රත්තරං;13323144 said:මෙහෙමයි මචන්. සිටියක් නම් පාවිච්චි කලා. 12-14 කරනවා. ඕකේ ඉන්ජෙක්ටර් මාරු කරන්න පුලුවන් කතාවක් තියෙනවා හරියටම දන්නේ නෑ. තව තෙල් වැඩ කරවන්න පුලුවන්. සිටි කියන්නේ සිවික් වගේ ස්පෝර්ට් කාර් එකක් නෙමේ. ටැක්සි මාකට් එකටත් එක්ක ගහපු කාර් එකක්.
සිවික් කියන්නේ උණක් , ස්ටයිල් එකක් කවදාවත් සිවික් එකක් ගන්න එකෙක් තෙල් කරන ප්‍රමාන හොයන්නේ නෑ. මිල බලන්නෙත් නෑ. ඒකයි සිවික් වලටත් ලංකාවේ මැස්ඩා වලටම තියෙන වටපිටාව තිබිලත් මාකට් වෙලා තියෙන්නේ
CIVIC එකක් ඕනෙම නැත්නම් CIVIC එකක් ගන්න එක වැඩක් නෑ. ඕක අරගෙන Corolla එකක වගේ තෙල් කරන්න එලවන්න නම් අරගෙන වැඩක් නෑ. එහෙම නැතුව අරගෙන බනින එකත් සාදාරන නෑ. මගෙ EK3 එකක් තියෙන්නෙ 96 Non-vtec Manual. මම හෙමින් යන්නෙ නම් නෑ මචන්. කොළඹ 10ක් කරනව. එලියෙ දුර යනව නම් 13.75 කරා. Vtec එකෙ ඔය ගානට වඩා ටිකක් කරනව. එහෙම milage ගැනත් බාලාගෙනම ගන්නවනම් Ek3 vi එකක් අරගන්න එක හොදයි.



