EK Married Club-2

Somapaala

Well-known member
  • Dec 15, 2010
    12,320
    901
    113
    Kandy
    :( :( දුක තමා පුතා.... ආස්චර්ය කාලෙට ඔහොම තමා.... තෙල් ටිකත් නිකන් වගේ හම්බවෙන්නේ ආස්චර්ය නිසා තමා.......!! :yes::yes:

    me gunamaku katha kiyanda epa hariya, umbala wage ewun nisa thama ascharye mawath mechchara patu wela thiyenne, yako ada genawath bada genawath hithanda epa, umbala hithapalla medamoolana carlton bangalaawayi rate heta dawasayi gana,
    api wage desha premi desha maamaka tin tin kannadiyak daganin:P
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,041
    3,493
    113
    Inside Your Laptop ;)
    hm maath me light set eke katha tika balan aawe, mata umbala wage anaathayo paw kiyala hithuna ban e tika kiyewwama:P:P:P

    ah naga kella bandalanam nha, eth ithin bota hadaganda thamayi ganda wenne, mokada eya 2014 A/L karanne (hithaganda puluwanne wayasa)

    :oo::oo: වයස නම් ඔය මොකක් හරි කරගන්න බැරියෑ......!! :P
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,041
    3,493
    113
    Inside Your Laptop ;)
    karaa ban eth goda daganda widiyak nhane, mehe inna baaslata bayida nathnam meka magema karumayakda kiyala thamayi ban danne natte

    :oo::oo: මම කියනවට ඕක කම්පැණි දාලා හදපන්..... මගේ එකෙත් එන්ජින් ලයිට් එක පත්තු වෙන්න අරන්, මම සියල්ල දත් කෙනෙක්ට පෙන්වලා, ඌ උගේ අර මොකක්දෝ All In One Computer Box එකක් ගහලා, මෙන්න කියපි ඉස්සරහා ABS System එකේ සෙන්සරේ ගිහින්, ඒක නිසා තමා එන්ජින් ලයිට් එක පත්තු වෙන්නේ කියලා......!! :angry:

    ABS System එකේ සෙන්සරේ ගියා නම්, ඒක නිසා කාර් එක ලීටරේට 2Km ~ 3Km දුවන්න ගන්නේ නෑ නේ..... මම අරන් ගියා කම්පැණි..... අනේ බැලින්නම් Air Flow සෙන්සරේ ගිහින් තියෙන්නේ.......!! ඒ ගමන ඒකත් දාලා... ටියුන් අප් එකකුත් කරා....... ගොඩම තමා......!! :yes::D
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,041
    3,493
    113
    Inside Your Laptop ;)
    :rolleyes::rolleyes: ehema ekak weyida? 65k thiyenne battery ekanam, maha gaanak newene ban ithin 90/100 head light thamayi awithma thibbe, man ewa galawala super white dekak damma, eeta amatharawa ithin buffer ekata fog dekak daala thiyanawa, aaye ara uda light bar ekak gahala ekata fog 4k daala thiyanawa, reta dim karanne nathi unge moonawal walata gahanda

    :oo: ඔච්චර ලයිට් වැඩි කරනවා නම්, ලොකු බැටරියක් දාපන්.... ඒත් ඉතින් ගොඩක් ලොකු එකක් දාන්න යන්නත් එපා..... එහෙම කරත් ඕල්ටර්නේටරේට බඩු බනිස් වෙනවා...... ඔය ලයිට් වැඩි වෙලා දාගෙන ඉන්න එපා කෝකටත්..... හොද නෑ ඕල්ටර්නේටරේට...... :yes: මොකද ඕවායේ ඔක්කොම ජිල්මාට් ටික එන්නේ ඕල්ටර්නේටරේ ඈතුලෙම තමා...... කෙල උනොත් වියදම සැරයි....... :yes: :(
     
    Somapaala

    Well-known member
  • Dec 15, 2010
    12,320
    901
    113
    Kandy
    :oo::oo: මම කියනවට ඕක කම්පැණි දාලා හදපන්..... මගේ එකෙත් එන්ජින් ලයිට් එක පත්තු වෙන්න අරන්, මම සියල්ල දත් කෙනෙක්ට පෙන්වලා, ඌ උගේ අර මොකක්දෝ All In One Computer Box එකක් ගහලා, මෙන්න කියපි ඉස්සරහා ABS System එකේ සෙන්සරේ ගිහින්, ඒක නිසා තමා එන්ජින් ලයිට් එක පත්තු වෙන්නේ කියලා......!! :angry:

