:



    :shocked: යකෝ මම පොළොන්නරු ගිහින්, සෝමාවතී ගිහින්, හෙන රවුමක් දාලා එනවා ඔය ගානට පෙට්‍රල් වලින්..... FB-15 Rockz.....!! :yes::yes: 16.8 Km Outstation ...... :D :yes: 10 Km Colombo :(

    :P:P 1.3CC saha 1.8CC athara wenasa thamayi ayiyaa
     

    Somapaala

    Well-known member
  • Dec 15, 2010
    12,320
    901
    113
    Kandy
    :frown::frown: යකෝ නිදිමරගාතේ නොහිටියා නම් අමතනවා සුපිරි ඈමතිල්ලක් මම.... :angry:

    ow ow dan methana pora talk denawa, yako apita yana enakan marenda hina umba ahapu prashna tikata:P:P :lol: umba kathaa kala wele nangi athin kata wahagena hitiye wili lajjayi oyi,
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,041
    3,493
    113
    Inside Your Laptop ;)
    wedak wennne nha ban ehema deyk unaanam umba kohomath marila iwarayi gedaradima, aye maawa maranda enan wenne nha

    :frown::frown: බලාපිය මේ ත්‍රෙඩ් එකේ උඹේ වාහනේ ලයිට් සෙට් එක ගැන සුපිරි කතා ටිකක් තියෙනවා......!! :yes:

    :oo: අඩේ අර කතා කරපු නංගි බැදලද බං.....?? ස්වීට් වොයිස් එක මොක උනත්......!! :rofl::P:love:
     

    Somapaala

    Well-known member
  • Dec 15, 2010
    12,320
    901
    113
    Kandy
    :yes::yes::yes::P
    ඔව් බන් මුගේ වැන් එක පිටිපස්සෙන් බව්සරයක් අමුණලා යවන්න ඕනි.....

    eth goda ganda bha ban me magula langa dura town game kiyala kisi anukampawak nha 7KM per 1LTR :(
     

    Somapaala

    Well-known member
  • Dec 15, 2010
    12,320
    901
    113
    Kandy
    :rofl::P කතාව නම් ලයිට් දාගෙන හිමෙත් යනවා කියලා.... ඒ උනාට හිමේ යන්නත් තෙල් බවුසරයක්වත් එපායේ ඕකට..... :lol: :P

    japanata fuel wala galauwak nathilu ban, me asarana apita thamayi okkoma prashna
     

    Somapaala

    Well-known member
  • Dec 15, 2010
    12,320
    901
    113
    Kandy
    හබඊ මචන් ලයිට් දාන්න වැන් එක ඇතුලේ ජෙනියක් හෛකරලද දන්නේ නෑ, එහෙම උනොත් එකටත් තෙල් යනවා......:baffled::P:P

    umbalage waahana walata light daanne jeni hayi karalada?
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,041
    3,493
    113
    Inside Your Laptop ;)
    eth goda ganda bha ban me magula langa dura town game kiyala kisi anukampawak nha 7KM per 1LTR :(

    :( :( දුක තමා පුතා.... ආස්චර්ය කාලෙට ඔහොම තමා.... තෙල් ටිකත් නිකන් වගේ හම්බවෙන්නේ ආස්චර්ය නිසා තමා.......!! :yes::yes:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,041
    3,493
    113
    Inside Your Laptop ;)
    umbalage waahana walata light daanne jeni hayi karalada?

    :oo::oo: මේ සිරාවට අහන්නේ, උඹේ වාහනේ තියෙන බැටරිය මොකක්ද....?? ඔච්චර ලයිට් දාගෙන ගිහින්, උඹේ ඕල්ටර්නේටර් එකට බඩු බනිස් වෙයි පුතේ........!! :(
     

    Somapaala

    Well-known member
  • Dec 15, 2010
    12,320
    901
    113
    Kandy
    :frown::frown: බලාපිය මේ ත්‍රෙඩ් එකේ උඹේ වාහනේ ලයිට් සෙට් එක ගැන සුපිරි කතා ටිකක් තියෙනවා......!! :yes:

    :oo: අඩේ අර කතා කරපු නංගි බැදලද බං.....?? ස්වීට් වොයිස් එක මොක උනත්......!! :rofl::P:love:

    hm maath me light set eke katha tika balan aawe, mata umbala wage anaathayo paw kiyala hithuna ban e tika kiyewwama:P:P:P

    ah naga kella bandalanam nha, eth ithin bota hadaganda thamayi ganda wenne, mokada eya 2014 A/L karanne (hithaganda puluwanne wayasa)
     

    Somapaala

    Well-known member
  • Dec 15, 2010
    12,320
    901
    113
    Kandy
    :oo::oo: උඹ දන්න තරම තමා..... FB-15 එක 1.5CC :yes: ඕකේ එන්ජිම ටියුන් කර ගනින් ලෝභ නොවී......!! :yes:

    karaa ban eth goda daganda widiyak nhane, mehe inna baaslata bayida nathnam meka magema karumayakda kiyala thamayi ban danne natte
     

    Somapaala

    Well-known member
  • Dec 15, 2010
    12,320
    901
    113
    Kandy
    :oo::oo: මේ සිරාවට අහන්නේ, උඹේ වාහනේ තියෙන බැටරිය මොකක්ද....?? ඔච්චර ලයිට් දාගෙන ගිහින්, උඹේ ඕල්ටර්නේටර් එකට බඩු බනිස් වෙයි පුතේ........!! :(

    :rolleyes::rolleyes: ehema ekak weyida? 65k thiyenne battery ekanam, maha gaanak newene ban ithin 90/100 head light thamayi awithma thibbe, man ewa galawala super white dekak damma, eeta amatharawa ithin buffer ekata fog dekak daala thiyanawa, aaye ara uda light bar ekak gahala ekata fog 4k daala thiyanawa, reta dim karanne nathi unge moonawal walata gahanda