ලක්ශ 10-20 අතර ජපන් කාර්

රත්තරං

Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    lassana wedak machan.........
    man gawath 1997 Nissan bluebird 1830 cc petrel car ekak thiyenawa. eka gena monada kiyanna thiyenne? uba kiwa wagema petral wedakaranne nam ne. lagadi gaththe 14/25 kata. watinawa kiyala hithanawada? GC-8xxx number eka. condition ekanam godak hodai. adahasak kiyapan machan........

    උබ ගත්තට පස්සේ වටිනවද නැද්ද කියන එක හරි නෑනේ බන්.. ඉතින් තෙල් කීයක් කරනවද? හොදටම අඩුද?
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    Ela ela machan....

    mama wetuna amaruwe wena kenek wetenawata man kemati ne....

    Ah tawa deyak second hand hyundai gannath epa mahama maha naduwak...

    Mama laga 2001 accent GLS ekak tibba ekat maaaarama enayak..

    mage gon kan tamai itin meeta kalin tibba nissan B13, 12 ehema kisi awulak netuwa diwwa...

    koriyan karatai cheenatai mama ahu wuna:no::no:

    b13 eka hoda car ekakne machan? oka wikunala japan ekak ganin. uba chery qq eka brandnew da gaththe? kiyak unada?
    accent gananam katha karala wadak na ban,, kiyanawanam kathandara thiyenawa ra eli wenakan kiyanna.
     
    Muttley

    Active member
  • Jun 29, 2010
    883
    184
    43
    මචන් නිසාන් N17 (N16 facelift) එක ගැන මොකද හිතන්නේ?

    මම ලගදි එකක් ගත්තා. 2005 එකක්
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    මචන් නිසාන් N17 (N16 facelift) එක ගැන මොකද හිතන්නේ?

    මම ලගදි එකක් ගත්තා. 2005 එකක්

    hodai car eka. awlak na. kiyak unada? 1.3neda? thel karanawada? owa thiyena tharamak thiyenne manual 1.3 ewa.
    oka aththatama N17 nemei machan. N16. N17 awe 2009 idhan..
     
    Last edited:

    janakaparakkuwa

    Active member
  • රත්තරං;13325873 said:
    උබ ගත්තට පස්සේ වටිනවද නැද්ද කියන එක හරි නෑනේ බන්.. ඉතින් තෙල් කීයක් කරනවද? හොදටම අඩුද?
    Eka aulak ne machan.........padu unath kamak ne.... eke thel nao karanne 8-9 thama.....ledak nam ne wage thama..........CD setup, LCD screen, alloy wheel, Cristal light emath thiyenawa. Hebei colour change karala, dan black thiyenne, catalovi ne, corrosion ne, thel thama aula nethnam wahane hodai. mama godak dewal danne nethi nisa ehuwe. machan monada hithenne kiyala kiyanawanam loku deyak.:D:D:D:D
     
    yasiru2k

    Well-known member
  • Jan 7, 2011
    5,956
    416
    83
    රත්තරං;13322933 said:
    කෝ අර පහුගිය ටිකේ මටත් බැන බැනා චීන කාර් වලට රෙදි නැතුව කඩේ ගිය උන් මේවා කියවන්නේ නැද්ද? පැන්ඩා ඊටත් අන්තයි

    අනෙක් අයව දැනුවත් කලාට උබට පින් මචන් rep++++
    මගේ සහෝදරයත් බජාජ් එකේ වැඩ කරන්නේ..... ඌ එපා කියද්දි කොම්පැනියෙන් බලෙන්ම දුන්න චෙරියක්, අන්න ගෙදර පැත්තක දාලා තියෙනවා... ගෙදර ගේන ගමනුත් කැඩුනා :rofl::rofl::rofl:
     
    Black King

    Well-known member
  • Jun 16, 2011
    925
    150
    63
    elakiri machan, supiri wedak, pages okkoma kiyewwa, dannethi godak dewala denagaththa bun,

    machan samanyen corolla 110 deisel, petrol eke keeyak withara thel karamawada bun, and fb 15 eke keeyak withra karayida bun
     
    praskruz

    Well-known member
  • Nov 28, 2007
    1,308
    1,004
    113
    korean waahana ganath monawahari kiyanna, ape rate nathath loke wena ratawala ewa japanese standardma salakanawa neda?
     
    Muttley

    Active member
  • Jun 29, 2010
    883
    184
    43
    රත්තරං;13326153 said:
    hodai car eka. awlak na. kiyak unada? 1.3neda? thel karanawada? owa thiyena tharamak thiyenne manual 1.3 ewa.
    oka aththatama N17 nemei machan. N16. N17 awe 2009 idhan..

    මේක මචන් 1.6 එන්ජිම තියන එකක්. එකයි ගත්තේ...23.75 ක් උනා.