    ABS System එකේ සෙන්සරේ ගියා නම්, ඒක නිසා කාර් එක ලීටරේට 2Km ~ 3Km දුවන්න ගන්නේ නෑ නේ..... මම අරන් ගියා කම්පැණි..... අනේ බැලින්නම් Air Flow සෙන්සරේ ගිහින් තියෙන්නේ.......!! ඒ ගමන ඒකත් දාලා... ටියුන් අප් එකකුත් කරා....... ගොඩම තමා......!! :yes::D

    :rolleyes:ekath ehemada? wadeta keeyak withara wiyadam weyida danne nha neda ban? Nissan company eka koheda thiyenne?
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,041
    3,493
    113
    Inside Your Laptop ;)
    me gunamaku katha kiyanda epa hariya, umbala wage ewun nisa thama ascharye mawath mechchara patu wela thiyenne, yako ada genawath bada genawath hithanda epa, umbala hithapalla medamoolana carlton bangalaawayi rate heta dawasayi gana,
    api wage desha premi desha maamaka tin tin kannadiyak daganin:P

    :oo: එහෙනම් හොද පුතා වගේ මැදමුලනේ ආස්චර්ය විදගෙන හිටපිය......!! :angry::frown:
     
    Somapaala

    Well-known member
  • Dec 15, 2010
    12,320
    901
    113
    Kandy
    :oo: ඔච්චර ලයිට් වැඩි කරනවා නම්, ලොකු බැටරියක් දාපන්.... ඒත් ඉතින් ගොඩක් ලොකු එකක් දාන්න යන්නත් එපා..... එහෙම කරත් ඕල්ටර්නේටරේට බඩු බනිස් වෙනවා...... ඔය ලයිට් වැඩි වෙලා දාගෙන ඉන්න එපා කෝකටත්..... හොද නෑ ඕල්ටර්නේටරේට...... :yes: මොකද ඕවායේ ඔක්කොම ජිල්මාට් ටික එන්නේ ඕල්ටර්නේටරේ ඈතුලෙම තමා...... කෙල උනොත් වියදම සැරයි....... :yes: :(

    na na ban hood eke lights hema welema daanne nha, oya meeduma wage welawata thama kohoath daanne, nathnam ara dim karanne nathi wal parayekta gahuwoth thamayi, me van ekata awe ban 35ampere battery ekak, AMP ekayi set ekayi daala 10min sindu ahuwa gaman battery eka bahinna gaththa engine off karala thiyeddi, passe thamayi 65k damme.
     
    Somapaala

    Well-known member
  • Dec 15, 2010
    12,320
    901
    113
    Kandy
    :oo: එහෙනම් හොද පුතා වගේ මැදමුලනේ ආස්චර්ය විදගෙන හිටපිය......!! :angry::frown:

    Haa
    Man Menna Mehema ara kalin keewa kannadiya daagena inne, mata penne umbala rata kanna aawa pisaachayo wage:frown:
    black-and-white-boy-hair-rayban-sunglasses-Favim.com-147977_large.jpg
     
    Somapaala

    Well-known member
  • Dec 15, 2010
    12,320
    901
    113
    Kandy
    :oo: දෙන්නවම මම බලාගන්නම්.... උඹ කරදර වෙන්න එපා.....!! :angry:

    anna balapan yako man tho wage unahapuluwekuta mage anngi denna kamathi unaata umbe bokka wenasne, massinaata oyita wada salakanna igana ganinko:angry::angry:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,041
    3,493
    113
    Inside Your Laptop ;)
    :rolleyes:ekath ehemada? wadeta keeyak withara wiyadam weyida danne nha neda ban? Nissan company eka koheda thiyenne?

    :oo: නිසාන් හෙඩ් ඔෆිස් එක නම් තියෙන්නේ යූනියන් ප්ලේස්..... එතන ගොඩක් බිසි වැඩි.... උඹ දාපන් ඕක පෑලියගොඩ නිසාන් එකට...... එතන වැඩිය වැඩ නෑ.....!! මට නම් සෙන්සරේට 12,500ක් වගේ ගියා, 3M ටියුන් කරන්න ගන්න ගෑස් එක ගහලා ටියුන් එකට තව 7000ක් වගේ ගියා කියලා තමා මතක......!! :yes:

    ඔය පැත්තේ නිසාන් AMW එකේ පොට් එකක් ඈති නේද.....?? නුවර වගේ....?? :oo:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,041
    3,493
    113
    Inside Your Laptop ;)
    na na ban hood eke lights hema welema daanne nha, oya meeduma wage welawata thama kohoath daanne, nathnam ara dim karanne nathi wal parayekta gahuwoth thamayi, me van ekata awe ban 35ampere battery ekak, AMP ekayi set ekayi daala 10min sindu ahuwa gaman battery eka bahinna gaththa engine off karala thiyeddi, passe thamayi 65k damme.

