එහෙමද කේස් එක..
මගෙ හිතෙ තියන්නෙ සුබාරු එකක් හරි, ආර් එක්ස් 7 එකකට හරි යන්න කරදරයක් නෑත්නම් පොඩ්ඩක් ඕවයෙ තියන අඩුපාඩු ටිකක් කියල දෙන්න..
අනේ කොල්ලෝ සිවික් සුබාරු ලාන්සර් ස්පෝර්ට් එඩිශන් ගැන කියලා ඉල්ලන් ටිංකිරි ගාගන්න මට බෑ.නිකන් චාටර් වෙන්නයි වෙන්නේ, ඕවා පිලිබද මහාචාර්යවරු කතිකාචාර්යවරු වෙනමම ඉන්නවා. මම ෆැමිලි කාර් ගැන කියන්නම්