    එක ත්මයි මචන්,N 17 කියලනේ ඉතින් කට්ටිය කියන්නේ මේකට...:D:D:D:D:D
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    korean waahana ganath monawahari kiyanna, ape rate nathath loke wena ratawala ewa japanese standardma salakanawa neda?

    මේ කියලා තියෙන්නේ බන්??මුගෙන් ඇහුවනම් තව කියයි.. මටත් ඕවගේ කතන්දර සෑහෙන්න කියන්න තියෙනවා. අමාරුවේ වැටෙන්න එපා ඔය අටමගල ලංකාවට හරියන්නේ නෑ බන්. අපේ රටේ පාරවල් වල යද්දී පාරේ තියෙන්නේ 2රෝද යි නැත්නම් තුනයි..හුගාක් වෙලාවට එකයි... කලාතුරකින්නේ හතරම බිමවදින්නේ..ඒ යන්නේත් එක්කෝ කන්දක නැත්නම් පල්ලමක..ගහන්නෙත් බාල කොලිටි පැට්‍රල්...ඔය කොරියන් කාර් හොදයි ගල්ෆ් රටවලට. මෙහෙට සෙට් වෙන්නේ නෑ..

    Ela ela machan....

    mama wetuna amaruwe wena kenek wetenawata man kemati ne....

    Ah tawa deyak second hand hyundai gannath epa mahama maha naduwak...

    Mama laga 2001 accent GLS ekak tibba ekat maaaarama enayak..

    mage gon kan tamai itin meeta kalin tibba nissan B13, 12 ehema kisi awulak netuwa diwwa...

    koriyan karatai cheenatai mama ahu wuna:no::no:
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    මේක මචන් 1.6 එන්ජිම තියන එකක්. එකයි ගත්තේ...23.75 ක් උනා.

    එක ත්මයි මචන්,N 17 කියලනේ ඉතින් කට්ටිය කියන්නේ මේකට...:D:D:D:D:D

    තෙල් කරනවද? ඔටෝද?බඩපුරා වටිනවා. 1ක් තියන් කැත න්නැතුව වික්කහැකි
     
    Last edited:

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    Eka aulak ne machan.........padu unath kamak ne.... eke thel nao karanne 8-9 thama.....ledak nam ne wage thama..........CD setup, LCD screen, alloy wheel, Cristal light emath thiyenawa. Hebei colour change karala, dan black thiyenne, catalovi ne, corrosion ne, thel thama aula nethnam wahane hodai. mama godak dewal danne nethi nisa ehuwe. machan monada hithenne kiyala kiyanawanam loku deyak.:D:D:D:D

    elakiri machan, supiri wedak, pages okkoma kiyewwa, dannethi godak dewala denagaththa bun,

    machan samanyen corolla 110 deisel, petrol eke keeyak withara thel karamawada bun, and fb 15 eke keeyak withra karayida bun

    මම වැඩට යනවා මචන්.. හවස කතාකරමු
     
    Muttley

    Active member
  • Jun 29, 2010
    883
    184
    43
    රත්තරං;13328989 said:
    තෙල් කරනවද? ඔටෝද?බඩපුරා වටිනවා. 1ක් තියන් කැත න්නැතුව වික්කහැකි

    13-14 (with AC)ත් අතර කරනවා වගේ තෙරෙන විදියට නම්. තාම හොදට බලන්න බැරි උනා බන්. මේක මැනුවල් ගියර් මචන්...:rolleyes::rolleyes::rolleyes::rolleyes:
     
    sahan_ml

    Active member
  • May 5, 2009
    512
    93
    28
    Kotte, Sri lanka.
    ජන්තු අයියා;13324622 said:

    ලංකාවේ ගොඩක් තියෙනවා GI කාර්..ගොඩක් උන් ඔකේ බැජ් එක GT වලට මාරු කරනවා..එකයි දකින්න අමාරු.අනිවා අපි වාහන දැනුම බෙදා ගමු..ජය වේවා..:D:D

    මොන මගුලකට ලංකාවෙ මිනිස්සු ඔය විදියට Badge, Shell, Bonnet මාරු කරනවද දන්නෙ නෑ.:rolleyes::rolleyes: එහෙම කරා කියලා වාහනෙ Turbo වෙනවනම්, Performence වැඩිවෙනවනම් කමක් නෑ. මට නම් වාහනේ Original විදියටම තියනවා නම් තමයි ඒකෙ වටිනාකම.

    එල. ජය වේවා!!
     
    and

    Member
    Jan 6, 2010
    446
    20
    0
    මගේම ලෝකේ
    ආනේ සත්තලන් අයියා, :)
    ඔයාගේ ත්‍රෙඩ් එකක් දැක්කත් ඔටෝ පිකප් වෙනවා

    අයියා ජිප්පු වලට ආස නැද්ද,ජිප් ගැනත් ත්‍රෙඩ් එකක් දාන්නකෝ :)
    Montero,Prado,Defender,Sahara ගැන එහෙම

    රෙප් දෙන්න බෑලු :(