    :rofl::P හෙඩ් එක ඩිම් කරන්නේ නැති උන්ට මම නම් බස් එක එලවනකොට ඈගට කපනවා...... :yes: කාර් එක එලවනකොට ඩිම් නොකරන එකාගේ අම්මා මුත්තා මතක් කර කර පින් දෙනවා...... :rofl::P

    හැබැයි මෙහෙමයි, ඔය ෆොග් ටික කොහොම දැම්මත්, දැම්ම වෙලාවට, ඕල්ටර්නේටරේට ලෝඩ් එක වැඩි වෙනවා.... ඒක තමා හොද නැත්තේ...... :(

    ඔය තියෙන ලයිට් ටිකේ හැටියට 120 බැටරියක්වත් දාපන්.....!! :yes:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,041
    3,493
    113
    Inside Your Laptop ;)
    anna balapan yako man tho wage unahapuluwekuta mage anngi denna kamathi unaata umbe bokka wenasne, massinaata oyita wada salakanna igana ganinko:angry::angry:

    :frown::frown::angry::angry: මම කිව්වා කියලා හිතා ගනින්......!! තෝ ඒ පොඩි දැරිවිව ඈහැරවගෙන, රෑ තිස්සේ......!! :angry::angry:
     
    Somapaala

    Well-known member
  • Dec 15, 2010
    12,320
    901
    113
    Kandy
    :oo: නිසාන් හෙඩ් ඔෆිස් එක නම් තියෙන්නේ යූනියන් ප්ලේස්..... එතන ගොඩක් බිසි වැඩි.... උඹ දාපන් ඕක පෑලියගොඩ නිසාන් එකට...... එතන වැඩිය වැඩ නෑ.....!! මට නම් සෙන්සරේට 12,500ක් වගේ ගියා, 3M ටියුන් කරන්න ගන්න ගෑස් එක ගහලා ටියුන් එකට තව 7000ක් වගේ ගියා කියලා තමා මතක......!! :yes:

    ඔය පැත්තේ නිසාන් AMW එකේ පොට් එකක් ඈති නේද.....?? නුවර වගේ....?? :oo:

    esa gateenam nomath balanna one hoyala, ade mehe baasla engine tune karanawa kiyala karanne ban carburetor eka galola, eke thiyana ara hulan mix eka hadana ane eheta meheta poddak karakawala accelerator speed eka hadana ekane, un ekata ganne 250LKR:P dannam eka matath karaganda puluwan tharamatama man oka tune karala thiyanawa
     
    Somapaala

    Well-known member
  • Dec 15, 2010
    12,320
    901
    113
    Kandy
    :rofl::P හෙඩ් එක ඩිම් කරන්නේ නැති උන්ට මම නම් බස් එක එලවනකොට ඈගට කපනවා...... :yes: කාර් එක එලවනකොට ඩිම් නොකරන එකාගේ අම්මා මුත්තා මතක් කර කර පින් දෙනවා...... :rofl::P

    හැබැයි මෙහෙමයි, ඔය ෆොග් ටික කොහොම දැම්මත්, දැම්ම වෙලාවට, ඕල්ටර්නේටරේට ලෝඩ් එක වැඩි වෙනවා.... ඒක තමා හොද නැත්තේ...... :(

    ඔය තියෙන ලයිට් ටිකේ හැටියට 120 බැටරියක්වත් දාපන්.....!! :yes:

    ane ban baye bhane, umba maawa bayakaranawane ban, 120k mekata daala monawayin monawa weyida danne nha motta kathamayi kiyanne,
    habayi ithin mehema light daapu waahananam man dakala thiyenne itha aduwen thamayi
     
    Somapaala

    Well-known member
  • Dec 15, 2010
    12,320
    901
    113
    Kandy
    :frown::frown::angry::angry: මම කිව්වා කියලා හිතා ගනින්......!! තෝ ඒ පොඩි දැරිවිව ඈහැරවගෙන, රෑ තිස්සේ......!! :angry::angry:

    yako e wele gedara okkoma aharila thamayi hitiye, monawa unath umba gedara okkomala hinassawala loku pinak ban karagaththe,
    ape ammanam keewa paw e lamayata call karala aththa kiyanda nathnam denna athara prashna athiweyida danneth nha kiyala